අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S02E08 – Spacewalker] | අපොයි!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 14 votes.
Please wait...

The 100TV2

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක් තියෙන මේ කතා මාලාවෙ බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ කොටස් නම් අධික වේගයෙන් ගලාගෙන යනවා. ඒ වගේම අදින් පස්සෙ අපි ආපහු හම්බවෙන්නෙ ලබන ජනවාරී මාසෙදියි. කලින් වගේම ගිය සතියෙ කොටස මතක් කරගම්මු.

කලින් කොටසෙදි වැඩිපුරම ගියේ භූමිවාසීන්ගේ තර්ජනයට බයේ පැනල යමු කියපු තෙලෝනියස්ගෙයි මවුන්ට් වෙදර් වල අයව බේරගම්මු කියපු ක්ලාක් ගේ අම්මගෙයි හබේට තමා. කොහොමහරි අන්තිමේ ලින්කන්ව ගොඩ දාලදීලා භූමිවාසීන්ගෙයි ජාහා කඳවුරේ අයගෙයි සමඟියකට එන්න පුළුවන් වුණා. හැබැයි ක්ලාක්ගේ අදහසට ඉඩ දීපු හින්දයි. හැබැයි ඔවුන් අතර සමඟියක් වෙන්න නම් ෆින්ගේ ජිවිතය භූමිවාසීන් ඉල්ලන එකෙන් තමා කොටස අවසාන වුණේ.

මේ අස්සෙ ජැස්පර් ඇතුළු 47 දෙනාගෙන් කීප දෙනෙක් ජනාධිපතිගේ කාර්යාලයට රිංගලා දැනගන්නවා තමුන්ගේ නෑදෑයෝ ඉන්න බව. ඒ අතර ලේ වලින් ප්‍රතිකර්මය සාර්ථක නොවන බවත් 47 දෙනාව මරා ඔවුන්ගේ ඇටමිඳුළු අරගෙන බද්ධ කිරීමෙන් ස්ථිර ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් කියල ඔන්න දැන් දුෂ්ට වෛද්‍ය සිංග් කියනවා. හැබැයි තාමත් ජනාධිපතිගෙන් ඒකට අවසරය ලැබෙන්නෙ නෑ. ඒක එහෙම වුණත් ඔවුන්ගෙන් එක්කෙනෙක් ගෙන් ඇට මිඳුලු ගන්න පටන් ගත්තා ඔයාල දකින්න ඇති.

ඔන්න එහෙනම් අද බලමු ෆින්ට මොකෝ වෙන්නෙ කියලා. කතාවෙ මාතෘකාවත් ෆින්ටම තමා අදාළ. මතක ඇතිනෙ ආක් මධ්‍යස්ථානයේ ෆින් කරල තිබ්බ අපරාධය වුණේ නීති විරෝධි විදියට අහසේ ඇවිදින්න වටිනා ඔක්සිජන් වැය කරපු එකයි කියලා. ඒ හින්දම තමා ඒ නම ඔහුට පට බැඳූනේ.

එහෙනම් ආපහු ජනවාරි වලදි හමුවෙමු. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

74 thoughts on “The 100 [S02E08 – Spacewalker] | අපොයි!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • grimm season 1 sinhala sub nedda

    Reply
  • grimm season 1 wla sinhala sub nedda

    Reply
  • Udamith Damith (b\k )

    thanks aiya

    Reply
    • රොයිලි ප්‍රනාන්දු සබි එක එපාවෙන්නෙ ඔය නම තින එක ඉවර වෙන කම්ම .

      Reply
  • ko ba 9yaa hemadaama balanawa ko thawama ne

    Reply
  • උදය කුමාර

    සබ් වලට බොහෝම ස්තුතියි! ජනවාරි ආවෝ….???

    Reply
  • අමිල

    බයිස්කෝප් එකට ජය වෙවා……!!!!!
    තැන්ක්ස් කොල්ලා sub එකට….

    Reply
  • Dhammika Thilan

    Ko affa thama ithuru tika awe neddoooo…..

    Reply
  • Ko meke ethuru kotas tika

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

    Reply
  • pavithra rushan

    thnxzzzzzzzzzzzzzzzzzz bro……..menna bagannwa….enakn blagena hitiye…….

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ!!!

    Reply
  • theekshanax

    බොහෝම ස්තූති රොයිලි සහෝ

    Reply
  • බොහොම ස්තුතිය් සහො.ithuru tika ahenam janawari idan ikmanatama denna. b.s

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • නිශ්ශංක රුවන්

    ස්තුතියි 🙂

    Reply
  • ගොඩක් ස්තුතිය සබ් වලට

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    තාම සුවල්ප මොහොත ආවේ නැතෙයි…
    මේ අපොයි එකෙන් නම් වැටහෙන්නේ ෆින ට සොට් එක හම්බෙයි වගේ…
    අවුලක් නැහැ..
    මමනම් කැමති බෙලමියි ක්ලාකුයි සෙට් වෙනවට..
    ෆින් හුරතල් වැඩියි මේ චරිතෙට…
    දැනුයි ගන්න හැදුවේ..
    කොහෙද ඉතිං සුවල්ප මොහොත ලංකාවේ කාලයෙන් නෙවිද කොහෙද කියලා තියෙන්නේ..
    ජය වේවා!!

    Reply
  • Gayan De Silva

    බොහෝම ස්තූතියි…රොයිලි සහෝ

    Reply
  • pavithra rushan

    thama nane podi kopiya……………hikzzzzzzzzzzzzzzzzz

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Jayz Waniganeththi

    Thanx saho… labana awrudde hambemu ehenam.. suba nattalak saha jaya aluth awruddak wewa. Digatama sub denna shakthiya dairya labewa..!!

    Reply
  • සබට ස්තූතියි රොයිලි සහෝ.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ.. තවම මේ කොටස බලන්න බැරි උනා ඕන්න දැන් බලනවා 😀

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • සංජය

    නියමයි නියමයි රොයිලි සහෝ මේක එනකන් බලන් හිටියෙ…

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තූතියි රොයිිලි අයියේ උපසිරසට.. පහුගිය දවස් ටිකේම හොරාට සබ් එක අරන් ගියා. කතාව වේගෙන් ඇදෙනවා වගේ හැම කෙනාම කතාවේ ප්‍රධාන චරිත වේගෙන යන නිසා, කතාව හසුරුවන එක නම් ලේසි වෙන එකක් නෑ. පට්ටයි හොඳේ.. ජයම වේවා..! එලස්ස්ස්..

    Reply
  • ටැංකිවු වේවා…. සහෝ…

    Reply
  • ගිය සතියෙයි මට සීසන් 1 කලෙක්ෂන් එක හම්බවුණෙ… එක දිගටම බලල ඉවර කලා.. නියමයි අයියණ්ඩි…. පට්ට…

    Reply
  • Gayan sampath

    ස්තූතියි රොයිලි සහෝ…..
    ජය වේවා…….!!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති රොයිලියෝ
    දැන් ඉතින් ජනවාරි වෙනකම් ඉදින්කෝ :/

    Reply
  • සබට තුති සහෝ !!!

    Reply
  • නලින්

    ස්තුතියි වේවා රොයිලි අයියේ.. බාගෙන තියෙන්නේ..

    ජය වේවා!

    Reply
  • Lakmal Rusira

    Thanks bro…Ikmanata dunnata

    Reply
  • වැඩේ කියන්නේ, බලන්න ගත්තු හැම මගුලක්ම ආයෙමත් පෙන්නන්නේ ජනවාරි ඉඳන්.
    දෙසැම්බර් වලට කරන්න දෙයක් නැතුව බකං නිලාගෙන තමයි ඉන්න වෙන්නේ. 🙁

    සබට ස්තුතියි රොයිලි සහෝ. 🙂

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Thanku sub 1ta, jaya wewa

    Reply
  • sub ekata thanx aaaaaaaaa

    Reply
  • ikmanata 130 MB copy eka ewannako…thanx bro…meke potha mokakda?

    Reply
  • tharanga sanjeewa

    ස්තූතියි සහෝ..

    Reply
  • “චූටී මල්ලි”

    ඒකත් කල්ගිහින්ද
    හ්ම්ම්ම්ම්ම්ම්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ස්තූතියි!!!!!!!!!

    Reply
  • ikmanata 130 MB copy eka dannakoo

    Reply
  • tnz aparade mekath niwadu aran

    Reply
  • ස්තූතියි රොයිලි අයියා!! ඔයා මේකෙ පොත කියෙව්වාද?

    Reply
    • meke pothakuth thiyeda?

      Reply
  • Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • kushan charith

    thanks bro………Grimm tv seris එකට sub දුන්නොත් හොදයි නේද්?

    Reply
  • ස්තූතියි රොයිලි සබ් එකට

    Reply
  • onna gatha bagena balagena hitiye. thankz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *