කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක් තියෙන මේ කතා මාලාවෙ බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ කොටස් නම් අධික වේගයෙන් ගලාගෙන යනවා. ඒ වගේම අදින් පස්සෙ අපි ආපහු හම්බවෙන්නෙ ලබන ජනවාරී මාසෙදියි. කලින් වගේම ගිය සතියෙ කොටස මතක් කරගම්මු. කලින්…

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක් තියෙන මේ කතා මාලාවෙ බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ කොටස් නම් අධික වේගයෙන් ගලාගෙන යනවා. ඒ වගේම අදින් පස්සෙ අපි ආපහු හම්බවෙන්නෙ ලබන ජනවාරී මාසෙදියි. කලින් වගේම ගිය සතියෙ කොටස මතක් කරගම්මු.
කලින් කොටසෙදි වැඩිපුරම ගියේ භූමිවාසීන්ගේ තර්ජනයට බයේ පැනල යමු කියපු තෙලෝනියස්ගෙයි මවුන්ට් වෙදර් වල අයව බේරගම්මු කියපු ක්ලාක් ගේ අම්මගෙයි හබේට තමා. කොහොමහරි අන්තිමේ ලින්කන්ව ගොඩ දාලදීලා භූමිවාසීන්ගෙයි ජාහා කඳවුරේ අයගෙයි සමඟියකට එන්න පුළුවන් වුණා. හැබැයි ක්ලාක්ගේ අදහසට ඉඩ දීපු හින්දයි. හැබැයි ඔවුන් අතර සමඟියක් වෙන්න නම් ෆින්ගේ ජිවිතය භූමිවාසීන් ඉල්ලන එකෙන් තමා කොටස අවසාන වුණේ.
මේ අස්සෙ ජැස්පර් ඇතුළු 47 දෙනාගෙන් කීප දෙනෙක් ජනාධිපතිගේ කාර්යාලයට රිංගලා දැනගන්නවා තමුන්ගේ නෑදෑයෝ ඉන්න බව. ඒ අතර ලේ වලින් ප්‍රතිකර්මය සාර්ථක නොවන බවත් 47 දෙනාව මරා ඔවුන්ගේ ඇටමිඳුළු අරගෙන බද්ධ කිරීමෙන් ස්ථිර ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් කියල ඔන්න දැන් දුෂ්ට වෛද්‍ය සිංග් කියනවා. හැබැයි තාමත් ජනාධිපතිගෙන් ඒකට අවසරය ලැබෙන්නෙ නෑ. ඒක එහෙම වුණත් ඔවුන්ගෙන් එක්කෙනෙක් ගෙන් ඇට මිඳුලු ගන්න පටන් ගත්තා ඔයාල දකින්න ඇති.
ඔන්න එහෙනම් අද බලමු ෆින්ට මොකෝ වෙන්නෙ කියලා. කතාවෙ මාතෘකාවත් ෆින්ටම තමා අදාළ. මතක ඇතිනෙ ආක් මධ්‍යස්ථානයේ ෆින් කරල තිබ්බ අපරාධය වුණේ නීති විරෝධි විදියට අහසේ ඇවිදින්න වටිනා ඔක්සිජන් වැය කරපු එකයි කියලා. ඒ හින්දම තමා ඒ නම ඔහුට පට බැඳූනේ.
එහෙනම් ආපහු ජනවාරි වලදි හමුවෙමු.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
35,891 downloadsDownload The.100.S0.2E0.8.Sinhala.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
73 comments
chathura
xpress cine max
thanks
Nadeera
thanks හොදේ
harsha
ස්තූතියි රොයිලි සබ් එකට
kushan charith
thanks bro.........Grimm tv seris එකට sub දුන්නොත් හොදයි නේද්?
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
shehan
thanks bro
නෙරංජි
ස්තූතියි රොයිලි අයියා!! ඔයා මේකෙ පොත කියෙව්වාද?
udesh
meke pothakuth thiyeda?
udesh
tnz aparade mekath niwadu aran
tharindu
ikmanata 130 MB copy eka dannakoo
sachintha
thanks ayya
thusitha
ස්තූතියි!!!!!!!!!
“චූටී මල්ලි”
ඒකත් කල්ගිහින්ද
හ්ම්ම්ම්ම්ම්ම්
සබට තුති
ඔබට ජය........tharanga sanjeewa
ස්තූතියි සහෝ..
wasantha
ikmanata 130 MB copy eka ewannako...thanx bro...meke potha mokakda?
Mahesh
sub ekata thanx aaaaaaaaa
Thanu
Thanku sub 1ta, jaya wewa
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
වැඩේ කියන්නේ, බලන්න ගත්තු හැම මගුලක්ම ආයෙමත් පෙන්නන්නේ ජනවාරි ඉඳන්.
දෙසැම්බර් වලට කරන්න දෙයක් නැතුව බකං නිලාගෙන තමයි ඉන්න වෙන්නේ. :(සබට ස්තුතියි රොයිලි සහෝ. :)
ආයු -බෝ -වේවා !!!
udesh
ow bn hena charter
Lakmal Rusira
Thanks bro...Ikmanata dunnata
නලින්
ස්තුතියි වේවා රොයිලි අයියේ.. බාගෙන තියෙන්නේ..
ජය වේවා!
Sach
සබට තුති සහෝ !!!
me
Thanks
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති රොයිලියෝ
දැන් ඉතින් ජනවාරි වෙනකම් ඉදින්කෝ :/meega silva
oyage sub ala malli thawa duratath oya meya kragena yanna thankfully
yumal
thanks bro
Gayan sampath
ස්තූතියි රොයිලි සහෝ.....
ජය වේවා.......!!!Ruwan
ගිය සතියෙයි මට සීසන් 1 කලෙක්ෂන් එක හම්බවුණෙ... එක දිගටම බලල ඉවර කලා.. නියමයි අයියණ්ඩි.... පට්ට...
kelum
ටැංකිවු වේවා.... සහෝ...
යශෝධ
ස්තූතියි රොයිිලි අයියේ උපසිරසට.. පහුගිය දවස් ටිකේම හොරාට සබ් එක අරන් ගියා. කතාව වේගෙන් ඇදෙනවා වගේ හැම කෙනාම කතාවේ ප්‍රධාන චරිත වේගෙන යන නිසා, කතාව හසුරුවන එක නම් ලේසි වෙන එකක් නෑ. පට්ටයි හොඳේ.. ජයම වේවා..! එලස්ස්ස්..
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sajeevi
thanks
සංජය
නියමයි නියමයි රොයිලි සහෝ මේක එනකන් බලන් හිටියෙ...
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ.. තවම මේ කොටස බලන්න බැරි උනා ඕන්න දැන් බලනවා :D
samadhi
සබට ස්තූතියි රොයිලි සහෝ.
eshan
patta kathawa thanks
yash
Thanks machan...
Roach
tnxxxx hodeeeee :)
Jayz Waniganeththi
Thanx saho... labana awrudde hambemu ehenam.. suba nattalak saha jaya aluth awruddak wewa. Digatama sub denna shakthiya dairya labewa..!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)pavithra rushan
thama nane podi kopiya...............hikzzzzzzzzzzzzzzzzz
Kulanjana Maduranga
denakm unne...subata thanks ROILY Aiye.digatama sub demu.jaya wewa............
Gayan De Silva
බොහෝම ස්තූතියි...රොයිලි සහෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
තාම සුවල්ප මොහොත ආවේ නැතෙයි...
මේ අපොයි එකෙන් නම් වැටහෙන්නේ ෆින ට සොට් එක හම්බෙයි වගේ...
අවුලක් නැහැ..
මමනම් කැමති බෙලමියි ක්ලාකුයි සෙට් වෙනවට..
ෆින් හුරතල් වැඩියි මේ චරිතෙට...
දැනුයි ගන්න හැදුවේ..
කොහෙද ඉතිං සුවල්ප මොහොත ලංකාවේ කාලයෙන් නෙවිද කොහෙද කියලා තියෙන්නේ..
ජය වේවා!!jeewantha
ගොඩක් ස්තුතිය සබ් වලට
නිශ්ශංක රුවන්
ස්තුතියි :)
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
sadu
බොහොම ස්තුතිය් සහො.ithuru tika ahenam janawari idan ikmanatama denna. b.s
theekshanax
බොහෝම ස්තූති රොයිලි සහෝ
Ama
බොහෝම ස්තුතියි සහෝ!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna gatha bagena balagena hitiye. thankz