The 100 [S04 : E01] with Sinhala Subtitles | මරණයේ දෝංකාරයන්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම.ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි 100 කතාමාලාවේ 4වන සමය ආරම්භ කරන්නයි ඉක්මනට කොටලා ඉවරයක් කළා ආව දවසෙම ඈ 7.00 වෙද්දී.පළමු සහ දෙවන සමයන් ඔබට ගෙන ආවේ රොයිලි අයියා. 3 වන කතා සමයේදී ඒ වගකීම මට පැවරුණා.ඉතින් මේ සූදානම 4වන සමයත් ඔබ හමුවේ තබන්නයි.හරි එහෙමනම් කතාව බලාපු අයනම් මේ ගැන අඩුවක් නැතුව දන්නවා ඇතිනේ. නමුත් නොබලපු පිරිස් වෙනුවෙන් මං පෙර කතාමාලාවන් ගැන යම් මතක් කිරීමක් කරන්නම්.
පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.
දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.
තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.
හතරවන කතාමාලාව.
හොදයි එහෙමනම් ඔන්න අවුරුද්දකට විතර පස්සේ හතරවන කතාමාලාව පටන්ගත්තා. ඉතින් දැන් මේ වෙද්දී ට්‍රේලරේ බලපු හැමෝම වගේ දන්නවා හතරවන කතාසමයට පාදක වෙන මූලික සිදුවීම. ඒ තමා ඇලීගේ අනාවැකිය. මතක ඇතිනේ තුන්වන කතාමාලාව අවසානයෙ ඇලීගේ විනාශ වීමට පෙර ඇය යම්දෙයක් ක්ලාක්ට කියනවා. ඇය පවසනවා පෘථිවියෙන් 96%ක ප්‍රමානයක් වාසය කිරීමට නොසුදුසු තත්වයට පත්වෙන බවත් ඇය උත්සහ කරන්නේ එයින් ඔවුන්ව මුදාගැනීමට බවත්. අද කතාව පටාන්ගන්නේ ඇලීව නවත්තපු තැන ඉදන්. ඉතින් මොකද වෙන්නේ කියලා මං මොකවත්ම කියන්නේ නෑ. ඔයාලට ඒක බලලම දැනගන්න ඉඩ තියමින් මම සමු ගන්නවා.එහෙනම් කලින් කතාමාලාවේ වගේම මේකෙදිත් කට්ටිය සහයෝගය දෙයි කියලා හිතනව.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36798 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි උපසිරැසියට ජය වේවා
mekata udaw karapu hamotama godak isthuthi
Good job broo
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
The 100 season 04 kohomada download kare bn
උපසිරැසියට ස්තූතියි සහෝ…..
thanks brother
Thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thank you bro
Ane mt the 100 season 4 ep 1 download kaganna torrent link ekak ewannko
Oyata link eka hambinada epi 1 eke.thiyanawanam matath dennako….
Ai download wenne nette sub eka
thankx bro
ela
thanks machn sub ekata….
Thanks bro
addoooo pattaaa
Thanks.
Dan thama meka balanna patan ganne.
100 season 4 episode 4 sinhala sub eka nane sahoooo
Tiyenawanam link ekak denawada
Thank you.
Kiya ganna baritharam sathutak awe meka dakkata passe. Thanks thanks thanks…ada thamai mama dakke so4 eke e03 ekath awilla..kalin season 3ma baluwa meka enakan iwadillak nathuwahitiye els ela digatama karan yamu…thanks machan…..
thanx saho
thnkz macho
ela….!!!!!
Ada සිල් ගත්තද මධු අයියේ
Aiye 02 sub eka dennoooo.. Episode ekat bala dws 2k wenwaaa
ep02 sub eka danne kawadda…
Poya niwadu wage…..
අපිට 2ත් අදම දෙන්නකෝ ….
sub ekata thanks macho ….2th nan awilla theyenne ….sub eka damuda….
2 සබ්එක එන තුරු මග බලාන ඉන්නේ
2th dennakoooooooo
Ade ko bn 2… Puluwn ikmanata denda…. Anidda walking dead ekath enwa…. Jaya wewa….
2 දියන්කො බන්
ස්තූතියි මචෝ.. දෙකත් දාමු ඔහොම්ම..
ගොඩක් ස්තුතිය … අපිට 2ත් දෙනවද ඉක්මනට
machan file jathi 03 download kara madee hariye sub eka godak veas venava..mul hariye aulak na.mada venakota kisima vadak na..
Thknkz bng
The.100.S04E01.HDTV.x264-FLEET[eztv].mkv
Sub eka gannath kalin onna comment ekk danna ithuwa thanx bro thanx enakal maga balana hitiye
Sub Ekta Thanks saho
ස්තූතියි මචං
බොහොම ස්තුතියි සිංහල උපසිරසයට…..
thanx machn dan thma balnne sub eka ptta…………
ekenma ela.enak hitiye bro
Thanx …..sub..ta…
ඉතුරැ ටික දානකම මග බලාන හිටියේ ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Royly aiyaa doctor strnger ikmanat denda anith ayata kalin
ටැම්ස් වේවා
thanks……………
Episode 1 free download direct link 1k nedda
ela
බොහොම ස්තූතියි.එනකම් බලන් හිටපු කතාවක්.
Thanx bro. sab eka supirima aaa
thankuu broo. idiri katayuthu saarthaka weewa!!!
ane machan me sub ekata match vena link ekak dennako ba ganna
ubanam deiyek machooo.. thankz
බොහොම ස්තූතියි උපසිරැසියට.
denakan balan hitiyee
thank u
best tv series ..
ammo denakm balan hitiye……thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro..
Thanks bro
බොහොම සතුති බන් එනකම් ගොඩක් කාලයක් බලන් හිටපු කතාවක් දිගටම sub දෙන්න ජය වේවා. 😀
Ela sahodarayaaa.. ela.. Digatama api inanawa oyalage site ekath ekka.. loku sewayak oyala karanne.. Jayen jaya wewa..
tnx machan waiting for this keep it up…!!!
Link aka naddoo
kohomada torrent 1ka ganne.link denneth nane.sub 1ta thanks.
කොමෙන්ටුවක් දාන්න පමා වුනා නෙව.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා!!!!!!
බොහොම ස්තුතීයි සහෝ! මාස ගානක් බලන් හිටියේ..
torrent link 1k tiyenawada machan
thx sub ekata
thanks machan.
Black Sails S04 aka awilla.
ane kauru hari aketh sub aka karannako loku udauwak
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරැසිය දුන්නට. දැන් ඉතින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලනවා මේක..
enakal unne ammmmmmmmooooo
TNX bro…enakn blan hitiyee
ado torrent link ekak diyalla
bawa onna aehenum thnkx so much
නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…
පට්ට…… අඩෝ උබල හැමෝටම ගොඩක් ස්තුතියි මේ ව ගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා
තද තද………………..
ඉක්මනින්ම දුන්නට ස්තුතියි. ජයින් ජය
Thanks bro
Thanxxxxxxxxxxxxxx
niyamai…mcn..thanks…api hamadama baisecopelk akka…ela…
100
100
100
100
ado lombo thanks bn 🙂
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
ස්තුතියි සහො
ammooooooooooo. p!ssu wage…. thanx bro…….
thanks bro sub 1ta…….
Superb…,
Thànkz sahoo season 4 sub karanawata..obata saha baiscope site ekata jain jayama..elam…
බොහෝම ස්තූතියි මධුක. බොහෝම ඉක්මනින් සබ ගෙනල්ල නොවෑ. ජයවේවා
thankz for sub
direct link eka
tvmansala.com
thanks bro
Thank you bro!!
Thank you saho……jayawewa…..!
elas
thanks bro
ela ela…
gidam thankz ayya…hemadama me wage ikmanata sub denna lebewa..
Ela ela ayiye
tahuduuuuuu… menna yakow awilllaaaaaa.. hukki hukki huuuuuuuuuuuuuuuuuu.. thanku wewaa.. ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
Mcho kalin wage direct link 1ka dannako
Thnxx saho
බොහොම ස්තූතියි සබ් එකට…!!!!!
Thank you very much….we are sooo happy…
Mchn epiya bagnna thnk danna ekek kiyapnko….
tanxx broo ikmanata sub 1ka dunnata godkkk tanxx good luck!…….
thanks 4 sub
thanq subata,
Ammapaaa suuti mnikaaa ubwa mraagna knna hthenva sak aaawss ammaa ykooo dn ei dn dei kiyla blbla htyeee thnks wsthuu elma sub ekta
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
hammo patta saho.. iknata deeelaaaa …supiri
elas
Elama mcn tnx
ty saho !
දෙයියෝ බැලුවා වගේනේ. ස්තුතියි සහෝ 🙂 (y)
Ammmo enakal balan…hitiye….link ekak denna puluwan nam dodakk…..loku deyak….
kauru hari meke download link ekak denawada..
Ela sahooo oya. Jaya wewa.. thnk u sub eka kepawimen dunnta. Sadaaa jaya obatath, baiscopelk ekatath.
thans
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා….
thanks brooo
වෙඩි වගේ සබ් එක දීලනෙ 😀 Thanks සහෝ! ඔන්න එහෙනම් බාගත්තා. එත් කේස් එක තාම web-dl ඇවිත් නැති එක තමා 🙁
enakal balagena hitiye deiyooooo
sub ekata godaaaak thanks
thanks
Ela ela hewwa gaman hamba una deiyo dekka wage…..ela thanxxxxx lot…..wacahanawalin kiyanna be..
නියමයි… ස්තුතියි බ්‍රෝ….
Thnx bro….
enakan hitiye
thankz bro
thanks bro ..***!
Thanksssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි………
Thank you so much bro… meka enakm balan hitiye. okkoma episode tika me wage ikmanat deepan. bohoma pin.
Thank you so much machooo..Iwasillak Nathuwa hitiye ada dawasama…. 🙂
බොහොම ස්තුතියි.
Tnx kollo sub ekata! S04 eka enkann blan hitiye.:D
sub ekata tnx… hbai mta episode eka download kragnna data ne klin kyanna epai dn heta ude wenakn inna wenawane