Watch Trailer

The 100 [S04 : E02] with Sinhala Subtitles | නායකත්වයේ බර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම…

The 100 S4-1

ඔන්න ආවා දෙවැනි කොටහත් අරන්. අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම? හැබැයි ඒක මගේ වරදක්නම් නෙවේ ඔන්න. ඊයේ අපේ ප්‍රදේශයට විදුලි කප්පාදුවක් තිබ්බ නිසා තමයි මෙච්චර පමා වුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ අපි දැක්කා කතාමාලාව ආරම්භයත් එක්කම විශාල පෙරලියක් සිද්ද වුනා. ඒ තමා පෝලිස්වල බලය ඇස්ගීඩා එනම් අයිස් ජාතින් අල්ලාගැනීම. මේ එක්කම පාහේ අකාෂ ගෝත්‍රයට විශාල බලපෑමක් එල්ල වුනත් ක්ලාක් රොන් එක්ක ඇති කරගන්න එකගතාව නිසා අන්තිමේ බේරුනා. ඒත් තවමත් ගැටලුව ඉවර නැහැ.

අද කට්ටිය විකිරණවලින් බේරෙන්න පිලියමක් හොයද්දි මොන්ටි මතක් කරනවා එයාලා අභ්‍යවකාශයේ විකිරණවලින් බේරිලා හිටපු විදිහ. ඉතින් කට්ටියම ආපහු හදන්නේ ඇල්ෆා මධ්‍යස්ථානය පිළිසකර කරගන්න. ඒත් ඉතින් 500කට මේක ඇතුලේ වාසය කරන්න වතුර එපැයි. ජල උත්පාදකය තියෙන්නේ ගොවිපල මධ්‍යස්ථානයේ. ඒක තියෙන්නේ අයිස් ජාතීන්ගේ භුමියේ කියලා මතක ඇතිනේ. ඉතින් දැන් බෙලමි ඇතුලු කණ්ඩායමේ සුදානම ඒක නැවත ලබාගන්න.

මේ අතරේ පෝලිස්වල එක ගෝත්‍රයක තානාපතිවරයෙක් සූදානම් වෙන්නේ ලෙඩින් ඉන්න රජතුමාට සටනකට ආරාධනා කරන්න. රජතුමා පැරදුනොත් බලය හිමිවෙන්නේ ඒ ගෝත්‍රයට. එහෙම වුනොත් ආකාශ ගෝත්‍රය ඉවරයි. ඉතින් කේන්ගේ වෑයම මේ සිදුවීම නවත්වගන්න.

හරි එහෙනම් මේ වැඩිත් එක්ක එහෙනම් මම යනවා. හම්මේ කට්ටිය හරියට බුකියෙන් මැසේජ් දාලා අහනවා මේකේ සබ දෙන්නේ නැද්ද නැද්ද කියලා. බයවෙන්න එපා මොකක්හරි අවුලක් වුනොත් මිසක් නැත්නම් මට මේක අමතක වෙන්නෙවත් හිතාමතාවත් පරක්කු කරන්නේ නෑ මම.

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

35,467 downloadsDownload The-100-S04-E02.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                          Next Episodes  >>

Subtitles

35,467 downloadsDownload Subtitles47 KB

60 comments

  1. Nim

    thankzzz sahoo...

  2. ÌMáç Vş Zàřá

    සබ දානකන් බලං හිටියේ

  3. ravi

    awo.......awo...... 2th awo.....ela ela thanks machan.....

  4. Pk

    Ane deiya ai bn uba parakku une.....eye raa 8 indan site ekema nidagna hitiye.....anyway sabata pin mchn....elanga eka pat gala deepn mchn.....bs

  5. Ravindu Rukshan

    thx

  6. Panamure

    Thanks Sahoo...balagena hitiye eeye dawasama...

  7. Roshan

    Balagena hitiye.thank you #madhikapriya

  8. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  9. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් එක දුන්නට.. ජය වේවා..

  10. Raveesha Sandamin

    Thanx අා... Sub එකට...

  11. silent$

    Thanxxxxxxxxxxxxxxxxxxxxx

  12. sunimal

    සබට තැන්ක්ස් මච0 එනකල් මග බලන් හිටියෙ...අර කවූද කිව්වා වගේ ඉයෙ 8 ඉදන් බලන් හිටියේ...මෙ දවස් වල තියෙන කතා බැලූවාම 100 ටිකක් විශේෂයි.....

  13. vinod

    thnx bn onna ehenm bawa

  14. බුද්ධික

    ස්තූතියි .... සබට...

  15. Prasad Randunu

    Ale oya ela pork ale. Tnk macho. Goda thama.

  16. Harsha Chaminda Samaranayake

    Thanks bro

  17. Kasun Widusha

    Ela ela mchoo tnx

  18. Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    ඩවුන්ලෝඩ් කරාට තාම පලවෙනි කොටසවත් බැලුවේ නෑ
    වෙලාවක් නැතුව
    අද දෙකම බලලා ඉවර කරනවෝ

  19. PDROX

    tanx bn

  20. TN

    බොහොම පිං

  21. Sanath Indika

    thx thx u broo :)

  22. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. JR

    "අදනම් ප්‍රමාදයි නෙහ් හොදටම?" කවුද කියන්නෙ :O ඔලුව කොහෙ හරි හයියෙන් වැදිලා තියනවා :D

    පර්ෆෙක්ට් මචෝ! වීකෙන්ඩ් එකට නියමෙට සෙට් උනා, අදත් නිවාඩු හෙටත් නිවාඩු, අම්මෙහ්.. අනිත් දත් නිවාඩු ඕයි! මං දැං මේක බලන්න යන්නේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ.. ;)

    ඉංගිරීසි සබ් එක්ක බලන කොට කිසි කික් එකක් නෑ බං ;) සබට ටැංකිවූ කිව්වා~!

  24. Ravin

    Thanks for the sub

  25. Yohan

    Thanks bro sub ekata.iye idan 50 sarekata wada awa sub dilada kiyala balanna.thanks sub ekata.

  26. Wasantha kumara

    ගොඩක් ස්තුතිය

  27. Nuwan

    ස්දූදියි සබට. ජයින් ජයම වේවා.

  28. Randil

    එනකන් බලන් ඉන්නෙ නිකන් පිස්සෙක් පිස්සෙක් වගේ...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. thusitha

      roily aiya A.P.B tv sires eka ainhala suba karala dandakoo

  30. Tv Series Pissa

    elakiti bto

  31. Rajitha

    Thanks bro,......jayawewa.....!

  32. Iresh Laksahan

    ගොඩක් ස්තුතිය

  33. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!

  34. laksiri

    Thank You Verry much

  35. Kavinda Athukorala

    ඇති යංතම්

  36. mila

    patta patta ammo dawas ganak awa bn
    thank you

  37. Milan Sankalpa Wickramage

    thank you

  38. thusitha

    aiya A.P.B tv sires eka sinhala sub eka karala dannako...

  39. Amila Mudalige

    Sub ekta Thanks saho

  40. Gihan Iddamalgoda

    thanks 4 sub.

  41. Dinuka Suneth

    Ela Bro...Digatama Sub Denna

  42. majeewa

    thank you sahooo &lt;3 &lt;3 &lt;3 &lt;3

  43. kasun

    niyamai sahoo....

  44. sam

    thank you soo much

  45. අනුෂ්ක දිල්ශාන්

    ස්තුතියි සහෝ.

  46. ravi

    madu macho 3th nan awa sub eka enakan inne maga balana.........................

  47. Desh

    Thnx Brother

  48. Rohana Chaminda Bandara

    Thanks Bro...

  49. Sajeevi

    Thanks

  50. anroid

    tnx 4 sub... sub ikmnt daanna puluwnm loku deyak...

Load more comments