අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBAFTA සම්මාන ලාභීBAFTA සම්මානයට නිර්දේශිතBox-office HitsFeatured ArticlesGolden Globes සම්මානයට නිර්දේශිතOscar සම්මාන ලාභීOscar සම්මානයට නිර්දේශිතSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 181 votes.
Please wait...

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් බැලුවම තේරුම් යාවි කියල නම් හිතන්න එපා ඔන්න.

කොරෝනා ව්‍යසනය අතරමැද උනත් පහුගිය සැප්තැම්බරයෙදි සිනමාපටය සිනමාශාලාවන් සඳහා නිකුත් කරන්න WB සමගම සහ මෙහි නිර්මාපකයන් විසින් අධි අවධානම් තීරණයක් අරගත්තා. ඒ තීරණය වෙනුවෙන් ලොව පුරා වෙසෙන නෝලන් රසිකයන් ඔවුන්ට හැකි උපරිමයෙන් සාධාරණය ඉටු කරන්න පෙළ ගැසුනා. ඒ අනුව ඉතාම අමාරුවෙන් ඩොලර් මිලියන 350කට එහා ගිය ආදායමක් ඔවුන් විසින් මේකට ලබා දුන්නා. ඉතිං ඒ මුදලින් යාන්තමට බජට් එක කවර් කරගන්න ලැබුනත් ප්‍රචාරක වියදම් වැනි ඊට එහා ගිය වියදම් ටික කවර් කරගන්න නම් ඒ මුදල් ප්‍රමාණවත් නොවෙන්න ඇති. ඉතිං එතනින් එහාට මුදල් සොයාගැනීම වෙනුවෙන් මේ සිනමාපටයෙහි ඩිජිටල් නිකුත් කිරීමක් සිදුකරන්න මොවුන් විසින් මුලදීම තීරණය කරලා තිබ්බ. ඒ අනුව නිකුත් වෙන්න ඩිජිටල් වෙබ් කොපිය තමයි අද මේ අරගෙන එන්නෙ. 

සිනමාපටයේ විස්තර ගැන කිව්වොත් සුපුරුදු පරිදිම 7.8ක් වැනි ඉහළතම IMDB අගයක් හිමිකරගනිමින්, ටොමැටො මීටරේ 71%කට කරකවාගනිමින් ටොමැටො ඕඩියන්ස් එකේ මීටරයත් 76%කට කරකවාගෙන ඉහළතම ප්‍රතිචාර ලබාගත්ත මෙහි අධ්‍යක්ෂණය සහ රචනය ක්‍රිස්ටෝපර් නෝලන් විසින් සිදුකරලා තියෙනව. ඊට අමතරව මෙහි නිෂ්පාදනය වෙනුවෙන් නෝලන් සහ ඔහුගේ බිරිඳ එමා තෝමස් විසින් දායක වෙලා තියෙනව. ඒ වගේම නෝලන්ගේ සිනමාපට නරඹපු හැමෝම වගේ දන්නවා මිනිහගේ හැම ෆිල්ම් එකකම වගේ ඉන්න සෙට් එකක් ඉන්න බව. ඉතිං ඒ පිරිස මේකෙත් ඉන්නවා. 🙂 ඊට අමතරව නෝලන් විසින් රොබට් පැටින්සන්ව මේකේ ප්‍රධාන චරිතයකට තෝරාගැනීම සම්බන්ධව ප්‍රේක්ෂයන් විමතියට පත්කලා. රොබට් වගේ මල් කොල්ලෙක්ව නෝලන්ගේ සිනමාපට සඳහා ගැලපෙයිද කියල විවිධාත්මක තත්වයක් ඇතිවුණා. හැබැයි නෝලන් විසින් රොබට්ගේ Good Time (2017) සහ The Lost City of Z (2016) සිනමාපට නැරඹීමෙන් අනතුරුව තමයි ඔහුව තමන්ගේ සිනමාපටයේ මේ චරිතය සඳහා තොරගන්නව කියල තීරණය කරලා තියෙන්නෙ. ඒ අනුව අපි දන්න කියන ඩෙන්සිල් වොෂින්ටන්ගේ පුත්‍ර රත්නය ජෝන් ඩේවිඩ් වොෂිංටන්, රොබට් පැටින්සන්, එලිසබෙත් ඩෙබිකි,ඩිම්පල් කපාඩියා, මයිකල් කේන් සමගින් කෙනත් බ්‍රනාග් ප්‍රධාන වශයෙන් දායක වෙනව. ඒ වගේම 2006 වසරට පසුව Hans Zimmer විසින් නෝලන්ගේ සිනමාපටයක සංගීත නිර්මාණය සිදු නොකරන පළමු අවස්ථාව වෙමින්, මෙහි සංගීත නිර්මාණය The Mandalorian, Black Panther, Creed වැනි සිනමාපටවල සංගීත නිර්මාණ ශිල්පී, ඔස්කා සම්මානලාභී Ludwig Göransson විසින් සිදුකරලා තියෙනව.

සිනමාපටයේ නම වෙන TENET කියන එක ආපිට කියවනකොටත් අපිට කියවන්න වෙන්නේ TENET කියලමයි. ඉතිං නමෙන් පවා එහෙම දේවල් කරන නෝලන් ඇයි මේ තරම්ම විශේෂ කියල ඔයාලට දැනගන්න ඕනද? හරි එහෙනම් සිනමාපටය නරඹන්න කලින් මෙන්න මේ ටිකත් කියවලම යන්න. එතකොට ඔයාලට හොඳටම දැනේවි ක්‍රිස්ටෝපර් නෝලන් මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියල. සාමාන්‍ය වර්තමාන රොමැන්ටික් – ද්‍රාමා කැටගරියේ සිනමාපටයක් වෙනුවෙන් VFX 300කට එහා තියෙනව. හැබැයි මේ සිනමාපටය වෙනුවෙන් VFX එහෙම නැත්නම් පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග දර්ශන යොදාගෙන තියෙන්නෙ දර්ශන 280ක් සඳහා පමණයි. ඒ හැරෙන්න ඔබ දකින අන් සියල්ලම සැබෑ පසුතල සහිත සැබෑ දර්ශන. මේකේ එක දර්ශනයක් තියෙනව ලේන් හයක හයිවේ එකක, කිලෝමීටර් 8ක විතර කොටසක් වහගෙන සති තුනක් තිස්සේ සිද්දකරපු. ඒ විතරක් නම් මදැයි. ගුවන්යානයක් ගුවන්යානා අංගනයකට කඩා වැදිල පුපුරන දර්ශනයක් වෙනුවෙන්ම බෝයින් 747 යානයක් මිලට අරගෙන, ඒක හප්පලා පුපුරවල තියෙනව. ඒ වගේම මෙහි ඉදිරියට සහ ඒ සිදුවීමම ආපස්සට වෙන දර්ශන ඇත්තටම ආපස්සට රඟපාමින් සහ ආපස්සට දෙබස් කියමින් සිදු කරන්න මෙහි රංගන ශිල්පීන්ට සිද්දවෙලා තියෙනව. මනස කළඹන සිනමාපටයක් වෙනුවෙන්, බලා හිඳින ඔබව මං තවත් නවත්තගෙන ඉන්නෙ නැහැ. එහෙම නම් ඔන්න ඔබගේ අවස්ථාව. අවසාන වශයෙන් සිනමාපටයේ බාබරා විසින් දෙන උපදෙසක් දෙන්නම්, ” තේරුම්ගන්න උත්සහ කරන්න එපා, විඳගන්න.” 🙂

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘපය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඇතැම් WEB / HD සහ Blu-Ray පිටපත් සඳහා සඳහා අදාළ වේ.

ගැලපෙනම පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ගන්න.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

139 thoughts on “TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

  • Naveen Mbr

    මට එක සැරෙන්ම තේරුණා කියලා හිතෙනවා. කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. අනේ මන්දා… බොහොම ස්තූතියි අයියේ!

    Reply
  • මම අද film එක බලන්න ගත්තෙ. (2024.1.8) බාගයක් බැලුවා , මෙලෝ දෙයක් තේරුනේ නෑ තාම. දෙතුන් පාරක් බලන්න වෙයි වගේ තේරෙන්න.

    Reply
  • Don’t try to understand it.Feel it.
    thanks !!!!!!!!!!!

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්‍තූති

    Reply
  • කසුන් නිරංග

    සබට ස්තුතිය සහෝ

    Reply
  • කසුන් නිරංග

    සමහර තැන්වල සබ දුවනවා හයිප්පිඩ්, ඒ වගේ සබ කියෝගන්න බැරි තරම් වේගේන් යන තැන් කිහිපයක්ම තිබුනා. Slow motion දාලත් ඒ සබ අල්ලගත්තේ හේන ගේමක් දිලා.

    Reply
  • Thank for sub… The Big short (2015) sinhala sub denna puluwanda?

    Reply
  • Anonymous

    Natpe thunai kiyala film ekak thiyenawa ekata subtitles hadala daannako

    Reply
  • Devinda969

    අර දොරවල් අස්සෙන් ගියාම යන කෙනාගේ අනාගතය වෙන්නෙ අතීතය. Ada April 20 nam heta April 19. Anidda April 18. Awashya dawasata gihin hitanna April 10 ta giya kiyala. apahu dorakin giyama aye normal wenawa. April 10 idan continue karanawa. April 20 idan apu hinda ena dawas 10 wenne mokadda kiyalath dannawa. Twilight eke mal kolla marenne අතීතයේdi.

    Reply
  • Thanks bro,super❤

    Reply
  • Thanks for the sub!!!!!

    Reply
  • Thank you very much bro

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • සචිත් සිල්වා

    මුලින්ම කියන්නම් මම තමයී 2021 පලමු කොමෙන්ට් එක..film තෙරුම් ගන්න යන්න එපා .. Deja Vu වගේ වෙන්නෙ කොහොමද කියලා අහන්න එපා… ඔය වගේ තවත් ෆිල්ම් තියනවා Edge Of tomorrow..මොනවා උනත් මං අපහු ෆිල්ම් එක බලන්නවා…

    Reply
  • Malith Samarawickrama

    Thanks bro sub ekata.

    Reply
  • රිශාන්ත

    TENET නම වගේ ම සිදුවීම් ආපස්සට සිදු වෙනවා – බොහොම ස්තුතියි

    Reply
  • Pramukmili

    Thanxxxx bro………….

    Reply
  • The Stronghold (2017) ekata sub ekak one !!!
    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz !!!

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Shehan madusanka

    Mindhunter tv siries eke sub dennako

    Reply
  • චතුර

    ෆිල්ම් එක බැලුවා මෙලෝ මගුලක් තේරුන්නෑ.. අපබ්‍රංස වගේ..මෙහෙම මෙලො තේරුමක් නැති ෆිල්ම් එකකට කාලය වැය කරපු එක නං අපරාධයක්.. පුලුවන්නම් මේකෙ තේරුම තෝරලා වෙනම ලිපියක් දානවද ප්‍රශ්න ගොඩයි මටනං..

    Reply
    • Ow machan. IMDB high rated. okkoma possitive feedback thienne. e unata matath melo hasarak terune na. anika peya bagayak yaddi patta boring. samaharak terenne nati apabransha walatath high rate n feedback karanawane. mekath ehema magulakda manda. ara Joker film ekat me wagema terune na mata. aiyo salli…

      Reply
      • Joker ekt therun nedd appah bn

        Reply
    • Ado ow bn man aye aye repeat Kara Kara baluwa.ohe yanawa. Mara fast. Mona wenawada therenne me and mnda

      Reply
  • boss level(2020) film ekata sub dennako…

    Reply
  • ෆිල්ම් එක බැලුවා.(එක පාරක්) තව පාරක් බලන්න ඕන. මොකද තාම මේක තේරුනේ නෑ. රොයිලි උපසිරැසි දෙනවානම් ආයේ නොබලා ඉන්නේ කොහොමද. රොයිලි උබට ජය සහෝ.

    Reply
    • Priyan prasanna

      Thank you verymuch

      Reply
  • Ashan bandara

    Machan poddak awul sub eka.translation eka tikak hari madi..meeeta wada hoda nirmana umba laga thibuna.anyway good work..

    Reply
  • Kalanacosta

    Thank you so much……..

    Reply
    • මෙිනක

      ⏩ පට්ට සුපිරි පිලුමක්…තේරෙන්නැති මිට කලින් විද්‍යාව සම්බන්ධයෙන් පොතක්වත් අල්ලා නැති අය බලන්නැතුව හිටියනම් හරි..අර අනිත් කමෙන්ට් වගේ් බනින් නැතුව….සිංදු කිය කිය මල්ගස් වටෙි දුවන පිලිම් බනින අයටනම් සෙට් නැ….සබ් එකටත් ස්තුතියි ….පට්ට අමාරු ⁣ෙවන්නැති සබ් එක කරන්න…..

      Reply
  • Suvindu Pesara

    මං බලන ෆිල්ම් වලට 50% සබ් දෙන්නෙ රොයිලි…..ආදරෙයි bro!

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • Isuru Kahawewithana

    රොයිලි අයියාගෙ සබක්… සුපිරියක් තමා ඉතින්!

    Reply
  • thanks jayawewa…………….

    Reply
  • thanks …………………

    Reply
  • Arawinda Sunimal

    1080 BluRay Ekata Update karala denawada

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work. Please update for 1080p BrRip.

    Reply
  • roili aiya ,,,,thamuse waddek oii…..patta

    Reply
    • බොහෝම ස්තුතියි උපසිරසට…

      Reply
  • Waiting For BR Update

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති වේවා

    Reply
    • යූසර්ඩ්‍රයිව් එකෙන් dawnload වෙන් නෑ නෙ

      Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • මේ සබ් එකට ස්තූතියි රොයිලි සහෝ.

    බයිස්කෝප් අඩවියෙන් මින් පෙර සබ් ලබාදුන් The Silence of the Lambs – 1991 චිත්‍රපටය අයත් Hannibal චිත්‍රපට එකතුවට සහෝට හැකිනම් හෝ වෙනත් උපසිරැසිකරුවකුට භාර දී හෝ උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද?

    Manhunter – 1986
    Hannibal – 2001
    Red Dragon – 2002
    Hannibal Rising – 2007

    Reply
  • Balan idapu Film ekak. Thanks

    Reply
  • Deegayu Abeysekera

    bohooma isthuthi royli bro

    kalekin dakke.enne ithin korawela yana film ekak aragena bawa dannawa

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
    • යූසර්ඩ්‍රයිව් එකෙන් dawnload වෙන් නෑ නෙ

      Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    balala awillama monahari kiyannam.sabata thuthi roili aiye.jaya

    Reply
  • Hasindu Devinda

    Thankyou Bro ❤️

    Reply
  • Movie eka download karagena Sub eka denakan balanne nethuwa hitiya. Thank you !!!!!!!!

    Reply
  • Sanjaya Lakmal Liyanage

    බොහොම ස්තූතියි සහෝදරයා…ජය වේවා…!!!

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා බුදු සරණයි …..

    Reply
  • thaminusonalsat

    Ammoo..maasa kiyk balan idiyada..Bohooma sthuthyi aiye

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ…
    Christopher Nolan ගේ ෆිලුමක් නිසා එනකල් බලන් ඉදියේ ❤️❤️

    Reply
  • Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Chamara Madushanka Dodandeniya

    Thanks deiyoo

    Reply
  • Thanx bro.Good luck…..

    Reply
  • තෑන්ක්ස්… එලම.

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Asiri priyantha (hewa)

    මේ ගන්නවා, නෝලන්ගෙයි මෙයාගෙයිත් පොඩි කනෙක්සන් එකක් තිය්නවනේ කෝමත්. එහෙනම්සබට තෑන්ක්ස් රොයිලු අයියේ. බලලා ආය්3 අදහසක් දාන්නම්. කාලෙකිං සයිට පැත්තේ ආවේ, මේකටම. ජයවෙවා.

    Reply
    • ඇයි ආවෙ..එන්නෙපා පැත්ත පළාතේ..ඉව්

      Reply
  • සබ් එකට ගොඩක් තෑන්ක්ස් රොයිලි අයියෙ…ඩවුන්ලෝඩ් සයිට් එකේ 1080p කොපි නෑනෙ.720p නම් බාන්නෙ නෑ.1080p link එකක් දාන්න බෑ නම් bluray එනකල් ඉන්නවා.

    Reply
    • Kevindesmond

      1080p Torrent එකෙන් Download කරන්න මමත් 1080 Download කරා 4GB

      Reply
      • 1080 link eka denawada saho.. Please

        Reply
  • W.G. Kasun Ishank

    thankz bro. hama film ekakama film eke description eka dena eka maaratama watinawa. meeka balan nathuwa inna hitiye. christopher nolan ge hinda ekenma balanaw.

    Reply
  • සබ් එකට ස්තූතියි

    Reply
  • සුපිරි රොයිලි අයියා..

    Reply
  • machan enakal balan hitiye
    sub karapu bro ta godak thanks hode

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • thank you baiscope!

    Reply
  • නිමේෂ් කාවින්ද .

    TNET චිත්‍රපටයට උපසිරැසිය ලබා දීම පිළිබදව රොයිලි සහෝදරයාට මම හදවතින්ම ස්තූති කරනවා . කාලෙකින් රොයිලි සහෝ ගේ උපසිරැසියක් දකින්න ලැබුණේ . ඉදිරියටත් විශිෂ්ට සිනමා නිර්මාණයන් සදහා උපසිරැසි ලබා දෙන්නත් , තමන්ගේ පුද්ගලික දිවියේ වැඩකටයුතු විශිෂ්ට අන්දමින් සාක්ෂාත් කරගන්නත් හැකි වේවා කියා රොයිලි සහෝ වෙත සුභ ප්‍රාර්ථනා කරනවා !

    Reply
  • මේව ඉතින් සබ් නැතුව බැලුවොත් මොනා වෙයිද? 😛
    බොහොම ස්තුතියි මේක ගෙනාවට

    Reply
  • නිර්මාල්

    නියමයි රොයිලි අයියා
    ඔයා කරා නම් ආයේ බලන්න දෙයක් නැහැ
    සුපිරිම එකක් තමා…..

    Reply
  • දෙනකම් බලන් හිටියේ..!
    සබට තුති රොයිලි අයියේ ❤️

    Reply
  • Udara Damith Dissanayaka

    අයිලි රෝයියා\

    Reply
  • රොෂාන් ශමීර ජයසිංහ

    ස්තූතියි රොයිලි සහෝදරයා..

    Reply
  • Navodani Thilini

    Thank you Royly ayye

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති රොයිලි අයියේ.. සබ එනකම් බලන් හිටියේ.. තව දෙතුන් පාරක් බලන්නම ඕනි ඉතිං තේරුම් ගන්න.. අර කිව්වත් වගේ.. Don’t try to understand it. Just feel it…
    බුදුසරණයි..ජය වේවා…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • විමා

    සබට තුති රොයිලි අයියේ…

    Reply
  • Mawan Geethanjana

    සිංහල ,උපසිරැසියට ස්තූතියි සහෝ ♥️

    Reply
  • අචින්ත

    සබට තුති අයියේ..
    බ්ලුරේ….
    එනකල් ඉන්න බෑ වගේ දෙයියනේ…

    Reply
  • තාරක නුවන් දිල්හාර

    ස්තූතියි අයියේ උපසිරසියට..
    නෝලන් මහතා ෆේවරිට්..
    එනකං බලාගෙනම සිටි එකක්..
    තේරුම් ගන්න නොයා විඳිමු එහෙනං…
    ජය…!!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි රොයිලි අයියේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *