Watch Trailer

The 100 [S04 : E12] with Sinhala Subtitles | මරණය පැමිණෙන්නට මත්තෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා THE 100 12වෙනි කොටස. දෙයියනේ කියලා වැස්ස ගෙරවිල්ල අස්සෙත් කොටලා කොටලා රෑ 7.00 වෙද්දී ආව දවසෙම ඉවරයක් කරගන්න ලැබුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.. රොන්ගේ අදහස අනුව සෑම ගෝත්‍රයකින්ම එක ශුරයා ගානේ මරණය තෙක් තරගාවලියක් පවත්වන්න හැමෝම තීරණය කළා. දින…

The 100 S4-1

 

කොහොමද කස්ටියටම.. ඔන්න එහෙමනම් අරගෙන ආවා THE 100 12වෙනි කොටස. දෙයියනේ කියලා වැස්ස ගෙරවිල්ල අස්සෙත් කොටලා කොටලා රෑ 7.00 වෙද්දී ආව දවසෙම ඉවරයක් කරගන්න ලැබුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා..

රොන්ගේ අදහස අනුව සෑම ගෝත්‍රයකින්ම එක ශුරයා ගානේ මරණය තෙක් තරගාවලියක් පවත්වන්න හැමෝම තීරණය කළා. දිනන කෙනාට තමයි බංකරේ අයිතිය ලැබෙන්නේ. කොහොමින්හරි බෙලමි සහ කේන් දෙන්නගේ උපදෙස් අනුගමනය කළ ඔක්ටේවියා අන්තිම වෙනකම් ජීවත්වෙන්න සමත් වුනා. ඇයට ඒකට රොන් සහ ඉලියාන් දෙන්නගෙනුත් උදව් ලැබුනා මතක ඇතිනේ. ඉතින් ඔක්ටේවියා අවසානයේ ලුනාව මරලා තරගාවලිය ජයගැනීමත් එක්ක අරගත්තු තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක්.. ඉතින් අද ඒ තීරණේ නිසා ඇතිවෙන පලවිපාක බලාගන්න මොනවද කියලා බලාගන්න අපිට පුළුවන් වෙයි.. අද වෙන්න යන දේවල් ගැන මං මොනවත්ම කියන්නේ නෑ මොකද මේක තමයි අවසානයට පෙර කොටස.. ඔව් ඔව් හිතවතුනි, ලබන සතියෙන් THE 100 නිමාවට පත්වෙනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා.. ඔබ සැමට ජයෙන් ජය..

 

 

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

36,770 downloadsDownload The-100-04x12-1.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

36,770 downloadsDownload Subtitles42 KB

66 comments

  1. විමා

    සබට තුති නිලුපුලෝ අද එපියත් ගින්දර. මොකෑ මේ ගමන කතාව එපි 13කින් නවත්තන්නේ, කතාව නවත්තන්නද හදන්නේ කස්ටිය ?

    1. Sanindu Lakkitha

      Machan mehema colour font eken comment dana vidiya kiyadiyanko!

    2. මධුකප්‍රිය පෙරේරා

      කරලා තියෙන්නේ මෙයා..

  2. Lahiru Ruwanga

    mamai 1st tnk u brooooooo

  3. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  4. Yohan Chathuranga

    Thanks broo sub ekata....!!god bless you

  5. Ravin

    Thanks for the sub

  6. Rumesh kahawatta

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...!!!

  7. Thusitha

    බොහෝම ස්තුතියි සහෝ !!!!!!

  8. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි සහෝ.... ජයින් ජයම වේවා.... :P :lol: :eek:

  9. Samitha

    Thnkz bro

  10. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  11. laksiri chaminda

    කව්රු හරි ගින්දර කොල්ලෙක් මට ලින්ක් එකක් දානවද ටොරෙන්ට්. මම වෙනදට ගන්නෙ Extra torrent වැඩ නෑ.https://m.facebook.com/gr.chaminda

  12. hasitha cool

    tnx bro........

  13. Dilan Ranga

    Thanks bro sub ekata...the 100 season 5 enawada??

  14. Asanka prasad

    Than you brother

  15. Kasun Widusha

    Aiyoo iwaretama iwarada shit..Tnx sub ekata mchoo

  16. Thilina Nuwan

    thanks saho

  17. Malaka

    THANKS SAHO SUBA EKMANATA DUNNATA S5 AENNATHI WEIDA.
    APARADE PATTA KATHAWA.

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  19. melan shamika

    thnks soho sub ekata.mulu seris ekama sub bewa hema ekatama coment kale ne.matha wena hema welema comment ekak danawa aniwahhh good luc mcn

  20. shehan

    thanks macho

  21. chan

    "American Gods tv series" ekata sub dendako.kauru hari kamak na.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Silent$

    Thnxxxxxxxxxxxxxxxxxxx

  24. Sajeevi

    Thanks

  25. Madura J. Kawshalya

    තැන්කිව් වේවා..ඉතිං අන්තිම කොටහත් සමඟින් ලබන සතියේ හමුවෙමු

  26. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  27. harsha

    බොහෝම ස්තූතියි මධූක අපි මේක දෙනතුරු නොයිවසිල්ලෙන් ඉන්නාවා තමයි. නමුත් අවදානම් වැඩ කරන්න යන්න එපා හරිය. ජයවේවා

  28. Ravin Laksitha

    ela madu thanks .................

  29. Gihan Iddamalgoda

    thanks 4 sub.

  30. Hope

    Thank you machan!!! Anthima eka enakan idala 2kama eka parama balanawa.

  31. Sanjeewa

    Thanks brother...

  32. piyumal sanjeewa

    උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  33. Soori

    හොඳා එහෙනම් අන්තිම එකට කලින් එකත් ඕන්න ගත්තා. වෙනදා වගේම සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි මධූකප්‍රිය සහෝ...!!!

  34. Prasad Randunu

    THNK U BRO.... PIN OYTA

  35. Vidura

    Thanks saho.....

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Dileepa dilshan

    Thnks bro sub akata...ජය වේවා

  38. Ruchira Prabodha

    patta.thx sub ekata.

  39. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  40. උදය කුමාර

    මහන්සිවෙලා සබ් එක දුන්නට බොහෝම ස්තුතියි..

  41. sasi kumara

    Tnx broo

  42. Dushan

    thanks bro

  43. D'O'N

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ස්තුතියි සහෝ.
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  44. Janith.K.B.

    බොහෝම ස්තුතියි..

  45. PDROX

    TANX BRO :D

  46. hasith

    Elama sahoo. ....

  47. wasi

    trrentz line 1k denawada kauru hari ..

  48. chana...

    thnz sahoo digatama yamu
    jaya aaaaaaaaaaaaaa

  49. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  50. ravindu akalanka

    SUb ekata thnkz sahoo...! B-)

Load more comments