මේ කතාමාලාව බලන්න නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම මෙන්න අදත් මම ආවා හත් වෙනි කොටස අරගෙන. වැඩියෙ පරක්කු නොකර මුලින්ම අපි මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටසෙදි බෙලමි හා ඔක්ටේවියාගේ ළමා කාලයේ සිදුවූ සිදුවීම් මෙන්ම චාන්සලර්වරයාට වෙඩි තියන්න ඔහුට උපදෙස් දුන් තැනැත්තා ගැනත් අපිට දැනගන්න ලැබුණා…

මේ කතාමාලාව බලන්න නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම මෙන්න අදත් මම ආවා හත් වෙනි කොටස අරගෙන. වැඩියෙ පරක්කු නොකර මුලින්ම අපි මතක් කරගම්මු පහුගිය කොටස.
පහුගිය කොටසෙදි බෙලමි හා ඔක්ටේවියාගේ ළමා කාලයේ සිදුවූ සිදුවීම් මෙන්ම චාන්සලර්වරයාට වෙඩි තියන්න ඔහුට උපදෙස් දුන් තැනැත්තා ගැනත් අපිට දැනගන්න ලැබුණා. ඒ අතර ඔක්ටේවියාව පැහැරගෙන ගියපු භූමි වාසියාගෙන් ඇයව බේරගන්න බෙලමි සමත් වුණත් ඒ වෙනුවන් ඔහුගේ තිදෙනෙක් ඔහුට අහිමි වුණා වගේම ෆිනුත් මරණාසන්න තුවාල ලැබුවා. මේ අතර ක්ලාක් හා තම පෙම්වතා අතර වූ පලහිලව්ව ගැන රේවන් දැනගෙන එය ක්ලාක් ගෙන් මූණටම ඇහුවා වුණත් අවසානයේ ෆින්ව බේරා ගැනීමට ක්ලාක්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඒත් ක්ලාක්ට තම මවගේ උදව් අවශ්‍ය බැවින් හැකි ඉක්මනින් පණිවුඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක තත්වයට පත් කරනා ලෙස ක්ලාක්, රේවන් ගෙන් ඉල්ලා සිටිනවා.
ඔන්න එහෙනම් අද කොටස ඔයාලට බාරයි. පණිවුඩ හුවමාරු යන්ත්‍රය සකස් කරගෙන ෆින්ව බේරගන්න සමත් වෙයිද කියන එක වගේම තවත් බොහෝ කාරණා අද කොටසෙන් ඔයාලට බලාගන්න ලැබෙයි. එහෙනම් ඔන්න අපි ගියා. ඊළඟ කොටසෙන් හමුවෙමු.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,868 downloadsDownload The.100_S01E07.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
69 comments
Ravin
chamath
thanx enakamma balagena hitiye
gaanu nethu
thanx saho.. ikkmanata sub eka dunnata apahu thanx karanawa..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Sisira Hegoda
Thanks.
npdjz
onna baanoooo thankz ahhhhhhh
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
dilan
thanks
Sasindu
thanx ahaa
Sanath Indika
thx u brooo :)
gaanu nethu
හි හි ලොල් මගේ කොමෙන්ට් එකෙන් බාගයයි වැටිලා තියෙන්නේ.. හොල්මනක් වත් එක කරාද දන්නේ නැහැ නේද අම්මම්පා?
Nilanka
ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මණටම අපිට සබ් එක දෙනවට. එල එල ජය වේවා !!!!!!!!!!!!!
වලාකුළ
ස්තුතියි සහෝ .. පුලුවන්නම් දිගටම "Game of Thrones" එකට උඹම සබ් දියං මචං උඹේ සබ් නම් සුපිරී
Kulanjana Maduranga
denakm unne.subata thanks ROYLI aiye...digatama demu.jaya wewa.....
Tharindu
thnxxxxxxxxxxxxxx
Tharindu Perera
Niyamai roili sahooo........
mekath denakanmai balan hitiyeee.....
danma bava danma baluvaa....
thanks roili sahoo epiya avilla paya ganen
sub eka denavataa.....
godak thanksss......tharindu
thank u bro
anushka
thnx mchn....
Ayesh
Thank You
Neranji Sulakkana
අද කොටස බලලාම යමක් ලියන්න ඕනෙ..
sach
Thanks !
බොරා
සහ්හ්... පස්ටයි...
තැන්කූ රොයිලි අයියේ ;)samir
Thanks kiwwa sahooo........
lakshan fernando
thanx saho.........
Thanu
Thanks saho sub 1ta........
harsha
සෑහෙන්න හොඳින් කම්කරු දිනය සමරලා වගෙයි ජයවේවා ඔන්න ගත්තා
madhushan
thanks
Sam
niyamai sahooo...thnksss...////
Isu
Ela Ela Thankzzz Royly aiye Subata ….
Digatma demu…
Jaya Wewa!!! :-) :-)නිෂූ
එළකිරි
ඉක්මනටම බලන්න ඕන
ජයවේවාගයාන් රූකාන්ත(ජෝනා )
ඔන්න ගත්තා සහෝ සබට තුති...!
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……………..shani
thanks
Sampath
Thanks Roi..........
mudiya / මුදියා
නියමයි රොයිලියෝ.
ඔන්න බෑවා.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!chandima
niyamai sahooo onna mamat bawa....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි සහො :D
sampath
ඔබට බොහොම ස්තුතියි මචං
dinidu madushanka
ela ela saho jaya wewa
dila j
ela ela roili saho adama 2ma dunna ne thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ දැන් තමා බලන්න වෙලාවක් ආවේ .. දැම්ම බලනවා ... :D 8)
amaya
THNX SAHO
widuranga
thanx bro
indika
thanks
වරුණ රංගජිත් (වරූ)
එල අයියා එල ඔන්න බාන්න දැම්මා්......
theekshanax
thank u saho
Shan Vimukthi
මෙන්න මේකත් ගන්නවෝ
සෙල්ලම් නෑ ඔයා ලග නමලානේ කනේ වැලි ගෑවෙන්නමSiraj (සිරාජ් ප්‍රියන්ත )
නියමයි රොයිලි අයියේ.
දැන් කලින් එකයි මේකයි දෙකම එකට
බැලුව හැකි. (කලින් එක බලන්‍න බැරි උනා)
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!දසන් බුද්ධික
ඔන්න ගත්තා රොයිලි සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
දිල්ශාන්
පට්ට මචන් ඉක්මණට සබ් දෙනවට......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට