Tekken: Kazuya’s Revenge (2014) |කාසූ(z)යාගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න අවසර ලැබුණේ. කොහොම වෙතත් ඉස්සරහට අළුතෙන් එන්න තියෙන ෆිල්ම් ගොඩක් දැනටමත් කට්ටිය භාරගෙන තියෙන එකට සතුටුයි.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wych Kaosayananda. මේක 2014 වසරේ නිකුත් වෙච්ච Action ගණයට අයත් අළුත්ම ෆිල්ම් එකක්.
මේකෙ කථා නායකයා කේ (K). ඒ චරිතය රඟපාන්නේ Kane Kosugi. කේ කියන්නෙ තමුන්ගෙ මතකය අමතක වෙච්ච තරුණයෙක්. ඔහු තම සත්‍ය අනන්‍යතාවය සොයමින් ඉන්න අතරෙ ඔහුව පැහැරගෙන යනවා පාතාල කණ්ඩායමකි විසින්. ඔවුන් ඔහුව පුහුණු කරනවා අනුකම්පා විරහිත මිනීමරුවෙකු වෙන්නට. කේ ට තම සත්‍ය අනන්‍යතාවය හොයාගන්න පුළුවන් වෙයිද? වැඩිය කථාව කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙනවනේ ඒ නිසා සබ් එකත් එක්කම ඉතුරු ටික ඔයාලම බලන්නකො. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
5837 downloads
THANKS
Tekken 1 film eke sub nane…. eke sub eka handanna… loku udawwak……
Tnkz sub ekata
ela ela onna macho mamath bawa ehenam.balamuko.
thank you..!!!
jaya wewa..!!!
thank you macho..!!! onna mamath sub eka gaththa. patta film ekak wage balamuko…
Thanks……….:)
Thank U වේවා !
එල!!ජය වේවා!!
සබට බොහොම තුති…ජය වේවා…
1 නම් බැලුවා
මේකත් හිතුනොත් බලනවා
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyami
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
thnq 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks for sub… wish u all the best
thanks machan
Thank you Guys.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි..නියමයි..
සබට තුති
ජය
මචං පුලුවන් නම් මෙම චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න මොකද මෙවා කවුරැත් බලලා නැ හැබැයි මෙවා සුපිරි චිත්‍රපටි ඒක නිසා ඔයාට බැලුවොත් ඒ බව තෙරෙයි.අනික මෙවා මුල ඉදලාම කුතුහලයෙන් බල්න්න පුලුවන් නියම ඒවා ඒක නිසා ඔයා බලලා හොදයි කියලා හිතෙනවා නම් අපිට සබ් කරලා දෙන්න කියලා ඉතා කාරැණාවෙන් ඉල්ලලා හිටිනවා
1.deep rising(1998)
2.the cave(2005)
3.below(2002)
4.the fog(2005)
5.Rogue(2007)
දැනට භාරගත් එකක් කරගෙන යනවා. එක ඉවර වුණාම මේවට සබ් කරන්න උත්සාහ කරන්නම්.
මචං පුලුවන් නම් මෙවා සබ් කරලා දෙන්න මොකද මෙම චිත්‍රපටි සුපිරි චිත්‍රපටි ගනයට වැටුනට කවුරැත් සබ් කරලා නැ අනික කවුරැත් මෙවා ගැන දන්නෙත් නැ ඒක නිසා පුලුවන් නම් ඔයා බලලා හොදයි කියලා හිතෙනවා නම් අපිට සබ් කරලා දෙන්න
1.the cave(2005)
2.the fog(2005)
3.below(2002)
4.deep rising(1998)
5.Rogue(2007)
Sub akata thanks macho.
Puluwannam “raja natwarlal 2014” me movie ake sub aka dennako
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
✔
niyamai….subata thanks VIJITHA saho.digatama sub demu.jaya wewa…………
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
Ela machoooooooooooooooooo
thanks saho sub ekata essrahatatha degatama me wage karagena yamu jaya
Thanks
කලින් එක නම් බලලා තියනවා .
බොහොම ස්තුතියි උපසිරැසියට !
😀
Thankx…… 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට.
එල එල…දිගටම සබ් දෙමු…සබට බොහොම තුති…ජය වේවා….!