MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 15 votes.
Please wait...

The 100 S3P1

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා.

මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් ඒකමතික තීරණයක් ගන්න බැරිවුන නිසා අයිස් රැජින ලෙක්සාට අභියෝග කරනවා ද්වන්ධ සටනකට. ලෙක්සාට සටන් කරන්න වෙන්නේ රොන් එක්ක. ඒවගේම ඔය අතරේ මවුන්ට් වෙදර්වල ප්‍රහාරය නිසා පයික් කට්ටියව මෙහෙයවනවා කේන්ට සහ ඇබිට එරෙහිව.ඔහුට අවශ්‍ය කොහොමහරි භුමිවාසින්ට පහරදෙන්න.කොහොමෙන්හරි බෙලමිත් පයික්ගේ පැත්තට යනවා.ඉතින් මේ නිසා දැන් යුද්ධයක් ඇති වෙයිද කියලා බලමුකෝ.ඒවගේම පයික් කේන්ට විරුද්ධව ජන්දේ ඉල්ලන්නත් ඉදිරිපත් වෙනවා. ආ බලමුකෝ කවුද දිනන්නේ කියලා. අදත් හැබැයි ආලෝකයේ නගරය ගැන කිසිම කතාවක් නැහැ. සමහරවිට මේ කතාමාලාව තුළ ආලෝකයේ නගරයට වැඩි මුලිකත්වයක් දෙන එකක් නැහැ.

හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ලෙක්සා සහ රොන් අතර සටනත් කේන් සහ පයික් අතර මැතිවරණ සටනත් කවුරු කවුරු දිනයිද කියලා.බාගෙන යනගමන් අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා.සුබ සති අන්තයක් වේවා!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37561 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

57 thoughts on “The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thanks bro for the subtitle……

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්‍තූතියි….

    Reply
  • Anonymous

    time line aul bn series 1k epa wenva. 1st session 2ke quality 1kta diyanko plz

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට.. තෙරුවන් සරණයි

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි………….

    Reply
  • Asitha yomal

    ස්තූතියි මිත්‍රයා

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • මගේ mkv type බාන කොට මාර slow නෙ.

    Reply
  • thanx for the copy n sub… good work

    Reply
  • mul kotas 3 kohenda download karanna puluwan? thanks bro…

    Reply
  • time line awlne bn sub eke

    Reply
  • Asanga Rnganath

    බොහොම ස්තුතියි සහෝ …………

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිෂූ

    එළ ! එළ ! ජයවේවා !

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • එනකන් හිටියේ…නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • නියමයි මචං.ඒනකං හිටියෙ. සබ් ඒකට තැන්කු වේවා.

    Reply
  • DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • ඔන්න මචං අදත් උදේ පාන්දරම නැගිටලා කතාව බාගන්නවා. බලන්න ලැබෙන වෙලාව තමයි දන්නේ නැත්තේ. දැන් බලන් ගියහම බූමි වාසීන් අතරත් තාක්ශනය දන්න අය ඉන්නවා. පහු වෙනකොට උනුත් අස්සයෝ පැත්තකට දාලා යුද ටැංකි අරන් එයිද දන්නේ නෑ. ස්තූතියි මචං කැපවීමට. ජයවේවා

    Reply
  • King Ruwan

    thanx saho…………

    Reply
  • නියමයි සහෝ දිගටම කරමු

    Reply
  • sameera lakshan

    niyamai mcn thnks …

    Reply
  • Sanjula Jeter

    Thank’s සහෝ .

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහො!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ .

    Reply
  • Thank you machan… elakiri

    Reply
  • නියමයි මචෝ ,ටිකක් පරක්කු උනාට කමන්නැ සබ් එක දුන්නට ස්තුතියි…….

    Reply
  • Thanks puluwannam black sails tv series aka dendako

    Reply
  • Thilina Priyankara

    thankz mtc sub akata

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ..ජය වේවා !!

    Reply
  • thanks bro…..enakam hitiye

    Reply
  • Sanath Indika

    අම්මෝ තැන්ක්ස් තැන්ක්ස්. මේික ඒනකන් තමා මන් බලාගෙන ඉදියේ 🙂 thx thx

    Reply
  • වස්සානය

    හම්මේ… පිං උබට … මෙන්න බැවා… තැන්කිවු වේවා ජය..

    Reply

Leave a Reply to Rasindu Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *