අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 19 votes.
Please wait...

The 100TV2

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු.

ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් සතුටින් නොයින්න බව. ඉතින් භූමිවාසී නායක ලෙක්සාට තමුන්ගේ අයගෙන් එන්න තියෙන අභියෝග ගැන හිතලා එයාගෙම ආහාර රස බලන්නා විසින් නායකයව බේරගන්න හදපු එකට එයාට වන්දි ගෙවන්න වුණේ තම ජීවිතයෙනුයි. කොහොම හරි මේ හවුල තාමත් ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් බෙලමියි ලින්කනුයි ආපහු මවුන්ට් වෙදර් ඇතුළට රිංගල අවශ්‍ය කරන සහය සපයන මෙහෙයුමට පිටත් වුණා. ඒ වගේම බොහොම අවාසනාවන්ත විදියට මොන්ටිව අහුවීමත් ඔවුන් 47 දෙනා වෙනුවෙන්ම කූඩු සාදා ඇති බවත් දැනගත්තා.

හොඳයි අද බලමු භූමීවාසීන් හා ආකාශ මිනිසුන්ගේ හවුලෙන් මවුන්ට් වෙදර් වෙත කරන පහර දීම මොන වගේ වෙයිද කියලා. එහෙනම් ජය වෙවා!!!

පා.ලි.

දී ඇති 720p කොපිය නැරඹීම සඳහා Media Player Classic භාවිතා කරන එක තමයි වඩාත් හොඳ. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode 

66 thoughts on “The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….☺️

    Reply
  • manoranjan

    thanks for u r time

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • වරුණ නිරෝෂණ

    නියම කතාව…… ස්තුතියි මචං……..

    Reply
  • Thank you…… 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ මලේ මේක ඇදල දුන්නට. ජය෴෴ 😛 😛

    Reply
  • asantha punchihewa

    machooo oya dapu pk 2014 hindi sub eka hoya ganna bene…man dekka online balana ekaka oyage sub ekka yanawa… ane mata sub eka hoyala denawada ? plssssssssss

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • මේ කථා මාලාව අපි බොහොම ආසාවෙන් බලනවා…එත් කොමෙන්ටුව නම් මේ ගැන නෙවේ….ඉල්ලීමක්

    පුළුවන්කමක් තියනවා නම් වැම්පයර් ඩයරීස් වලට සබ් දෙන්නකෝ….මමත් ක්ථාමාලාවන්ට හුරු උනේ වැම්පයර් ඩයරීස් නිසා.අනිත් ඈයොත් එකට කැමති ඇති කියලා හිතනවා..

    ජයෙන් ජය දිගටම කොරගෙන යමු සහෝ

    Reply
  • සබට තුති සහො අද තමා ගන්නේ මම

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sub aka download karanna bane

    Reply
  • patta, enakan balan unne. thanks

    Reply
  • La හිරු

    niyamai kolla

    Reply
  • නිරොෂ

    Media Player Classic ? ay eeee

    Reply
  • බොහෝම ස්තූතියි යශෝධ සහෝ

    Reply
  • ……………Thanks………….. B.S…………….

    Reply
  • Sisira Hegoda

    Thanks. Ko Marco Polo?

    Reply
  • සබට තුති…

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Srimal Nishan

    thanks ……………….

    Reply
  • බෝම ස්තූතියි යාලුවා මේකටනම්…බලං හිටියෙ ගොඩක් කල් මේක එනකම් ^_^

    Reply
  • සබට තුති !!!

    Reply
  • Gayan sampath

    Thanks Saho…..!!!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. මේක රෑ වෙන්න බලන්න ඕනේ 😀

    Reply
  • Aneee machoo Uba hemadama Dena MB 200 Gane 720HD Weda neee ban… Boruwata aka danna apa…

    Reply
    • Keshan Wasala

      ඒ ෆොර්මැට් එක (x265 – HEVC -High Efficiency Video Coding) පරණ ප්ලේයර් වලට වැඩ නෑ සහෝ ඔයාගේ දැන් තියන ඕනෙම ප්ලේයර් එකක් අවසානෙට දීලා තියන අප්ඩේට් එකට>>> අප්ඩේට් කරගන්න,, මේ ෆොර්මැට් එක වැඩ කරන්නේ එතකොටයි .. මම හිතන්නේ මේ වීඩියෝ ෆයිල් එක දෙනවා නම් දැනුවත් කිරීමකුත් එක්ක දුන්නා නම් ගොඩක් කට්ටියට ලේසි වෙයි කියලා …

      Reply
  • මේක දානකං බලං හිටියේ තැන්ක් යූ ^_^ 😀
    good job bro good luck !!

    Reply
  • sob ekata thanks…………

    Reply
  • meka denakal balagena hitiye.Thanks BRO…………

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • Thnxxxx bro……………………………

    Reply
  • Thanks mchn.gotham s1e13 ekatath dennako sub 🙁

    Reply
  • ස්තූතියි අද උදේ ඉඳලාම බලාගෙන හිටියා සබ් එක දෙනතුරු. හදිස්සිය හින්දා තැනින් තැනට ඇද ඇද බැලුවා. ගෙදර ගිහිලා සබ් එකත් එක්ක බලනවෝ. ජයවේවා

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි යසෝ… මෙක කලින්ම බාගත්තා..

    ජය වේවා!

    Reply
  • Amila kaushalya

    suppa Broda thanx

    Reply
  • janaka kalu

    Thankssss…………

    Reply
  • Thank you…… 🙂

    Reply
  • elaaaaaaaaaaaaa machan thanx ………..

    Reply
  • Thanx bro!!:) x265 copy ekakda me 720p eka?

    Reply
    • යශෝධ

      ඔව්. එලස්ස්ස්….

      Reply
      • ayanthamaxi

        KMP walata support nadda x265 HEVC walata

        Reply
    • haritha prabuddha

      sub eketa thanks,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *