MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E02] with Sinhala Subtitles | යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 17 votes.
Please wait...

The 100 S3P1

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.

කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් මධ්‍යස්ථානයේ කට්ටියක්.ඔවුන් ගොඩබාලා තියෙන්නේ හිම ගොඩට.ඒ කියන්නේ අයිස් ජාතීන්ගේ පැත්තට.ඉතින් මේ සැට් ඒකනම් කලාක්ලා තරම් දක්ෂයෝ නෙවේ වගේ.ඔවුන්ගේ ඉතුරුවෙලා තියෙන්නේ 63 දෙනෙක් පමණයි. ඔය අතරේ මොන්ටි කොලුවාගේ අම්මත් ඉන්නවා.

ආ ඔන්න ඔය අතරේ ක්ලාක්ව අල්ලාගෙන ගිය දඩයක්කරුව බලාගෙන යද්දී අයිස් ජාතිකයෙක්.හැබැයි ඔහු තම වර්ගයාගෙන් ඈත්වෙලා ඉන්නේ.ඉතින් ක්ලාක්ව අල්ලාගෙන යන අතරේ පැනගන්න කීප පාරක්ම උත්සහ දරනවා වුනත් ඒ හැම එකක්ම ව්‍යර්ථ වෙනවා.බලමුකෝ නේද මරණයේ පාලකයාට මොනවා වෙයිද කියාලා.. ක්ලාක් ඉතින් ලේසියෙන් පැරදෙන්නෙත් නැහැ නොවෑ. මේ අතරේම අයිස් ජාතීන්ගේ විශාල හමුදාවක් එනවා භුමිවාසීන් එක්ක සටනට.ඒ කියන්නේ ලෙක්සාගේ ගෝත්රය එක්ක.

එහෙනම් මම මෙතනින් නවතිනවා.කට්ටිය බලලම දැනගන්න වෙන්නේ මොනාද කියලා.ආ ඒවගේම කියන්න ඕනේ කලින් කොටසට ඉතාමත් ඉහල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුනා.ඔය වගේ ප්‍රතිචාර ලැබේනම් මොනාද අප්පේ කොරන්න බැරි.එහෙනම් මම බලාපොරොත්තු වෙනවා කට්ටිය දිගටම ඒ ආකාරයෙන්ම මාත් සමග රැදී සිටීවි කියලා.හැමෝටම සුබ සති අන්තයක්.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 39787 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                     All Episodes                        Next Episode >>

90 thoughts on “The 100 [S03 : E02] with Sinhala Subtitles | යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thanks bro for the subtitle……

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට ..

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • chandikaranaweera

    meke download pennane na ne bn danna kauru hari innawanam kiyandako

    Reply
  • download pennanne na bro

    Reply
  • udeesha bandara

    download link eka wada nane bn..thiyena ekek diyanko

    Reply
  • Pushpa Keerthi

    ThankS BrO SuB 1ktA

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • The 100 eke season 03 Episode 8 idan sub dannako

    Reply
  • Udara Damith B\K

    …………….. ස්තූති යි
    ……………………………

    Reply
  • Thanks bro….The Shannara Chronicles eke episode 6 eke sub denna puluwanda machan…!!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිෂූ

    ඔන්න එහෙනම් ජයවේවා කියලා බාන්න දැම්මා ! එළකිරි !

    Reply
    • ඉදිරියේදී එය ලබාදෙයි.කලින් කතාමාලා ටික දීලා නැති නිසා ඒක දෙන්න විදිහක් නැහැ.
      නමුත් අනිවා දෙයි

      Reply
  • ගොඩක් ස්තූතියි මධුකප්‍රිය සහෝ උපසිරැසියට….

    Reply
  • තුෂංග නයණජිත් (නයන)

    සබට බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • tv aeken sub balanna puluwan vidiyata hadala danna ko plz….

    Reply
  • kotas bagatha nohekiyi..mokada a..

    Reply
  • Elama bro
    Subata thankz
    Digatma me wge ikmninma sub demu JAYA WEWA!!!!

    Reply
  • Thanx bro !!!!!!!! Pattaaaaa !!!!!!!!!

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

    Reply
  • නියමයි…එනකන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…

    Reply
  • samodya dulshan

    Ela……
    1nma kung fu panda 3ekatath sub eka dannakoo.

    Reply
  • Thanks ahh ikmanata dunnata ela ela elamakiri

    Reply
  • නලින්

    ස්තුතියි, මධුකයා…. ලෙසටම කරලා තියනවා…

    දිගටම ඔහොම ඕනේ..

    ජය වේවා!

    Reply
  • thankzz bro……………. ohoma yaaaaaaaaaaaaaaaaaan………………

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
    ජය වේවා !!! 🙂 🙂 🙂

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. අර කෙල්ලගේ යස අගේට තිබ්බ කොන්ඩේ රතු වෙලා හපොයි 🙁

    Reply
  • Thanks bro
    knight rider wala sub dennako plz bro

    Reply
  • බුදු අම්මෝ වන්හේඩා මොන පැත්තට අයිති කෙනෙක්ද කියලා හිතාගන්න අමාරුයි. අහසටද, පොලවටද, ගෑනුන්ටද, මිනිස්සුන්ටද ඔය ඔක්කොටම ගැලපෙන සර්වලෝක පූට්ටුවක්ද මන්දා. කතාවනම් බාගත්තා. අද හවහට ගෙදර ගිහිල්ලා කතාව බලලා තව මක්ක හරි කියන්නම් හරිය. ස්තූතියි ජයවේවා

    Reply
  • Práðèép Üðäýàñgå

    බොහෝම ස්තූති සබට සහෝ

    Reply
  • Thnx Bro…
    ***Good Luck***

    Reply
  • ela ela sahoo.. ohoma yan…!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ .

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • King Ruwan

    Thanx saho… Budu Saranai….

    Reply
  • sanjaya AK

    niyamaiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Thank you machan…. Balagena hitiye denakan.

    Reply
  • මධුකප්‍රිය බොහොම ස්තූතියි සහෝදරයා.

    Reply
  • Sanath Indika

    patta aa 🙂 thx sahoo

    Reply
  • Ranil Srimal

    බොහොම ස්තූතියි සහෝදරයා.

    Reply
  • Thanks machooo…..!!!

    Reply
  • බොහෝම තුති සහෝ…

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaa

    Reply
  • thank you
    thank you
    thank you

    Reply
  • Thankz Macho… !!!!!!!!!!!!!

    Reply
  • pin pin bohoma pin…..
    balagena hitiye…

    Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • lahiru kodikara

    ela machoo, digatma dipan

    Reply
  • Season 3 එනකං බලං හිටියෙ
    සබට ස්තූති සහෝ

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • ගොඩක් ස්තූතියි නිලුපුල් සහෝ උපසිරැසියට…
    දෙනකන් බලං හිටියෙ…
    ජය…

    Reply

Leave a Reply to Ishara Cancel reply

Your email address will not be published. Required fields are marked *