අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීරසිංහල උපසිරැසිහොල්මන්

The Haunting Of Hill House [S01 : E02] Sinhala Subtitles | මළවුන්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 22 votes.
Please wait...

සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ  අම්මා නෙමේ .” පළවෙනි එපිසෝඩ් එක දෙනකොට ඔන්න ඔහොමනෙ හදුන්වා දුන්නේ. එහෙනම් කෙලින්ම දෙවැනි කොටසේ කතාව පැත්තට හැරෙමු.

ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවානේ අන්තිමට වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා. විශේෂත්වය තමා මේකේ ෆ්ලෑශ්බැක් එක එහෙම නැත්තම් බැක් ස්ටෝරි එක නියමෙට හසුරුවලා තියනවා. එහෙනම් තුන් වෙනි කතාංගයත් සමඟත් සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා.. 😀

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

26 thoughts on “The Haunting Of Hill House [S01 : E02] Sinhala Subtitles | මළවුන්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

  • Thanks. …..good luck. …..

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • Sajithlakshan

    thanks …………………

    Reply
  • Nimesh sasanka

    niyma kthwa mchn..thnks sub ekta

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaa

    Reply
  • lakmal karunathilaka

    tnks mch

    Reply
  • ස්තුති සහො….. තෙරුවන්සරණයි

    Reply
  • kavinuweerakkody

    ස්තූතියි සහෝ!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Eranda Malith 2.0

    සබ් එක දුන්නට ස්තූතියි මචන් ජයවේවා

    Reply
  • Pathmila_kushantha94

    Thanx සහෝ සුපිරිම භාණ්ඩයක් තමයි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනට දෙමු…

    Reply
  • V.T.Piyumal

    thanks sub ekata..! Anith tikath ikmanata denna..! Jaya wewa…!

    Reply
  • බ්ලැක් ලයිට්නින් ටීවී සීරීස් එකටත් සබ් දෙන්නකෝ ..

    Reply
    • thiloka wijekoon

      Thanx bro sabata… pulwan nam boss baby back in business tv series 1 ta sub dennako. Please……………..!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *