අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

The 100TV2

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

පහුගිය කොටසෙදි වෙච්ච වඩාත්ම ප්‍රබල දේ තමා ෆින්ගේ මරණය. කඳුකර වැසියන් හෙවත් මවුන්ට් වෙදර් එක්ක සටන් වදින්න නම් භූමිවාසීන් සතු ක්ෂේත්‍ර දැනුමත්, ආකාශ වාසීන් හෙවත් ක්ලාක්ලා සතු තාක්ෂණයත් කියන දෙකම මුසු වෙන්න ඕනා කියන එක හැමෝටම තේරිලා තියෙන නිසාම ෆින් බාරවෙනවා වගේම විඳින්න තියෙන වේදනා ගැන හිතලා ක්ලාක්ම ෆින්ව මරලා දානවා. බොහොම දුක්බර විදියට කලින් අදියරේ අහිංසක චරිතයක් වෙච්ච ෆින් කථාවෙන් සමුගන්නවා. මූලිකවම ඕක තමා පහුගිය කොටසෙන් වුණේ. ඒ වගේම ජැස්පර් ඇතුළු අතන හිරවෙලා ඉන්න අය ගැන නම් කිසි දෙයක් පෙන්නුවෙ නෑ. මේ කතාව යන වේගෙට ඉතුරු කොටස් 7 වගේම, තුන්වෙනි අදියරේ මොකක් වේවිද කියලා හිතාගන්න අමාරුයි.

හොඳයි අද ඉඳන් ආපහු දින සීයේ වැඩපිළිවෙළ අහ් නෑ වැරදුණා 100 බලන්න ගම්මු එහෙනම්. ජය෴෴370

පා.ලි.

මේ සතියේ පොඩි ටොරන්ට් කොපියක් හොයාගන්න නැහැ, ඉතින් අපේ Direct Link පිටුවෙන් පොඩි කොපියක් බාගන්න පුළුවන් මෙතනින් ගියොත්… 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

86 thoughts on “The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    The 100 දෙවෙනි සීසන් එකේ නවවෙනි කොටස දක්වා
    සිංහල උපසිරැසි ලබාදීම පිළිබදව රොයිලි අයියාට මාගේ හදපිරි ස්තූතිය….
    ☺️☺️

    Reply
  • manoranjan

    thanks for u r time

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • නියමයි. හොද වැඩක් සහෝ.
    පුලුවන් නම් ඉක්මනට The 100 එක දාන්න අපි බලන් ඉන්නවා
    ඔබට සුබ !!

    Reply
  • Thanks bro. kawadada s10 eke sub enne? lagadima ei neda?

    Reply
  • සබ් වලට ගොඩාක් ස්තුතියි සහෝ

    Reply
  • පට්ටම පට්ට මේකෙ ඉතුරුටිකත් ඕනි හොදේ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 10 episode eke sub ekath ikmanta dentooo….. 😉

    Reply
  • මොකද මේ දැන් baiscopelk නවත්තලාද? flash, arrow, the 100 එකකවත් sub දාලා නෑනේ. episode එක එනකන් බලන් හිටියා ඒක අවම දැන් sub නෑ. 🙁

    Reply
  • ලහිරු

    episode 10 යෙත් sub ඉක්මනට දාන්න.

    Reply
  • Thanks Roe. the 100 s2e9 Balagena hetiye enakam

    Reply
  • bohoma sthuthiyi royili saho…!

    Reply
  • කැන්ජි

    100 මරු රොයිලි අයියේ ^_^ දිගටම සබ් දාන්න අපි ඉලං ඉන්නවා 😀

    Reply
    • කැන්ජි

      *බලං

      Reply
  • Thanx machooo…… (y)

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • balan hitiye sudda denakan. thanx ah

    Reply
  • මාධව චතුරංග

    සබ් එකට බොහොම ස්තූතියි! මග බලන් හිටියෙ එනකල්

    Reply
  • Gayan sampath

    Ammo maasayakma balan hitiya.
    Thanks roily saho….

    Reply
  • Srimal Nishan

    thanks ………………….. !!!

    Reply
  • ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි

    Reply
  • sub 1ට ස්තුතියි…..

    Reply
  • එල ඈ..
    එහෙනම් පාටාන්න්න් ගතතා 100යේ වැඩ පිළිවෙල නෙහ් .
    ජය වේවා. !

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි!

    Reply
  • Nimesh Tharanga

    මචන් රොයිලි .ssa format එක වෙනුවට .srt දෙනවද mx player එකේ හරියට සිංහල වැඩ නෑ .ssa වල =D =D

    Reply
  • Dhammika Thilan

    Thank You Saho..

    Reply
  • bohoma tnkzzzz saho.මේක එනකම් තමය මග බලන් හිටියේ.බොහොම පින් හොදේ.

    Reply
  • ගොඩාක් ස්තුති සහෝ..!!

    Reply
  • 249 mb torrent eke audio witharai ne thiyenne.video ekak na.sadde witharai thiyenne.ai e??????

    Reply
  • thanx bro.. anakal hitiye…

    Reply
  • Thax bro, Max, hodatama karannna wish kranawa

    Reply
  • ලොක්ක දින 100ත් හොයනවා එහෙනම්.. ජය වේවා.. මේ බානවා

    Reply
  • Thanks Saho…. anakan balan Unne…. Bohoma Pin sub akata

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • ස්තුතියි රොයිලි අයියා

    Reply
  • ලොකු අයියා දැම්ම පමණින්ම දීලා නෙව.
    සුපිරි.. එනකල් මඟ බලාලෙන උන්නේ..
    මම නම් හිතන්නෑ ෆින් කතාවෙන් දොට්ට යාවි කියලා..
    අර ගිය සැරේ ෆින්ට මතකද පිහි ඇණුමක් ඔයිට කලිනුත් වුණා..
    ඒ තැනටමයි ක්ලක් පිහියෙන් ඇන්නේ..
    මම නම් හිතන්නේ ඔතන මොකක්හරි හුටපටයක් තියෙනවා 🙂

    හරි හරි බලමුකෝ ඒනම් කතාව

    ඔබට ජය෴

    Reply
  • බොහෝම ස්තූතියි ලොකු අයියා… ජයම වේවා..! එලස්ස්ස්…. 🙂

    Reply
  • මක් කිව්වා මාව මතකද හික්! හික්! මාර විහිලුනේ කරන්නේ දැන් ටික දවසකට කලින් ට්‍රිබල් සෙන්චරියකුත් දැම්මා නේද ඉතින් කොමද බං අමතක වෙන්නේ ජයවේවා

    Reply
  • සබට තුති සහෝ !!!

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • balan hitiye pata gannakan.
    bohoma stuti saho……

    Reply
  • Sacheendra Rusirangana

    thnq roily saho kawadada epi 10 enne???

    Reply
  • “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • bohoma sthuthiyi royili ayiye

    Reply
  • Chinthaka Frank

    Ammo kochchara kal balan hitiyada denakam meka. hemada awith balanawa awada kiyala . tnku wewa

    Reply
  • රුවන්

    මචන් ගොඩාක් ස්තූති..walking dead එන්නේ කවද්ද…

    Reply
  • විමා

    හම්මේ දින සීය ගැන අවධානෙන් හිටියා
    වැරදුනා ‘ද සීය’ ගැන 😛
    මෙන්න ගන්නවෝ….
    සලකන්න ඇවිත් යන්න එන්නම්
    ලංකාවෙනෙ ඉන්නෙ
    වැඩි දුරකත් නෙවේ නොව 😀

    Reply
  • enakam balagena hitiye.. thanks aiye… good luck..

    Reply
  • Keshan Wasala

    මමත් මේ මග බලාන උන්නේ මේක එනකං 😀 මෙන්න අයියේ දැන්ම බලනවා බොහොම ස්තුතියි …

    Reply
  • enakan hitiye onna bawa.thanks.

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා.. මේ බලා ඉවරුනා විතරයි.

    ජය වේවා!

    Reply
  • Elaaaaaaaaaaaaaaa 🙂

    Reply
    • thanks but me link walin download karanne kohomada

      Reply
    • haritha prabuddha

      අන්ත් Episode වලත් ඉකමනට සබ් එක එවන්ඩකෝ:;;;;

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *