The 100 [S02E06 – Fog of War] | වැඩිහිටියොයි පොඩිහිටියොයි… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න සතියක විරාමයකින් පස්සෙ අරගෙන ආවා 06 වෙනි කොටස. පහුගිය සතියෙ මේ කොටස විකාශය නොවිච්ච එක ගැන මම සබ් එකේ කියල තිබ්බ එක කට්ටිය වැරදියට වටහා ගත්තදෝ මන්දා. වෙබ් අඩවියට ආධාර කරන්න කියන පණිවිඩයත් ඒක එක්කම දාපු හින්දා වෙන්න ඇති කට්ටිය වැරදියට වටහා ගත්තෙ. හොඳයි කොහොමහරි අද කොටස ආවනේ. ඉතින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු.
පහුගිය කොටසේ හමුවීම් වලින්ම පිරිල තිබ්බා මතක ඇති. ගණන් කළාද කීයක් තිබ්බද කියලා. එක තමා ක්ලාක්ට අම්මව හමුවීම. ඊට පස්සෙ ක්ලාක්ට ආබාධිත රේවන්ව හම්බවෙනවා. තුන තමා ක්ලාක්ට බෙලමිවයි ඔක්ටේවියාවයි හමුවීම. ඊට පස්සෙ නොහිතපු විදියට ජාහාව කේන්ට හම්බවෙනවා. එතකොට පස්වෙනි එක තමා අවසානයේ ෆින්ට ක්ලාක්ලව හමුවීම. ඇයි ඔය අස්සෙ මර්ෆිට තමුන්ගේ හෘද සාක්ෂියත් හම්බවුණා. මේ කතා මාලාව ලියන අය නම් කතාව ඇද ඇද ඉන්න පාටක් නෑ වගේ කියල තමා මට නම් හිතෙන්නෙ.
කොහොමහරි දැන් කේන් හා ජාහා භූමිවාසීන්ගේ හිරකාරයෝ. එතකොට ජාහා කදවුරේ හැමෝම දන්නවා දැන් මවුන්ට් වෙදර් වල තමා ඉතුරු 47 දෙනෙක් ඉන්නෙ කියලා. මේ අස්සෙ ෆින් නටන නාඩගම හින්දා අහිංසක කට්ටියක් මැරෙනවා වගේම උදව් ගන්න තිබ්බ භූමි වාසීන් කණ්ඩායමෙත් උදව් නැති වෙන්න ආසන්නයි. ඔය අස්සෙ මවුන්ට් වෙදර් වල ජනාධිපති ටිකක් විතර පස්ස ගැහුවත් අද හෙටම අර 47 දෙනාවත් පරීක්ෂණ වලට යොදාගන්න ඉඩ තියෙනවා. මේ අස්සෙ ජනාධිපතිගේ පුත්‍රයා ලින්කන්ව මත් ද්‍රව්‍යකට ඇබ්බැහි වෙච්ච සොල්දාදුවෙක් කරනවා.
ඉතින් එහෙනම් අද කතාව බලන්නකෝ. බලමු මේ කට්ටියට අද මෝකෝ වෙන්නෙ කියලා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33726 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
☺️
☺️☹️
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
Pattaa
thank you bro
Thanks Bro !!!
THANKS………..
THANKS SUB 1TA.SUPIRI MACHAN.
thanks machn….
the 100 s2 e15 eke sub dannakoooooooooooo
the 100 s2 e15 eke sub danakoooooooooooo
Thanks machan 🙂
thanks kolla
සුපිරි කතා වලට උපසරැසි දෙනවාට බොහෝම ස්තුතියි
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
elama elama tnxxxxx wewaaaaaaa…………………………………….. (Y)
හැමදාම ඇවිත් බැලුවා අලුත් කොටස දාලද කියල :p තැන්කූ වේවා අය්යේ
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සබට තුති රොයිලි අයියේ
ජය!! 😛 😛
ස්තුතියි!!!
Thanks you
ඔයාලගේ සබ් ෆයිල් වල මොකක් හරි අවුලක් තියනවා සැම්සුන් ගැලැක්සි ඩුවෝස් 2 ෆොන් එකේ අකුරුවල කෑලි පෙන්වන්නේ. කලින් සබ්වල අවුලක් නැහැ. සූම් එකේ අයි.ඩී.එක්ස් ෆයිල්වලත් අවුලක් නැහැ. පරිගනකයේ අවුලක් නැහැ. මම ෆොන් එකෙන් තමයි ටී.වී. සීරිස් බලන්නේ.
Thanx,
Thanks brother!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තූතියි රොයිලි අයියේ…
Tks al lot.. this is a great TV series
sub ekata thanx aaaaaaaaaa
Thanks again ROILY Aiye…jaya wewa…
බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
ඒ වගේම බොහෝම පිං
Thanks….
thnx bro ppuluwannam love rain eke sub ekat denn
බොහොම ස්තූතියි උපසිරැසියට…
jaya niyathai aaaaaaaa
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහෝම ස්තූතියි සබට….. ජය……
THANKS
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks bro……..
thanx……. 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
thanks mts
Saho me paranam sahenna late. Aye nam ikmanta denna one hodada. Thank you very much. Budusaranai
මේ කතාවට නම් මමත් පිස්සු වැටිලා තියෙන්නේ.
බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.
හැම දවසකම වගේ හදිස්සියට උපසිරැසි නැතුවම තමයි බැලෙන්නේ.
ඒත් එහෙම බැළුවට සිංහල උපසිරැසි එක්ක බලන තරම් රහ පත්තියං වෙන්නේ නෑ.
ඒක නිසා දෙන දෙන සැරේට බාගෙන ඉතුරු කරලා තියාගෙන ඉන්නවා. 🙂
THANKS. LAST WEEK EKE BALAGENA HITIYE
සද්ද නැතුවම දීලනේ බොලව්
මෙන්න ගන්නවා
හම්මේ
සුමානයක් ඉවසන් උන්නා 🙁
Menna genalla…denakm balan hitiye.ela onna ehenm bawa.subata thanks ROILY Aiye.digatama sub demu.jayen jaya…
thanx bro !!!!!!
සබට තුති සහෝ !!!!!!
බොහොම ස්තූතියි උපසිරැසියට…
ජය!!!
ඔන්න ගත්තා රොයිලි අයියේ..
ජය වේවා!
ගොඩක් ස්තූතියි රොයිලි අයියා.. නිති පතා බලන ඒවායෙන් එකක් මේක… අදින්නෙ නැති නිසා හිතන්න දෙයක් නෑ… අර Fire Beast කියන එකේ අරුත, උන්ව නේද රීපර්ස්ලා කරන්න බේත් විදින්නෙ.
Thanks for the sub. Sleepy Hollow Subtitles please…
ankam balam hitiya thanks
onna gaththaa ehenam..
jaya wewa…
pon eken kotanne..
හම්මේ මෙන්න බෑවා…
බෝම පිං
ජය!
Thanks royily saho…
Thanx aiye… satiyakma balagena hitiya…………..
bohoma thanks..eanakan maga balagena hitiya.
ගොඩක් ස්තුතියි අයියේ 😀 මෙන්න දැන්ම බලනව මේක .. නියම කතාවක්…
Thanks.
අද නම් ඉස්සරලම මන් බානවා ඔන්න… එනකං බලන් හිටියේ…ස්තුතියි ගොඩක්..
thanks.
thanxxxxxxxxxxxxxxxx
tnx bro..
thanks bro………….
bohoma sthuthi.meka denakal balan hitiye.Jayaweva!
Mamada 1st? anyway tnx royli ayye, keep it up, jaya wewa!
එළස්..
NIYAMI ROILY AIYEE DENAKM BALAN HITIYE
JAYA WEWA !!!
thanks saho sub ekata
Thanks sahoo ikamanata dunnata
ela ela
niyamay….ela ela….gd luk..