The 100 [S05 : E01] with Sinhala Subtitles | විනාශයකින් පසු ලොව… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි THE 100 කතාමාලාවේ පස්වැනි සමය ආරම්භ කරන්නයි. එහෙමනම් අද කොටස ගැන කියන්නට මත්තෙන් පෙර කතාසමයන්වල අන්තර්ගතය කෙටියෙන් මෙලෙස ඔබ හමුවේ තබන්නම්.
පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.
දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.
තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.
සතරවැනි කතාමාලාව
තුන්වන කතාසමයට පාදක වුනේ ආලෝකයේ නගරය කියලා මතකයිනේ. ඉතින් මේ ආලෝකයේ නගරයේ පාලක තැන වුනේ ඇලී. ඇලී කියලා කියන්නෙ මනුස්සයෙක් නොව කෘතීම බුද්ධියක් බවත් මතකයිනේ. ඉතින් ක්ලාක් ආලෝකයේ නගරයට ගිහින් ඇලීව විනාස කරන මොහොතේ ඇය පවසනවා තමන් උත්සහ කලේ මානව වර්ගයා බේරාගැනීමට බව. ඉතින් ඇලී පවසන ආකාරයට න්‍යෂ්ටික බලාගාර උනුවිම නිසාවෙන් ඇතිවෙන මහා පිපිරීමෙන් ලෝකය විනාශ වීමට නියමිතයි. ඉතින් හතරවන සමයට පාදක වන්නෙ මේ විනාශයෙන් බේරීමට දරන උත්සාහයන් සහ ගෝත්‍ර අතර ඇතිවෙන බල අරගලයන්. විවිධ උත්සාහයන් දැරීමෙන් අනතුරුව හමු වූ බංකරයක ආධිපත්‍යය සදහා සටනක් පැවත්තුනා මතක ඇතිනේ. ඒකෙන් ජය ගත්තේ ඔක්ටේවියා. ඉතින් ඔක්ටේවියා තීරණය කළානේ සෑම ගෝත්‍රයක් සමගම එය සමව බෙදාගන්න. නමුත් මේ මොහොතේ ක්ලාක්, බෙලමි ඇතුළු පිරිස යානයකින් අභ්‍යවකාශ ගත උනා මතකයිනේ. ක්ලාක්ටනම් හැබැයි යන්න උනේ නෑනේ. කොහොමහරි ක්ලාක් දිවි බේරගෙන තවත් අළුත් සාමාජිකයෙක් සමග ඉන්නකොටම අභ්‍යවකාශයෙන් යානයන් කඩාපාත් වෙන තැනින් තමා හතරවන කතාසමය අවසන් උනේ.
පස්වන කතාමාලාව.
පස්වන කතාමාලාව ආරම්භ වෙන්නේ ෆ්‍රයම්පායා එනම් ලෝක විනාශයෙන් පසුවයි. පිරිසක් ඔක්ටෙවියාගෙ නායකත්වය යටතේ භූගත බංකරයකට යද්දී පිරිසක් අභ්‍යවකාශගත උනා මතකයිනේ. ඒ යද්දී ක්ලාක්ව මග ඇරුනා. ඉතින් ඊට පස්සේ කාලය තුළ ක්ලාක් තමන්ගේ දිවි ගැට ගසාගනිමින් ගත කාලය අද කොටසින් දැකගන්න පුළුවන්. අද වෙන්නේ මොනාද කියලා මම මොකුත් කියන්න යන්නෙ නැහැ. අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු.
එහෙමනම් ඔයාලටම කුතුහලය සමගින් කතාව නරඹන්න ඉතුරු කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33624 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Video files are mising
thanks Machan
thank you very much
Thanks machn
The 100 S5 direct download link ekk tynwnm ewpnko mchn
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ…..
thanks BRO
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Den thama onna comment daganna chance ekak awe. Aththatama great tv serious ekak. Thanku oyalata apita subtitles denawata. Thanks… royly aiyatah thanks 1 & 2 season wla subtitles walata
Thanks great job
thank uuu
digatama sub denna.
Thank you bro
Thanks Bro❤❤❤❤❤❤❤:)
Thank You…!
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා…!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro
thanks bro. jaya wewa
thanks machan
sub nam ihin baiscope thama
Thanx broh
Tnx for sub
Tks a lot macho..
thanks jayawewa
Thanks bro
Thanks
ෆට්ට
Niyamai jayawewa ..
thanks machn..
sub dena eka nm hodai bn eknma thnx……muluhadawathinma suba pathanawa
ස්තූතීයී…download link එකක් දෙන්න…
Matath oniiiiii
Thanks Kolla
tnx saho
sub dena eka nm hodai bn eknma thnx bro eth tikak kalin diynkooo bn
Season 05 episode 05 sub eka nadda?
Download page eke aulk tiynwa.
Download krnna ba
niyamai thans
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
Thank you very much
thanks
Thnq Yaluwa
ela broow
download karanna be….
THANKS
3 වෙනි එපියත් ඇවිල්ලා තාම සබ් පරක්කු ඇයි බන්
Toorent download link ekak nedda??
Patta sahoooooooooooo
thnkssssss broooooo
Thanks bro
Thanx mcn sub ekt
බොහොම ස්තූතියි සහෝ ……
ජය වෙිවා !
Thanx Bro Fatta
Thanks Saho. Epi 02 akath ikmanata denna 🙂 Jayawewa!!!!
Thanks macho maga balan hitiye enakam thanks
thnx bro
thanx bro.. good work
MObile walin sub downlode karanawanm uc browser walin downlode karanna.chorm eken downlode wen na mobile walin downlod karaddi.
digatama sub denna aiye ela jaya………
ගොඩක් ස්තුත්යි සහෝ
good
thnx saho sub ekata….
ELAMA SAHOOO
Ki parak qwada sub 1 download karanna be..soya gatha noheka kyala error page 1k enawa kyala…kisima reply 1k na..
අපිට එහෙම වෙන් නැහැනේ
apita ehema wenne natho
thanku wewaaaa
sub ekata
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
ammoo thankzz..digatama sub denna.jayawewaa..
sub ekata thanks saho.. jaya wewa!!
thnkz bro….
ඊළඟ කොටසත් ඉක්මනින්ම දෙනකම් බලා ඉන්නවා සහෝ. ජයවේවා!
Thanks machan
Thanks bro Jaya wewa!
downlord link eka ewnnako
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මුල් සීසන් දෙකෙන් පස්සෙ කරගන්න බැරි වුන වෙලාවෙ ඉඳන් ඇදල දුන්නටත් ස්තූතියි. ජය෴෴ 😛 😛
Me sub file 1 download kranna be..soya gatha noheka kyala error page 1k enawa..ay ehema wenne..?
thanks….. .
thanks bro……
thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
ammooooooooooo enakan bala balahitiye thabks machoooo
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට
මේක එනකන් බලන් හිටියේ
Thank bro
බෝම ස්තූතියි සහෝ දිගටම මේක දීපු එක ගැන… 😀
ජය… ❗
tnx baiscope…..
Oya mokenda download kale..mobile 1n da
ade sub download krnd bane mcn plz hep
Thank you bsiscope!
Thankz for the sub.
Thank you….! <3
ගොඩක් ස්තුතියි සහෝදරයා!!!!
tanks bro
Adoooooooooo Bokka tnk u mchn. supurudu widiyatama dunna puluwan wigasa. ela kollek. mara kepawimen api wenuwen weda karanawa. apathe yanne ne bro. jaya wewa !
Phone eken downlod karanna bane meka
sthuthii bro sub ekata…. 😀
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට….
ජය වේවා !!!!!!
page not found
ඇවිල්ල ඇවිල්ලා The 100 ආයෙ ඇවිල්ලා
Supiri thanks brola set ekateta.
niayamai…patta ahhhh….thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamai…Thanks…Jaya wewa !!!
Niyamai….
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
digatama karamu.. jaya weewaaa…
මෙච්චර හොද කියල දාලා තියෙනවා කමෙන්ට්
මෙහෙම සබ දුන්නා කෙනටනේ ඇරෝ එක ටික දවසක් පරක්කු උන කියලා බැන්නේ
නේද කොල්ලෝ
එහෙම කරන්ඩ එපා ඉස්සරහට වත් හොදේ
Tnx wewa. Me season aka anakan balan hitiye
කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.
ගොඩක් ස්තුතියි සහෝදරයා
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thnx broo….
හම්මෝ දිගටම සබ් දීහන් මචං.මේක එනකන් නොකා නොබී බලන් හිටියේ
ela ela thnx sub ekataa meka denakal balan hitiye
thanks brother
tnx saho
thanx mcn wedi wediyen sub hadanna oni
Soya gatha nohaka kyala pennanawa…ay e
Thanks…
Thanx sahodaraya
thanks sub ekata.
Download කරන්න link ekak dannako…..
thanks
thanx Bro..
thaksssssssss/////////////////////
/////////////
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks for sub bro!!
keep it up
Aayeth weda neee…
Noyamyi ayyee niyamayi…
Bhooom sthuuthiyi….
Sub aka download wenne na ne.. ai. සොයාගත නොහැක kiyala watenawa
Google chome aken ganin bn
thanks bro
tnz bn sub ekata. digatama deepan. api balan innawa sub eka denakal digatama.
Thanks bro <3
ඔක්කොම සීරිස් ටික මාස 3කට බලනෙක නවත්තනවා කියලා හිතන් හිටියේ කොහේ පෝස්ටෙක් දැක්කම බාන්නමයි හිතින්නේ
amboo enakan balan hitiye!! sub ekata thanks bro
lipiyath supiri okkoma mathak una
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
patta tnx bro……
supiri thank you wewa saho budu saranai good luck mchn
baiscope team ekata jaya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
🙂 බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. එනකන් මඟ බලාගෙන හිටිය tv series එකක් තමයි.. කලින් කොටස් ටිකත් ලස්සනට මතක් කරලා දුන්නට ස්තූතියි!!.. ඉදිරි කොටස් ටිකත් මේවගේ සුපිරියටම කරමු සහෝ.. ජය වේවා!!.. 🙂
පට්ට සහෝ එනකන් බලන් හිටියේ
elam bro..
බොහෝම ස්තූතීයි මධුක. මෙච්චර ඉක්මනට සබ දෙයි කියලා හිතුනේනම් නෑ. ලිපිය දියා බලපුවාම පෙන්නේ කලින් ම සූදානම් වෙලා ඉඳලා වගෙයි. එතකොට මේ කොටසේ ඉන්නේ ක්ලාක් වීතරද. එහෙනම් දැන්ම පටන් ගන්නවා . ස්තූතියි ජයවේවා
Thank you so much bro.. 😀
Tnkxxxxxxxxxxxx
Thnxxxxxxxxxxxxxxxxxxxxx
tnx macho
thanxx mchn
සිංහල උපසිරැසියට ස්තූතියි………….ජය වේවා…………..!!!!!!!!!!!!!!!!!!!
Thanks bro……digatama yamu……..jayawewa……!
එල බන් එල එනකන් බලන් හිටියෙ
sub ekata thanks bro
….
12.Strong. me film eke subtitles eka hoyala dennako
Thanks…….
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..ජයෙන් ජයම වේවා ..!!
thankx machn
hamme…..
Elakiri enakan balan idiye. thanks broo’ sub ekata.
Ela saho ela…mage aasama tv series eka…patta…digatama demu
Elakiri enakan balan idiye. thanks machn sub ekata.
එලම මචන් පටිට
thaaaaanksssss bro
HEVE rip walatat sb eka hadala dnna malli please
Please malli sabtitle eka PSA HEVE rip walatat hadanna mama download kara eka .sab eka hariyata ynna na please ………
Supiri……
Thanks sub walata…….
Ederiyata degatama karagena yanna suba patanawa….
සං සං ගාලා නේ… ජය!
thankz macho
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා……….
Maru Maru….
Hammoooo… menna badu avith.
Thanks bro!
thx brooo 🙂
Thankz bro.
ටොරෙන්ට් වැටෙන ශනික දීලනෙ … වව් මරුනෙ… මන් එකටම ටිවි සිරියස් එකක් කියල එ දවස්වල බලන්න ගත්ත සිරියස් එක the 100 එක. ගොඩක් ස්තුතියි මල්ලි.
ටොරෙන්ට් වැටෙන ශනික දීලනෙ … වව් මරුනෙ… මන් එකටම ටිවි සිරියස් එකක් කියල එ දවස්වල බලන්න ගත්ත සිරියස් එක the 100 එක. ගොඩක් ස්තුතියි මල්ලි.
Thnx brooo…jaya wewaaa
තෑන්ක්ස් සහෝ සබ් එකට
thanks
Hail 100 . thax bro sub ekata.
Thank you bro..
elaz thx digatama karaganna yanna good job
Thnx for the sub bro!!!
keep it up bro thanks
Thank u saho sub ekta✌✌
Thenks bro sub ekata
තැන්ක්ස් සහෝ…ඉක්මනටම දුන්නා සබ…
Ikmanatama sub eka dunnata thanks bro….
suba enakal blan hitiye..thanxx saho..puluwannm into the bad land eketh sub denna
Tnx Bro!! Appreciate for giving it same day 🙂
හම්මේ බොහෝම ස්තූතියි සහෝ මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට.. ජය වේවා….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thnq bro… 🙂
Madu sub eakata thanx
බොහොම ස්තූතියි නිලුපුලෝ උපසිරැසියට,
ජය වේවා!!!
සහෝදරයා ඔයා නම් ………..
Keep it up.
Thank you so much
පට්ට සහෝ…. ගොඩක් තෑන්ක්ස්
thanx
hamme..thank you
thanks
bohoma sthuthi saho…
උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!!
උබ නම් දෙයියෙක් ඔයී thanq ❤️
අම්මේ thanks අයියේ උදේ ඉදන් බලං හිටියේ දෙකම්
Thanx
thnx sahoo
tz sub ekata…… into tha badlands season 3 eke sub ekath puluwannam denawada….. jayawewa!
හම්මට එල එල
තද තද බ්‍රෝ..
බෝම ස්තූතියි උපසිරැසියට
මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනෙත් නෑ..
Into the badlands දාලද බලන්න තමා දවසෙම කැරකුනෙ.
Ammo bn.. thxs.. sub aka danakan hitiye.. Suppa bn
thnx bokka
thnzzz enakan balan hitiyeeee
jaya wewaa
Thanx bro
Thnx mchan thnx….
Thnkz bn
Thanks bro .. එපිය බාගෙන බලන් හිටිය දැන් බලනව ස්තුතියි :-):-)
Meka enakn hitiye saho! Thanks