සමාවෙන්න ඕනා වෙච්ච පරක්කුවට. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තමා ප්‍රමාද වුණේ. එහෙනම් අපි ඉක්මනට පහුගිය කොටස මතක් කරගෙන අද කොටසට යමු. පහුගිය සතියෙදි මධ්‍යස්ථාන 12 එකමුතු වී එක් මධ්‍යස්ථානයක් සැමරීමේ දිනය සමරන දිනයයි. හැබැයි එදා උත්සවයේදී ඩයනා බෝම්බ පිපිරවීමක් සිදු කරනවා සියලුම කවුන්සිල සභිකයන් ඝාතනය…

සමාවෙන්න ඕනා වෙච්ච පරක්කුවට. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තමා ප්‍රමාද වුණේ. එහෙනම් අපි ඉක්මනට පහුගිය කොටස මතක් කරගෙන අද කොටසට යමු.
පහුගිය සතියෙදි මධ්‍යස්ථාන 12 එකමුතු වී එක් මධ්‍යස්ථානයක් සැමරීමේ දිනය සමරන දිනයයි. හැබැයි එදා උත්සවයේදී ඩයනා බෝම්බ පිපිරවීමක් සිදු කරනවා සියලුම කවුන්සිල සභිකයන් ඝාතනය කරන්න. ඒත් ජාහා ඉන් බේරෙනවා. පසුව මුලින්ම පෘථිවියට යන්න නියමිත යානය පැහැර ගෙන තමුන්ට පක්ෂපාත අය පමණක් රැගෙන එය දියත් කරගන්න සමත් වෙනවා. ඒත් ක්ලාක්ගේ මව එහි හිරකාරියක් වෙලා අවසන්. ඒත් ඒ යානය අධික වේගයෙන් පොළවට කඩා වැටෙන බව තමා අපි අවසානයට දැක්කේ. මේ අතර පෘථිවියෙදි ෆින් සමත් වෙනවා භූමි වාසී ලින්කන් සමඟ සමාදාන වීමේ හමුවක් සූදානම් කරගන්න. ඒත් අවසාන මොහොතේ ඒ උත්සහයත් වතුරේ ගියා අනවශ්‍ය කලබල වීමක් හින්දා.
හොඳයි එහෙනම් අද කොටස ඔයාලට බලන්න දෙනවා. ලබන සතියේ හමුවෙමු.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,484 downloadsDownload The.100.S01E10.Sinhala.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
72 comments
Sisira Hegoda
Hashan
mama ada 2 ka
Hashan
thanks aiye..SUB akata
කුලේ
බොහොම ස්තුතියි රොයිලි සහෝ සිංහල උප සිරසට...... දැන් බලන්නයි යන්නේ.... !
Buddhika
ela aiye aaaa. thank sub ekt...
Susantha
ammoo danakan hitiye.... Tnx machooooo
sach
Thanks Bro !
D.chamara
niyamai niyamai
Neranji Sulakkana
රෙවලූෂන් නම් අනිතිම අනේ මන්දා නේද? හිතේ කිසි ගතියක් ඇති කළේ නෑ... මේක බලලා හිත හදාගමු
හසන්ත වික්‍රමරත්න
එලස් මොකටෙයි සමාවක්. ඔය දුන්නු වෙලාව හොඳටම මදැයි. එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න බොලේ වැඩක්...
මෙයත් කමෙන්ට් දානවා...
ඒක තමයි අද වැස්සේ...
ගයාන් රූකාන්ත (ජෝනා)
එපිය අරන් ඉන්නේ දන්නවනේ අදම සබ දෙනවා කියලා
ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ.බොරා
පට්ට පට්ට.
ඉකමනටම දුන්නට තුති :)Tharindu
thnxxxxxxxxxxxxxxxxxxx
හර්ෂ ලහිරු
එලකිරි රොයිලි සහො බොහොම ස්තුතියි :P :P ජය
sampath
thanks royli sahodaraya.... obata jaya......
lahiru madusanka
niyamai br.eth oyata puluwanda ilaga kotasa ikmanata ewanna...loku udauwak aiya.
“චූටී මල්ලි”
ඔන්න සබ ගන්නවා
සබට තුති
ඔබට ජය.....වලාකුළ
Thanks lokka... I like ur (and MDG' s) subtitling style...Big Fan
Tharindu Perera
elazzz ahhhh....
mona parakkuvakdaaa????
me dena spped eka hodatama athi.,....
thanks roili sahooo sub ekatahhh.,.....me
Thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .,,
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි. වාව්..........
මේක දෙනකම් මග බලමින් හිටියේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
ඒ වගේම දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!harsha
ආ ඔය තියෙන්නෙ ඔන්න ගත්ත එහෙනම් ජයවේවා
Shan Vimukthi
මොන පිස්සුද මොන පමාද මොන සමාද
මෙන්න සබ ගන්නවා
බොහොම ස්තුතියි!Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් අයියා...
Sam
niyamai sahooo..thnksss......
නලින්
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
Thanu
Thanx roily ayye sub 1ta
shani
thanks
dilan k
niyamai onna gatta
thanks saho...Isu
Mona Parakkuwakda Royly Aiye....
Iyema Dila Thiynne....
Mekath Thawa Kotas 3ine Thiyenne..... ��
Revolution Nisa Apita Aluth Kathwa One Hode...
illima Ahaka Danna Epa Hode...
Subata Thuthi....
Jaya Wewa !!! ��ama
thnx bro
නිෂූ
ජයවේවා ! ඔන්න ගත්තා !
kavinda gamage
සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
GhosT-FaceR
fatta
maxxa
elazzzzzsampath
Thanks Roy.............
lahiru
thank's mcn mama dan banea gaman tawea wdi wadiyan sub dannea .... b,s mcn
Sadu....
HII...parakku unata kamak nehe ithin idala hitala.eth ithin ahemay kiyala hemada parakku karanna epa.oyanam ithin ahema karanneth nehe kiyala api dannawa sub ekata thanzzz
sujith lasantha
thanks
SAMEERA DILSHAN
thanx..... machan........
#ChalinduDeshan (කිනා)
ඇයි රොයිලි අයියේ අහිංසක අපට මෙහෙම කරන්නේ.
මේ දැං අට බලලා නමය බලන්න ගත්තා විතරයි :(
ජයවේවා හොදේ!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි, ඔන්න ගත්තා දැන්,,,
ජය වේවා..Kulanjana Maduranga
denakm thama unne.poddak parakku unata awlak na.onna mmth gatta.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa.....
LAKSHAN
ගොඩක් ස්තුතියි ..........................
silent $
එහෙනම් ඔන්න සබ් එක ගත්තා ජයවේවා !!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)දසන් බුද්ධික
ඔන්න ගත්තා..නියමයි නියමයි. පොඩ්ඩක් ගන්න ලේට් උනා... ඔන්න බලනවා...... නියමයි මචන්.... ගොඩක් ස්තුතියි උපසිරසියට.....
Emarick
machn meka supiri hambuna gaman anith ewath danda meka enakam balan inneeeeee
dinidu madushanka
ela ela saho jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.