The 100 [S03 : E15] with Sinhala Subtitles| අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්.
ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් ක්ලාක්ට ඕනේ කොහොමෙන්හරි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න. අයිස් ජාතීන්ගේ රජතුමා අද කඩාපාත් වෙනවා ක්ලාක්ව හොයාගෙන.කට්ටිය දන්නවා නොවෑ ඒ මොකටද කියලා. කොහොමහරි රොන්වත් කැමති කරවාගෙන ක්ලාක් ඇතුළු පිරිස යනවා පෝලිස්වලට. ඒත් සැලැස්මේ පොඩි අවුලක් යනවා.ඒ ජැස්පර් නිසා.ඇයි එහෙම වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
ඉතින් අද ක්ලාක්ට ආයෙම පාරක් තම ජනතාව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. තව තියෙන්න එක කොටහක් විතරයි ඉතින්.ඉවසන් ඉම්මු ඒක එනකම්.එහෙනම් කස්ටිය කියාගෙන යන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා?
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36601 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank youuu
Thank you beo
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි….
Thanks bro
Thansk bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanks bro..
thanks bro
thank you bro
Thanks bro ..
thanks machn…..
උපසිරැසියට තුති…
thanks a lot bro
Thank You For Sub Bro.
බොහොම ස්තුති සබ්වලට. නමුත් zip fil එකක් විදියට sub දෙන්නැත්තේ ඇයි ?
season 13 sub aka zip akak vidihata name pannanna aka hadaganna kohomada
16 eke sub dhennako…
Thank you bro…..
thanks for the sub bro 😀 (Y)
mata hithenne klark night blood kenek.
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub eka open wen ne. Mokakda karanna one????
උපසිරැසියට තුති…
thanx saho sub walata. mata seasn 3 wala episode 8 download krgnna widiyk kiynnako danna kenek innawanm. kisima file ekaka seeds na.
neyami
ela ela kollo. nawatha hamuwemu jayawewa
thankx bro
The Famous Five | TV Series 1ka ta sub danna puluwanda
ගින්දර, සබට තෑන්ක්ස්෴
#Hail_Hydra
tanx bro..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
බොහොම ස්තුතියි සහෝ … ජය වේවා !! ලබන සතියේ නම් හෙන යුද්දයක් යයි වගේ .. 😀
උප සිරැසියට බෝම ස්තූතියි මධුකප්‍රිය පෙරේරා සහෝ.. ජය වේවා…
thanx saho sub ekata
Thanx bro !
තව එක කොටසයි මේ එපියට කියල හිතෙද්දි දුකේ බෑ.ඊලග එපියත් අවම ඉක්ක්මනට දෙනව නේද?.
මේකට කතාවට ගොඩක් ආස මෙකෙ හිතන්නේ නැතිදේවල් වෙන්නෙ.
ඊලග කොටසත් අපුගමන් දෙන්න
ස්තුතියි සහෝ උපසිරසට
ජය……!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සමහරවිට ජාහා මැරෙයිද දන් නෑ මේ සීසන් එක අවසානෙදි. මට හිතෙන්නේ නම් එහෙමයි. තෑන්ක්ස් සබ් එකට. කථාව නම් ඊයෙම ඩවුන්ලෝඩ් කර ගත්තා. දැන් බලන්න විතරයි තියෙන්නේ.
sub natiwa baluwa dan aya balanawa ela kollo
Taanx sahoo,. Ealma.,. Sub ek t thaz.
කතාව කොහොම ඉවර වෙයිද් කියලා කියන්න නම් අමාරුයි නමුත් තුන්වන සීසන් එක ලබන සතියේ ඉවර වෙනවා කියලා නම් ශුවර්. එහෙනම් මධුක ඔන්න බාගන්නවා සබට ස්තූතියි. ජයවේවා
එල. මාත් ගත්තා ඕං. GL
godak sthuthi saho….
THANKS dude
Thanks Bro !!!!
thanks bro
thx sahooo
Thanks machan.. iye idan sub enakam balsn idala berima thena saba nethuwa beluwa. Den ayeth balanawa..
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!
Thanks broo
Thanks
Thank You Very much.
Thanks..
thanks bro…
elma thz machoo sub ekata
thanx macho… thawa season ekak ewida??
Patta aaaa ela kolla
thanx alot macho…. thawa season ekak ewi neda??
ඔව් දැනටමත් නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවක් එන බව
onna mama mulinma download karagaththa 😀