ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 4වන කතාමාලාවේ 13වන කොටස හෙවත් අවසාන කොටස. ආව දවසෙම හවස 4.25 වෙද්දී ඉවරයක් කළා..කට්ටිය දැන් නොඉවසිල්ලෙන් නොවෑ ඇත්තේ ලෝකයේ ඉරණම කොහොම විසදෙයිද කියලා බලාගන්න.. හරි එහෙමනම් අපි කතාවේ මෙතෙක් ගමන්මග දිහා බලමු. 3වන කතාසමය අවසානයේ ඇලිගේ ප්‍රකාශය තමයි 4වන සමයට පාදක වෙන්නේ. ඒ තමය…

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 4වන කතාමාලාවේ 13වන කොටස හෙවත් අවසාන කොටස. ආව දවසෙම හවස 4.25 වෙද්දී ඉවරයක් කළා..කට්ටිය දැන් නොඉවසිල්ලෙන් නොවෑ ඇත්තේ ලෝකයේ ඉරණම කොහොම විසදෙයිද කියලා බලාගන්න.. හරි එහෙමනම් අපි කතාවේ මෙතෙක් ගමන්මග දිහා බලමු.
3වන කතාසමය අවසානයේ ඇලිගේ ප්‍රකාශය තමයි 4වන සමයට පාදක වෙන්නේ. ඒ තමයි න්‍යෂ්ටික පිපිරීමක් නිසාවෙන් ලෝකය විනාශ වෙන එක. ඉතින් එදා පටන් ක්ලාක් ඇතුළු පිරිසේ උත්සාහය වුනේ සිය ගෝත්‍රයට මෙන්ම අන්‍ය ගෝත්‍රවලටත් බේරෙන්න ක්‍රමයක් හොයන එක. කොටින්ම කිව්වොත් මනුෂ්‍යත්වය බේරගන්න. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා කට්ටිය දකින්න ඇතිනේ. මොකද භුමිවාසින් කියන්නේ සටනට ලැදි පිරිසක් මිසක් බුද්ධිමත් ජන කොට්ටාසයක් නොවීම.
ඒත් කොහොමින් කොහොම හරි ජාහා සමත් වෙනවා භූගත බංකරයක් හොයාගන්න. එහි 1200කට නවාතැන් පහසුකම් සැපයෙනවා. ඒ බංකරයේ අයිතිය දිනාගන්න තරගාවලියක් එහෙමත් පැවැත්වුනා දකින්න ඇතිනේ. එහි ජය ආකාශ ගෝත්‍රයට හිමිවුනත් ඔක්ටේවියාගේ තීරණය මතභේදවලට තුඩු දෙන තීරණයක් වුනා. ඒ තමයි සෑම ගොත්‍රයකින්ම සියදෙනා බැගින් තෝරාගැනීම. කෙසේ හෝ ජාහා සහ කේන් ඒ පැනයටත් පිළිතුරක් සොයාගත්තා. හැබැයි දැන් ප්‍රයම්පායා එන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ක්ලාක්,බෙලමි, රේවන් , මොන්ටි ඇතුළු පිරිසේ සූදානම් යළිත් අභ්‍යවකාශ ගත වෙන්න. ආක් එකට යාගන්න. එහෙමනම් අපි බලමු මෙයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ලැබෙයිද කියලා.ලෝකයේ ඉරණම කෙබදු වේවිද? හම්මේ ඉතින් අන්තිමට පෙන්නපූ දේ නිසානම් දැන් දැන් 5වෙනි සමය එනකම් ඉවසන් ඉන්නත් බෑ වගේ.. ආයේ මක්කැයි පහනම් සුපිරියක්ම වෙයි..
4වන කතාසමය මෙතෙකින් නිමාවෙනවා. නමුත් CW ආයතනය දැනටම නිවේදනය කර අවසන් 5වන කතාසමයක් එන බව. හැබැයි නිශ්චිත කාලවකවානුවක්නම් නෑ. කොහොමත් 2018 තමයි අපිට ඒක බලාගන්න ලැබෙන්නේ. එහෙම ආවොත් මට හැකියාවක් තිබ්බොත් ඒ කාලේ වෙනකොට උපසිරසිකරණයේ යෙදෙන්න මමම ඔයාලට උපසිරසි රැගෙන එන්නම්. මම නැතිවුනත් අවුලක් වෙන එකක් නෑ කවුරුහරි ඔයාලට උපසිරසි ගෙනෙයි.
එහෙමනම් ඉතින් මෙතෙකින් මම නතර වෙනවා. කට්ටියට හිතෙන දේවල් කොටාගෙන යන්නකෝ එහෙනම්. සිය අදහස් උදහස් පළ කරමින් සවියක් වුන් සැමදෙනාටම මාගේ ස්තුතිය. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.100.S04E13.HDTV.x264-SVA
The.100.S04E13.HDTV.XviD-AFG
The.100.S04E13.HDTV.XviD-RMX
The.100.S04E13.480p.HDTV.x264-mSD
The.100.S04E13.480p.HDTV.x264-RMTeam
The.100.S04E13.720p.HDTV.x265.ShAaNiG
The.100.S04E13.720p.HDTV.HEVC.x265-RMTeam
The.100.S04E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.100.S04E13.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
34,735 downloadsDownload The-100-04x13-Praimfaya.SVA_.English.C.orig_.Addic7ed.com_.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
135 comments
Samitha
ගීත්
එල සහෝ ඔයාට ගොඩක් ස්තුතියි
Prasad
Thanks mchn ikmanata sub dunnata :) ✌️✌️
Milan Ranishka
bohoma isthuthi saho sub ekta.. <3 <3
tharindu
sub walata thanks mcn.................
aloka
elama brooo
kavinda
Tanx bro...
melan shamika
thnks saho elama jaya wewa patan gaththa dawase idan hitiye hema eaktama comment demme ne puluwan hema welawema commnt ekak demma mcn good luck
නවින් නිසල්
උපසිරසියට තුති..
Thisara
Thankx bn... everything
Ravin Laksitha
පලමුව මදුක සහෝදරයාට බොහොම තුති එකෙන්ම අපට සබ් එක ගෙනත් දෙනවට.
ගොඩ කාලයක් අසාවෙන් බලපු කතාවක් .......
කොහෙවත් ඉන්න හරක් කෑ ගැහුවට වැඩක් නෑ.....
අපි හැමදාම ඔයල ලග ඉන්නව එකෙන්ම....Wasantha
Tnx
ravindu akalanka
Thnkzzz brooo........
Sub ekata
Season 5 ekath onee....Sasindu weerakoon
Elama...
charith
tnx machan anthima epiya wenakan welawata sub eka dunnata.jayen jaya
Kemal Harshan
Thanks sub ekt....
S05 wltath sub krmu....ut
thanks a lot
Malaka
Sub aekata thanks saho s5 aenakam ewasillak neeeeee
Sajeevi
Thanks for sub.
Season 5 enakam iwasana eka thama amaru.Pradeep Chathu Srinath
Godak thanx ubata. Hama epiyak wagama awasan 1kath gaththa. Epiyan epiyata comment nodammata pulywan welawata damma. Thanx ubata jayen jayama wewa!!!!
Thilina Kumarathunga
Good Jo Thanks Dear
Good BayeKasun Widusha
Tnx mchooo
s.k.ruchiranga
thz bro
Madura J. Kawshalya
4වන කතා සමය අවසානය තෙක් අපි සමඟ රැඳී සිටියාට බයිස්කෝප් වී සබ් එන්ජිම, මදුකප්‍රිය පෙරේරා සහෝදරයාට ගොඩාක් ස්තූතියි..අපි 100 වල 5 වන සමයෙනුත් මේ වගේම ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනව..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය..
Pubudu
Ela macho.. Ela.. Season 5 Ekenuth set wemu.. Ipaduna rata Dala kohe yannada macho.. Sub ekath gaththa onna..
Bhashith U.
thankz so much broo... Superb work...! ;) :lol:
Prasa
Thank you
ජයෙන් ජය.Jeewantha
බොහොම ස්තුතියි. කථාව දිගටම උද්යෝගයෙන් ආසාවෙන් අපි වෙනුවෙන් සබ් දුන්නට. ඉදිරි කථාමාලාවෙත් අපි වෙනුවෙන් සබ් දෙයි කියලා බපාපොරොත්තු වෙනවා.
Rumesh kahawatta
බොහොම ස්තූතියි සහෝ!!!
danujaya
ස්තූතියි සහෝ!!!
Soori
බොහොම ස්තුතියි මධුකප්‍රිය සහෝ.....
Janith.K.B.
බොහොම ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……
chathuranga
thanks bro
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ!
Udara Cooray
බොහොම ස්තූතියි
pk
thnx mchn...S5 thiynawanam ela...oya lassanata wade krnaw...bs
priyantha
ගොඩක් ස්තුතියි මචං අවසානය දක්වාම සබ් ටික දුන්නාට.5වෙනි කොටසටත් ඔය විදියටම සබ් ටික දෙන්න ලැබේවා කියා පාර්තනා කරමි
Monti
Thanks sub ekata :)
Manoj
anith ewata comment kalata me kathawata comment karanna labune godakma aduwen macho. mokada e taram hadisiyi oyage sub 1n kathawa balanna. a taram supiriyata sub hadala thibuna machan. kalin comment kalada kiyalath mataka nehe bnz ube sub walata. godak asawen balan hitapu nisayi comment nokarama epiya baluwe. ehenam iilaga 1n set wemu machan.... sub dunnata tnx bn..... ubalata pin
Anton Perera
jayawewa saho.. me karana seweta bohomathma pin. thanks sub ekata.
Neranjan
සුපිරි, 5 එනකම් ඉවසිල්ලක් නෑ , thanks for subs
Prasad Randunu
Thank you sahooooo.... Apita mechchara kala oyage kalaya kepa karala ikmanata Sub eka dunnata godaaak thank u.
Den Mama balana Okkoma Series tka Iwarai(Flash,The100,Legends Of Tomorrow) Den itn Dekak enkn October wenkn inna oni. Ekak enakn Nxt yr wenkn inna oni. Jeewath weida dan ne.
Thank You yaluwa ayemath.
4 wana katha samayen aniwa hambenu.
Sajith Abeyrathne
thanks machan (Y)
nirosha
tv katha walin mama wadipurama asawen balapu kathawa thamay the 100. mekata arrow paraday. kathawe hama kotasakama kuparima asawen balanna puluwan wediyata hadala thiyenawa.
ilaga kotasa enkan iwasanna wena eka thama pissu hadenne.
mona unath octeviya karapu wadenam balu neda?dinuka madumal keerthirathne
thank you!!
chamila
thanx bro..4 ur valuble time...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
බොහෝම ස්තූතියි මධූක. කිසිම පමාවක් නැතිව අඩුපාඩුවක් නැතිව වැඩේ සුපිරියටම කළා. ඔන්න එහෙනම් සබ අරගන්නවා. ජයවේවා
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම මෙචර කල් සබ් එක දුන්නට... ජය වේවා..
sandu
thanks
Advertisement



Thankz broo