Watch Trailer

The 100 [S01E02 – Earth Skills] | හැකියාවන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා මේ කතා මාලාවේ දෙවෙනි කොටස. පමාවට සමාව. 🙂 ආ අමතක වුණා, අපේ Revolution රසිකයින්ට කියන්න ඕනා මේ සතියේ කොටස විකාශය නොවිච්ච බව. ඒකේ අවසාන කොටස් පහ විකාශය වෙච්ච ගමන්ම උපසිරැසි අරගෙන එන පොරොන්දුව පිට අපි හැරෙමු මේ කතා මාලාවේ දෙවෙනි කොටස වෙත. පහුගිය කොටස නැත්තම් මුල්ම කොටසෙන් අපිට කතාව ගැන දළ අ…

the 100 2014

ඔන්න ගෙනාවා මේ කතා මාලාවේ දෙවෙනි කොටස. පමාවට සමාව. 🙂 ආ අමතක වුණා, අපේ Revolution රසිකයින්ට කියන්න ඕනා මේ සතියේ කොටස විකාශය නොවිච්ච බව. ඒකේ අවසාන කොටස් පහ විකාශය වෙච්ච ගමන්ම උපසිරැසි අරගෙන එන පොරොන්දුව පිට අපි හැරෙමු මේ කතා මාලාවේ දෙවෙනි කොටස වෙත.

පහුගිය කොටස නැත්තම් මුල්ම කොටසෙන් අපිට කතාව ගැන දළ අදහසක් ගන්න හැකියාව ලැබුණා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටින කොටසක් හැර අන් සියලු දෙනා න්‍යෂ්ටික යුද්ධයකින් පෘථිවියේ වඳ වී ගොසින් අවුරුදු 97 කුත් ගෙවී අවසන්. නමුත් දැන් මෙම මධ්‍යස්ථානයේද යම් දෝෂයක් නිසා විනාශ වීමට ආසන්නයි. මෙම දෝෂය හඳුනා ගත් ඉංජිනේරු ග්‍රිෆින් එය හෙළිකරන්න තැත් කිරීම නිසා සියලුම අපරාධකරුවන්ට හිමි දඬුවම ලබා දී තිබෙනවා. එනම් ඔහුව මරා දමා තිබෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ හෙළි කිරීමට විරුද්ධ වූ නිසා ඇය බේරී සිටියත් ඔවුන්ගේ දියණිය 18 ට අඩු වූ බැවින් නිසි වයස එළඹි විට නැවත සලකා බලන තෙක් රඳවා සිටිනු ලැබුවා. නමුත් එම දෝෂය නිසා මෙම රඳවා සිටින තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියට යැවීමට පාලනාධිකාරය තීරණය කරනු ලැබුවා.

ඉතින් මේ කට්ටියට ලැබෙන පළමු නියෝගය තමා ආහාර පාන ගබඩා කොට ඇති මවුන්ට් වෙදර් නම් පැරණි හමුදා මධ්‍යස්ථානයට යෑම. එහෙත් ඔවුන් ගොඩ බෑමේදී සිදුවන ප්‍රශ්නයක් නිසා ඔවුන් ගොඩ බහින්නෙ එයට සෑහෙන දුරකින් වන අතර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඇති සියලුම සබඳතා ඇණහිටිනු ලබනවා. ඔවුන් අතර තිබෙන එකම සම්බන්ධය නම් ජීව දත්ත සම්ප්‍රේෂණය කරන අත් පළඳනාව පමණයි.

මේ අතර මෙම ගොඩ බහින අය අතර උන්නු විවිධ අය ගැන ඔයාලා දකින්න ඇති. එයාලගේ යටි අරමුණු මොනාද හා ඒවාට අනුව අන් අයව පොලඹව ගන්නෙ කොහොමද කියන එකත් දකින්න ඇතිනේ. ඒ වගේම කඳවුරට පිටත් වෙච්ච අයගෙන් ජැස්පර් හට හෙල්ල ප්‍රහාරය එල්ල කළේ කවුද? ඔහු මිය ගියාද? ඒ කට්ටියට මොකද වෙන්නේ? ඒ ගැන නම් ඉතින් අද කොටස බාගෙන තමා බලන්න වෙන්නෙ.

එහෙනම් හැමෝම බාගෙන බලන්න. අදහසක් දෙකක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

44,464 downloadsDownload The.100.S01E02.Sinhala.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                             Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

44,464 downloadsDownload Subtitles93 KB

72 comments

  1. Kushen

    thanks saho

    1. leka

      many thanks for all your commitments for biscope sinhalen.

  2. ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මෝ එපිය අරගෙන සබ ගන්න ඇගිලි ගැන ගැන හිටියේ
    ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ

  3. aruna

    thank you. hamadamat udeta mama balanewa next elepsd eka dalada kiyala.thank you

  4. Dhanushka

    SUPIRIIIIII.....digatama demu hode...Thanksssss!!!!!!!!!!!!!

  5. Kulanjana Maduranga

    meka denakam unne aiya.Thanks............. ROYLI Saho 4U'r Sub.jaya wewa……………

  6. chamath

    tikak parakku unaneda bro. aulak ne dunnane. jaya wewa

  7. tiron

    thankzzzzzzzzz. meka mara lassanai wage..

  8. Keshan Wasala

    නියමයි අයියේ ...රෑ වෙන්න බලනවා පලවෙනි එක නං හිතට ඇල්ලුවා .. ගොඩක් ස්තුතියි :D

  9. Sisira Hegoda

    Thanks

  10. dilshan

    ස්තුතියි

  11. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි රොයිලි :P :P ජය

  12. Kasun

    ස්තුතියි

  13. යශෝධ

    ස්තූතියි රොයිලි සහෝ උපසිරසට ජයම වේවා.. එලස්ස්..!

  14. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි......
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. sampath

    thank you very much royli

  17. sampath

    oyage sub daana tv serious balanna asai. revolution wagema mekath ela kathwak wei, aniwa....

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඉතිං මේ කොටහින් තමයි තීරණය කරන්නේ කතාව දිගට බලනවද නැද්ද කියලා හොඳේ...
    මුල් කොටහනම් අල්ලලා ගියා...
    එහෙනම් ඔන්න බෑවා...
    රොයිලි සහෝට ජය වේවා...

  19. me

    Please do not publish above comments with email adress. It was misatake

  20. චතුර මදුසංක

    thanks saho.onna gatta

    1. චතුර මදුසංක

      oya sub denawanam..late unat api gannawa

  21. චතුරබුද්ධි

    අම්මෝ බොහොම අමාරුවෙන් නොබලා හිටියේ.
    තැන්ක්ස් රොයිලි අයියා..
    [Revolution ලබන සතියේ තියනවා කියලා දාල තිබුනා.]

  22. Ranga

    supiri aaaaaaaaaaa

  23. anushka

    thanx mchn...

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  25. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  26. ash

    mekat patta kathawak wage. mata hitenawa mekat hoda hit ekak wei. jayen jaya , digatama karan yamu

  27. නලින්

    ස්තුතියි රොයිලි අයියේ

    ජය වේවා!

  28. npdjz

    thank downloading.................

  29. dev

    bohoma stuti saho... . . .

  30. Tharindu Perera

    ela ela..kathava tikak vithara allala giyaaa....
    sub eka denakam unneeee me kotaseee....
    danma bava danma baluvaa....
    thanks roili sahoo sub ekatahhh.....

  31. Shan Vimukthi

    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න මේකත් බාන්න දැම්මා
    ජයෙන් ජය

  32. Praneeth Gunasekara

    මීට වඩා ඉක්මන් උනොත් හොදයි. තව සයිට් එකකත් 100 එකේ සබ් දෙනාව. එත් අපි ගන්නෙ බයිස්කොප් එකෙන් විතරයි. කොහොම උනත් බොහොම ස්තුතියි ඔයලගේ සබ් වලට.

  33. shani

    thanks

  34. danushka

    thanks saho,,,

  35. mudiya / මුදියා

    නියමයි රොයිලියො.
    පළවෙනි එක බැලුව.හිතට ඇල්ලුව කතාවනම්.
    මේකත් ඔන්න දෙයියනේ කියල බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  36. ද රොක්

    නියමයි රොයිලි අයියා.තැන්ක්ස්. :) :) :)

  37. darshana51

    thanks sub ekata...

  38. Nilanka

    ස්තූතියි රොයිලි සහෝ උපසිරසට ජයම වේවා..!!!!!!!!!!

  39. ama

    thnx saho!!!!

  40. Sanjaya

    Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......

  41. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  42. පියුම් මධුශංඛ

    නියමයි..... අළුත් එකක්.... මම පලවෙනි එක නම් ගත්තා තවම බලන්ඩ උනේ නෑ..... ඒ උනාට එහෙන් මෙහෙන් බැළුවා..... රෙවලූෂන් වගේමයි මම හිතන්නෙ.......... තැන්කූ මචෝ මහන්සි වෙලා සබ් දෙනවට...... :)

  43. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ...... ජයවේවා...... දිගටම දාමු.....

  44. Neranji Sulakkana

    අදහස් දැක්වීමේ වේගය මදිද මන්දා... කොහොම නමුත් මේක බලන්න හිතෙන කතාවක්..

  45. LAKSHAN

    ගොඩක් ස්තුතියි ...............

  46. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :D

  47. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  48. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  49. nishshanka Ruwan

    ස්තූතියි :)

  50. harsh franci

    ela thama bro lasssanai aththamai

Load more comments