The 100 [S03 : E08] with Sinhala Subtitles| කොන්දේසි සහ නියමයන්. [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා තමන්ගේ කාමරේ ඇතුලේ කේන් සවිකරපු උපකරණ ගැන. ඉතින් පයික් කේන්ව අල්ලන්න සැලැස්මක් ගහද්දි කේන් පයික්ව අල්ලන්න සැලැස්මක් ගහනවා. බලමුකෝ කවුද සාර්ථක වෙන්නේ කියලා.ඔය අතරේ ආලෝකයේ නගරයේ උදවිය බරටම වැඩ පෝලාරිස් වැටුන තැන හොයන්න.
හොදයි එහෙමනම් මේ ටික ඇති. ලබන සතියේ හමුවෙමු.අද වෙන දේවල්වලින් ලබන සතියේ පිල්මාරුවක් එහෙම වෙන්න ඉඩ තියෙනවා.දැන් ඉතින් කතාමාලාවෙන් අඩක් අවසන්. හපොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඔන්න CW නාලිකාව THE 100 කතාමාලාවේ හතරවැන්නක් එන බවට නිවේදනය කරලා.තවම දින වකවානුවක්නම් කියලා නැහැ. ඒකත් දැනගත්ත ගමන්ම කියන්නම්කො.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 34847 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thank you bro
thanks machn….
උපසිරැසියට තුති…
සබ් එකට ස්තුතියි…
සබ් එකට ස්තුතියි
fatta fatta ah…
thanks sub ekata….
🙂 🙂
SE09 ikmanata dendo……
🙁 🙁
D`enne nadda Bro
අද ඕනි..
මාර්තු 31 ඉවරයි කෝ අප්පා ඉතුරු ටික නැනෙ.
Good job bro
What happened to the next episode…….
macho 9th epiya parakku mokada ban
next ep eka march 31st
එළ..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanx bro, sub tika supiriyata thiyenwa digtama danna, e8 eka enakm balagena hitiye
සබ් එකට ස්තුතියි. ඊළඟ කොටස තාම නෑනෙ..?
mokada thama parakku
Thank you very much..
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
samawa nam denna be……..aunata dennam thanx fo sub
Thanks Bro !!!
thankz a lot sahoo
Thanks
thanx bro..
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
thnxs bro
Thanks
Aio bn meke elaga episode eka enne march 31 k wenida.ekiyanne thawa dawas 19kata passe.
sirawatamada oya kiwe.akada 9 aka thama nathe
තෑන්ක්ස් සහෝ ඉක්මන්ට් sub දුන්නට……………………………………
Thanks. Better Call Saul Season 2 please.
ස්තූතියි සහෝ අපි වෙනුවෙන් වෙන මහන්සියට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
thankz ayya…
thx sahooo
Asaneepa Wela Idagenath Apita 100 Balanna Sub Karala Denawata Godaak Sthuthie
සබ් එකට බොහොම ස්තූතියි
සබ් එකට තැක්යුයුයුයුයුයුයු….. දිගටම සබ් එක දෙන්න.
elma ,.. thz machoo sub ekata
macho 5, 6 deke sinhala sub hariyata pennewe ne ekata mokuth karanna deyak nedda
mama dakka godak sahola comment dala tiyanawa sinhala sub hariyata pennane ne kiyala
Thanks
niyamay sahooooo
Thank you bro!!! Season 4th enawa ehenam… ela ela!!
සබ් එකට බොහොම තුති බ්‍රො..
මෙකෙ මුල බලාගෙන එන්නෙ තවම
නියම story එක thx මචන් ඔය බර අරන් දිගටම මෙක දෙන එකට නම්.. එ වගෙම කාලය ලැබුන ගමන් ෆිල්ම් එකකටත් උපසිරැසි දෙන්න සහො.. ඔබට ජය මෙ කරන සෙවෙට ස්තුතියි
thanks bro……………………………….
Thanks
101 වෙනි උපසිරසියට ස්තුතියි .ජය වේවා .බුදු සරණයි
ඔය ගමන්ම ඩිරේට් download කරන අය tfpdlco.tk වලින් බාගමු