කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. සීස…

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p
අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. සීසන් 02 එකත් ඉක්මණටම ඉවර වෙයි කියලා තමයි කවුරුත් හිතන්නේ. කොහොම නමුත් අපි ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු, ගිය සතියේ මතක ඇති නේ අපේ මවුන්ට් වෙදර් යාළුවන්ට ගෙදර යා ගන්න පුළුවන් වෙන විදිහේ වාසනාවන්ත පණිවිඩයක් ලැබුනා. ඒත්, නායකතුමාගේ පුතා වෙන කේජ් වොලන්ස්ගෙන් නම් ඒකට ඉඩක් ලැබුණේ නෑ. ආයෙත් යාළුවො ටික මවුන්ට් වෙදර් වල හිරවුණා. කේජ් වැඩේ අතාරින පාටක් නම් නෑ. ඒ අතරේ, මායා ගේ උදව් ඇතිව, බෙලමිට සැපයුම් කාමරයෙන් බේරෙන්න ඉඩ ලැබුණා. තමන් වැඩේ හරියටම කරපු බව, ක්ලාර්ක්ට රේඩියෝ එකෙනුත් දැනගන්න අරින්න බෙලමි අමතක කරන්නේ නෑ. ඒ වගේමයි, මවුන්ට් වෙදර් වල ආරක්ෂක අංශයේ හිටපු කෙනෙකුත් ගිය සතියේ කොටසට සම්බන්ධ වුණානේ..
දැන් හැම දෙයක්ම රඳා පවතින්නේ බෙලමි මත. බෙලමි ඉක්මණින් මුකුත් කළේ නැති වුණොත් කට්ටිය සදා අනාතයි..!! ඉතින්, අපි බලමු මේ කොටසේදි වෙන වෙනස්කම් මොනවද කියලා එහෙනම්…
෴ඔබට ජය෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
35,483 downloadsDownload The-100-S02E12-baiscopelk.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
77 comments
kanthaDLA
haritha prabuddha
සබ් එකට ස්තුතියි,,,
Yenu
Thank you..............
Sisira Hegoda
Thanks.
shihan
ස්තුතියි
harsha
අහ්! ඇතියාන්තම් ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි ජයවේවා
හර්ෂණ
ආවෝ... ආවෝ......
chinthaka
ela ela ela denakan balan hitiye yalu thanx bro
Ashoka
අනේ ලින්ක් වැඩ කරන්නේ නැහැනි...
R.D
Thanks bro...........denakal hitiye...
Sach
සබට තුති සහෝ !!!!
Ashoka
බිසී නිසාද මන්ද ලින්ක් වලට යන්නේ නැහැ.. කව්රු හරි මට ටොරන්ට් ෆයිල් එක එවන්නකො
lakmal
refresh kara kara hitiye.....
shehan
thanks bro
Sanjaya
Ammoooo anakan balan inne den.... Thanks sahooo
sanath indika
thx sahooo
theekshanax
tnx saho
uditha
Thank You mcn... Danakan balagena hhitiye
නලින්
එළස්ස් යස්මික..
ජය වේවා!
ashan
thnx bro
laksiri
බොහොම ස්තුතියි සහෝ. එක පුශ්ණයක් තියනව MKV File Play වෙන්නේ නෑ Audio එක විතරයි ඇහෙන්නේ... ඒකට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න...... MKV File බලන්න බෑනේ...
shanaka
player 1ka update karapan mcn ethakota hariyanawa
Yasmika SH
ඔයා ළඟ තියෙන player එක අප්ඩේට් කරලා බලන්න.
Gayan Sampath
Thank you saho....
Jaya wewa....!!!san4you
Iwaseemak nathuwa hitiye
Thanks
Very much for the subThanks
yumal
thanks
Avishka
sub 1 kochara thnx kart madi.ela!!!!
Sadu
tnzzz bro.meka denakam balan hitiye
OShan Niluminda
thankz saho,..
indika
thanks
NNDH
episode 13 puluwan ikmanatama danna
sajeevi
thanks
shanaka
thawa tekak ekmanata sub1ka depan bro.
gayan
super super super..
Eagle
Thanx sub dunnata
yaluwane mata gataluwak thiyanawa
mama kalin meka baluwe KM player eke. eth dan kotas 2kma KM player eke play une naha. play unama ahenne audio witharayi.
impasse mama Gom plaer eke try kara eke video play wenawa namuth sub hariyata enne naha
mata mekata wisadumak kiyannako danna kawuruhari kenek plz
shanaka
kmp player1ka update karapan bro ethakota hariyanawa
Neranji Sulakkana
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
බොහෝම ස්තුතියි සහෝ.
මෙන්න ගත්තා ඈෑෑෑෑ.... :)ආයු -බෝ -වේවා !!!
wasantha
thanx saho...jaya wewa!
danu
me kathawa enna ennama supiri wenawa.. niyama story eka... thanks bro sub eka gaththa...
දසුන් සුචරිත
බාමි
Chamara Hcd
meka hariyanne nae ban mama me yana hema serious ekatama pissu watenwa anthimata wena wedak karannatgh ne bn.kohoma unath sub eka niyamai suba pathum magen loku gamanak yanna.
kavindu dissanayaka
සතියක් තිස්සේ බලන් හිටියෙ මේක එනකන් thank you සහෝ
Thusitha
Bohoma sthuthiyi....
priyantha
thanks macho
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Namal
සබ් එකට ස්තූති සහෝ. :-)
km එක අප්ඩේට් කරා එතකොටනම් මේක බලන්න පුලුවන්.
ඒත් සද්දේ අවුලක් එනවනේ.ශන්න විදිහට හදන්න බැලුවා ඒත් හරියන්නේ නෑ.
ඒක හදාගන්න හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.Ruchira
sub 1ට ස්තුතියි.......
bhanuka
Thakz Bro...enakan thama balagena hitiye
Yenu
Thank you............
priyanwada
thxs..godak daws balan hitya wageeeeeeeeee.
nethu
THNX ආ. ^_^ ජයවේවා!!!!!! තවදුරටත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා !!!
Dushan
Mekanam patta series eka bro...............Thank u very much.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!