The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා.
මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් ඒකමතික තීරණයක් ගන්න බැරිවුන නිසා අයිස් රැජින ලෙක්සාට අභියෝග කරනවා ද්වන්ධ සටනකට. ලෙක්සාට සටන් කරන්න වෙන්නේ රොන් එක්ක. ඒවගේම ඔය අතරේ මවුන්ට් වෙදර්වල ප්‍රහාරය නිසා පයික් කට්ටියව මෙහෙයවනවා කේන්ට සහ ඇබිට එරෙහිව.ඔහුට අවශ්‍ය කොහොමහරි භුමිවාසින්ට පහරදෙන්න.කොහොමෙන්හරි බෙලමිත් පයික්ගේ පැත්තට යනවා.ඉතින් මේ නිසා දැන් යුද්ධයක් ඇති වෙයිද කියලා බලමුකෝ.ඒවගේම පයික් කේන්ට විරුද්ධව ජන්දේ ඉල්ලන්නත් ඉදිරිපත් වෙනවා. ආ බලමුකෝ කවුද දිනන්නේ කියලා. අදත් හැබැයි ආලෝකයේ නගරය ගැන කිසිම කතාවක් නැහැ. සමහරවිට මේ කතාමාලාව තුළ ආලෝකයේ නගරයට වැඩි මුලිකත්වයක් දෙන එකක් නැහැ.
හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ලෙක්සා සහ රොන් අතර සටනත් කේන් සහ පයික් අතර මැතිවරණ සටනත් කවුරු කවුරු දිනයිද කියලා.බාගෙන යනගමන් අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා.සුබ සති අන්තයක් වේවා!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks bro for the subtitle……
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්‍තූතියි….
time line aul bn series 1k epa wenva. 1st session 2ke quality 1kta diyanko plz
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට.. තෙරුවන් සරණයි
thank you bro
sub ekata thanks saho.. jaya wewa!!
thanks machn….
බොහොම ස්තුතියි………….
ස්තූතියි මිත්‍රයා
බොහොම ස්තුතියි සහෝ
මගේ mkv type බාන කොට මාර slow නෙ.
pin sidda wewa..! thanks
Thanks Bro !!!
tnx
thanx for the copy n sub… good work
mul kotas 3 kohenda download karanna puluwan? thanks bro…
time line awlne bn sub eke
බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!
thankq mchn
බොහොම ස්තුතියි සහෝ …………
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..!!!
එළ ! එළ ! ජයවේවා !
එනකන් හිටියේ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
නියමයි මචං.ඒනකං හිටියෙ. සබ් ඒකට තැන්කු වේවා.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුති ඔබට
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama machan
sub ekata thanx aaaaaaaaaaaaaa
elma thz machoo sub ekata
ඔන්න මචං අදත් උදේ පාන්දරම නැගිටලා කතාව බාගන්නවා. බලන්න ලැබෙන වෙලාව තමයි දන්නේ නැත්තේ. දැන් බලන් ගියහම බූමි වාසීන් අතරත් තාක්ශනය දන්න අය ඉන්නවා. පහු වෙනකොට උනුත් අස්සයෝ පැත්තකට දාලා යුද ටැංකි අරන් එයිද දන්නේ නෑ. ස්තූතියි මචං කැපවීමට. ජයවේවා
thanx saho…………
Thanks for the sub
නියමයි සහෝ දිගටම කරමු
niyamai mcn thnks …
thanks
thx thx thx thx thx thx so much bro……
Thank’s සහෝ .
සබ් එකට ස්තූතියි සහො!!!
බොහොම ස්තුතියි සහෝ .
thankz bro
Thank you machan… elakiri
නියමයි මචෝ ,ටිකක් පරක්කු උනාට කමන්නැ සබ් එක දුන්නට ස්තුතියි…….
Thanks a lot
Thanks puluwannam black sails tv series aka dendako
thankz mtc sub akata
thanks machan
thnx bro
බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!
thanks bro…..enakam hitiye
අම්මෝ තැන්ක්ස් තැන්ක්ස්. මේික ඒනකන් තමා මන් බලාගෙන ඉදියේ 🙂 thx thx
සබ දුන්න නේද…. තුති සහෝ සබට
හම්මේ… පිං උබට … මෙන්න බැවා… තැන්කිවු වේවා ජය..