Vikings [S04: E20] with Sinhala Subtitles | පෙරළිකාර අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
එහෙමනම් ඔන්න තවත් සුපිරි කතා සමයක නිමාව සටහන් වෙනව. හැම කතා සමයකටම වඩා ඉතාම වෙනස් අන්දමකට මේ කතා සමය ගලාගෙන ගියේ. මෙතෙක් කලක් ප්‍රධාන චරිතයක් වටා ගලාගෙන ගිය කතාව මැදි විරාමයෙන් අනතුරුව විසිරිලා ගියා අගනා අන්දමකට. ඉතින් මෙතෙක් කලක් මාත් එක්ක හිටිය පරක්කු වෙද්දී පොඩ්ඩක් දොස් කිව්වට දීපු ගමන් එකෙන්ම ලොවෙත් නැති කමන්ට් ටිකක් දාන වයිකින්ල වගේම වයිකින් රසිකයින් සෙට් එකට තෑන්ක්ස් වේවා, එහෙම කමන්ට් ටිකක නොතිබ්බනම් කමන්ට් නොදා හොරෙන්ම යන අයටවත් මේ කතා සමය නොලැබෙන්න ඉඩ තිබ්බා. මොකද මේක බාරදෙන්න වෙන කෙනෙක් හොයාගන්නවත් නෑ, එක්සෑම් එසයිමන්ට් සහ තවත් වැඩ ගොඩක් අස්සේ මේක මෙහෙම කරගෙන ආවේ, ඒ වගේම සමන් ප්‍රසාද් පහුගිය කොටස කරලා දුන්නා, හිරවෙන හැම වෙලාවකම සමනා තමා මගේ පිහිටට ආවේ මෙතෙක් කලක්. එහෙමනම් ඔන්න අවසාන ගැන නොකියා ඔයාලටම බලාගන්න දෙන්නම්. මේ වසරේදීම පස්වෙනි කතා සමයත් එනව, තවම දින නියමයක් නම් නෑ, නැවත පස්වැන්නෙන් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජයෙන් ජය. ගිහින් එන්නම් 😀
” The world is changing and
We must change with it”
~ Tribute to Ragnar Lothbrok ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21631 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes 5th Season >>
මටත් ආසයි සබ් හදන්න…
https://www.baiscope.lk/join-with-us/
thanks for subs…………………..
Hail the baiscope
Thank you so much ayye… kisima awulak nathuwa season eka baluwa.
thanks …………………
Thank you… keep it up good work.. 🙂
තෑන්ක්ස් කිව්වා. ජයම!
Thankz bro ❤️️
thnx bokka sub 1ta
Thanks bro❤️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Elama…tnx brother
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
ජය..!
Thanks for all subs…. Brother
Thnx bro sub walata nm
Tnx brother
බොහොම ස්තූතියි සහෝ
tnkz sub එකට… දිගටම කරන්ඩෝ…!
Thanks Bro
පට්ට. Thank you.
Season 1,2 extended වලට සබ් update එකක් දුන්නා නම් මුල ඉදන් බලන අයට වටිනවා
Patta bro. Patta thanks. Godaaaaak watinawa .
Thank you very much for Sinhala sub.
Thanx machan sub walata..serama baluwa anith ewa wagema meketh anthima sub ekatai comment kale.mokada man katha set ekama eka sarei balanne .jaya machan
S05 ekatath ikmanata sub dendoo
meke s4 eke e11~20 yanakam down link denna puluwanda down link hoya ganna ba
Thanx bro..
season 5 kawda wage aida
season 5 eke sub eka ikmantama oneeeeeeeeeeeeeee
tnx සහෝ මේ sub 1ක හොය හොය හිටියෙ
tnx bro sub dunnata. elaga ekath me wagema sub danna. ela
Thankx machan, hamadama comment danna wen na, eth hamadama thankx kiyagenama thama sub ganne. Ela. Supiriyata karanawa. Jaya wewa. Exam wadath hodata karaganin.
Thanks !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි … මචං …..
thanks nro.. digatama khoma hari meka dunnata thanks mchm,, ilaga season ekath diyan aniwa… ela bn good luck!!!!!!!!!!
Sub ekata thanx machan
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
machan meka download krpu link aka awpnkoo plzzzz loku uduwak….eposide 11 idan download krnna link awpnkoooo plzzzz
thank
elama hodhata exam karaganna
Ela mcn season 5 karapan kollo… Exame ehema tiyanaganda epa on..
thanks machan.
Black Sails S04 aka awilla.
ane kauru hari aketh sub aka karannako loku udauwak
නියමයි…සබ් එකට තැන්ක්ස්..
Machen thnx……………
ivar aruwa maranwa shit… paw wade
thnx bro…
very tnx broooo
Ela bn patta kathavak …. sub eka dunnata thx
thanx bro sabata
season 5 eka release wenawa me year eke september wala.iwasanna inna thama amaru
thankz for sub
direct link eka
tvmansala.com
Ela bro…kathawa dunnata thanks …….jayawewa……!
adooo Thnks mcn sub ekta…
බොහොම ස්තූතියි උපසිරැසට. හැකිනම් young pope කතා මාලාවටද උපසිරැසි ලබා දෙන්න.
සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්‍රාණාමය….ඒවාගේම බයිස්කෝප් අඩවියටත්.. තව විමාට සබ් එක දිගන්න බැරි උන වේලාවට සහයෝගය දිපු “සමන් ප්‍රසාද්”ටත්….
මම ප්‍රාර්ථනා කරනවා 5වෙනි කොටසටත් සබ් එක දෙන්න විමා ට ශක්තිය ලැබේවා ! ….
vima thanq sub ekata
බයිස්කෝප් වෙබ් අඩවියේ කාටහරි පුළුවන්ද FRIENDS (1994-2004) TV Series එකට සබ් දෙන්න?
මෙච්චර කාලෙකට ගිය සුපිරිම TV Series එකක්. ඒකට සිංහල සබ් එකක් නැති එක ලොකු අඩුවක්.
Thanq bn sub ekata
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
loweth tankuuuuuuuuuuuu brooo ..
Jayen jayama wewaaaaaa !!!!!!!!
thankz for the sub dr..
thnx saho sub ekata 😀
Ummmmmmmmmmaaaaa Wimo……Ty gdk.gdk pin bn.
thankz sub ekata bro
එලම ශාන් සහෝ සබ් එකට තෑන්ක්ස්
#ජය වේවා…
thank u
thanks mchn
තැන්ක්ස් මචන් සබ් එක දුන්නට.
තැන්ක්ස් මචන් සබ් එක දුන්නට !!!!
තැන්ක්ස් සහෝ..
patta ,thanks sub digatama dunnata ayya.anith ekath awama taggala denna.
තැන්ක්ස් මචන් සබ් එක දුන්නට !!!!
thanks.. ada ikmata sub aka dunnata….
season 5 tath sub aka denawa ne…
tnx bokka
තවම 3 වෙනි සීසන් එකේ ඉන්නේ 😛 සබට තැන්ක්ස් සහෝ
taggala balapan machan ehenam season 5 march wala enwa 😉