The 100 [S02E12 – Rubicon] | මිසයිලයක්..!! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p
අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. සීසන් 02 එකත් ඉක්මණටම ඉවර වෙයි කියලා තමයි කවුරුත් හිතන්නේ. කොහොම නමුත් අපි ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු, ගිය සතියේ මතක ඇති නේ අපේ මවුන්ට් වෙදර් යාළුවන්ට ගෙදර යා ගන්න පුළුවන් වෙන විදිහේ වාසනාවන්ත පණිවිඩයක් ලැබුනා. ඒත්, නායකතුමාගේ පුතා වෙන කේජ් වොලන්ස්ගෙන් නම් ඒකට ඉඩක් ලැබුණේ නෑ. ආයෙත් යාළුවො ටික මවුන්ට් වෙදර් වල හිරවුණා. කේජ් වැඩේ අතාරින පාටක් නම් නෑ. ඒ අතරේ, මායා ගේ උදව් ඇතිව, බෙලමිට සැපයුම් කාමරයෙන් බේරෙන්න ඉඩ ලැබුණා. තමන් වැඩේ හරියටම කරපු බව, ක්ලාර්ක්ට රේඩියෝ එකෙනුත් දැනගන්න අරින්න බෙලමි අමතක කරන්නේ නෑ. ඒ වගේමයි, මවුන්ට් වෙදර් වල ආරක්ෂක අංශයේ හිටපු කෙනෙකුත් ගිය සතියේ කොටසට සම්බන්ධ වුණානේ..
දැන් හැම දෙයක්ම රඳා පවතින්නේ බෙලමි මත. බෙලමි ඉක්මණින් මුකුත් කළේ නැති වුණොත් කට්ටිය සදා අනාතයි..!! ඉතින්, අපි බලමු මේ කොටසේදි වෙන වෙනස්කම් මොනවද කියලා එහෙනම්…
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33847 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ…
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
thank you bro
ela
Thanks Bro !!!
meke seson 3 januari 21 enawalu…anakam agili gena gena idiye….apu gaman sub denawanam ela
machanla mama meke season 01 seerama baluwa..mata season 02 eka balanna ona..danna kenek innawa nam mata link ekak denawada..plz machanla..man mekata pissu watila inne..please call me…077-8127582 / 071-7172963
යලුවා utorrent එකෙන් download කරන එක slow…1 episot එකක් ගන්න මර වෙලාවක් යනවා…download maneger එකෙන ගන්න බැරිද website එකේ…
thanks for subs….machn..
Thank you…… 🙂
ස්තූතියි 🙂
නියමයි
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. මේ කොටසත් ඇදල දුන්නට බොහොම පිං හොඳේ… ජය෴෴ 😛 😛
නියමයි සහෝ…
සබට ස්තූතියි..
මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ..
සබට තුති සහෝ.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Suprb, new video codec 1ta th wada thanx lot
Thax sahooo….
onna banna damma…
ithuru tikath ikmanata onaaa…
🙂
සබ් එකට බොහෝම ස්තූතියි!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub ekata thanx aaaaaaaaa
Mekanam patta series eka bro……………Thank u very much.
THNX ආ. ^_^ ජයවේවා!!!!!! තවදුරටත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා !!!
thxs..godak daws balan hitya wageeeeeeeeee.
Thank you…………
Thakz Bro…enakan thama balagena hitiye
sub 1ට ස්තුතියි…….
සබ් එකට ස්තූති සහෝ. 🙂
km එක අප්ඩේට් කරා එතකොටනම් මේක බලන්න පුලුවන්.
ඒත් සද්දේ අවුලක් එනවනේ.ශන්න විදිහට හදන්න බැලුවා ඒත් හරියන්නේ නෑ.
ඒක හදාගන්න හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.
එල ඈ..
ජය වේවා. !
thanks macho
Bohoma sthuthiyi….
සතියක් තිස්සේ බලන් හිටියෙ මේක එනකන් thank you සහෝ
meka hariyanne nae ban mama me yana hema serious ekatama pissu watenwa anthimata wena wedak karannatgh ne bn.kohoma unath sub eka niyamai suba pathum magen loku gamanak yanna.
බාමි
me kathawa enna ennama supiri wenawa.. niyama story eka… thanks bro sub eka gaththa…
thanx saho…jaya wewa!
බොහෝම ස්තුතියි සහෝ.
මෙන්න ගත්තා ඈෑෑෑෑ…. 🙂
ආයු -බෝ -වේවා !!!
niayamai…denakm unne.thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ
Thanx sub dunnata
yaluwane mata gataluwak thiyanawa
mama kalin meka baluwe KM player eke. eth dan kotas 2kma KM player eke play une naha. play unama ahenne audio witharayi.
impasse mama Gom plaer eke try kara eke video play wenawa namuth sub hariyata enne naha
mata mekata wisadumak kiyannako danna kawuruhari kenek plz
kmp player1ka update karapan bro ethakota hariyanawa
super super super..
thawa tekak ekmanata sub1ka depan bro.
thanks
episode 13 puluwan ikmanatama danna
thanks
thankz saho,..
tnzzz bro.meka denakam balan hitiye
sub 1 kochara thnx kart madi.ela!!!!
thanks
Iwaseemak nathuwa hitiye
Thanks
Very much for the sub
Thanks
Thank you saho….
Jaya wewa….!!!
බොහොම ස්තුතියි සහෝ. එක පුශ්ණයක් තියනව MKV File Play වෙන්නේ නෑ Audio එක විතරයි ඇහෙන්නේ… ඒකට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න…… MKV File බලන්න බෑනේ…
player 1ka update karapan mcn ethakota hariyanawa
ඔයා ළඟ තියෙන player එක අප්ඩේට් කරලා බලන්න.
thnx bro
එළස්ස් යස්මික..
ජය වේවා!
Thank You mcn… Danakan balagena hhitiye
tnx saho
thx sahooo
Ammoooo anakan balan inne den…. Thanks sahooo
thanks bro
refresh kara kara hitiye…..
බිසී නිසාද මන්ද ලින්ක් වලට යන්නේ නැහැ.. කව්රු හරි මට ටොරන්ට් ෆයිල් එක එවන්නකො
සබට තුති සහෝ !!!!
Thanks bro………..denakal hitiye…
අනේ ලින්ක් වැඩ කරන්නේ නැහැනි…
ela ela ela denakan balan hitiye yalu thanx bro
ආවෝ… ආවෝ……
අහ්! ඇතියාන්තම් ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි ජයවේවා
ස්තුතියි
Thanks.
Thank you…………..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකට ස්තුතියි,,,