Watch Trailer

The 100 [S05 : E03] Sinhala Subtitles | නිදා සිටින යෝධයින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා.. ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා..

ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම තමයි ඔක්ටේවියා ඒ අවුරුදු කීපය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් සෑම ගෝත්‍රයකම නායිකාව බවට පත්වීමට සමත්ව ඇති මැනවින් දකින්නට ලැබුනා. එමෙන්ම ඇයට රතු රැජිණ නමින් නාමයක්ද පට බැදුනා. ඉතින් ගිය සතියේ මතක ඇතිනේ අපිට ක්ලාක්ට මොනා වෙන්න ඇත්ද කියලා කිසිමදෙයක් පෙන්නුවේ නෑ. ඔන්න අද බලාගන්න පුළුවන් ඒ දේවල්.

එලිජියස් යානයෙන් ගොඩ බැස්ස කට්ටිය ක්ලාක් සහ මැඩි හිටිය ගම්මානය අල්ලගත්තා මතකයිනේ. ඉතින් ඒ වෙලාවේ මැඩිගෙ ජිවිතේ බේරගන්න ක්ලාක්ට සිද්ද උනා ඒ අයගෙන් දෙන්නෙක්ව මරලා දාන්න. ඉතින් දැන් ඒ නිසා ඒ කට්ටිය එක්කාසු වෙලා ක්ලාක්වයි මැඩිවයි හොයනවා. ක්ලාකුත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි කියලා ඔහෙලා දන්නවනේ ඉතින්. ක්ලාක් කරන්නෙත් මැඩි එක්ක එකතුවෙලා සැගවී සැගවී පහරදෙන එක. කොහොමහරි ක්ලාක්ට තුවාල වෙනවා. මේ නිසාම මැඩිව බේරගන්න තියෙන උවමනාවත් නිසාම ක්ලාක් තමන්ම අර කට්ටියට හසුවෙනවා.

ඔන්න ඔය අතරේ අපේ අභ්‍යවකාශ ගතව සිටින බෙලමි ඇතුළු පිරිසගේ සූදානම එලිජියස් යානයට ඇතුල් වෙන්න. මතකයිනේ එයාලට පෘථිවියට එන්න ඉන්ධන මදි බව. ඉතින් එයාලගේ සූදානම මේ යානයෙන් ඒවා ලබාගන්න. යානයට ඇතුල් උනාට පස්සේ කට්ටියට දැනගන්න ලැබෙනවා මේ යානයේ සිටින පිරිස ඇත්තටම කවුද කියලා. වසර සියයකට පමණ පෙර අභ්‍යවකාශ පතල් කැනීම්වලට පිටත්ව ගිය හිරකරුවන් පිරිසක් තමයි මේ ඇවිත් ඉන්නෙ. යානයේ විස්තර අනුවනම් ඒ අයගෙ 300ක් ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම දරුණු මිනීමරුවන්. ඒ වගේම අවි තාක්‍ෂණය සහ ඉහළ දැනුමක් සහිත ශක්තිමත් පිරිසක්.

ඉතින් අද ඔන්න අභ්‍යවකාශයේ ඉන්න පිරිසත් පෘථිවියට එනවා.. හැබැයි හැමෝම එන්නේ නෑ. ඇයි කියලා ඔයාලම බලලා දැනගන්නකො. ඉතින් මේ අයත් ආවට පස්සේ මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා කියන්නනම් බෑ ඉතින්.. ඔක්ටෙවියත් තමන්ගෙ පිරිස අරගෙන බංකරෙන් හනිකට එළියට ආවනම් තමයි හොද සටනක් බලාගන්න ලැබෙන්නේ. මොකද ඉතුරුවෙලා තියෙන එකම භුමිය කවුරුවත් ලේසියෙන් අතාරින එකක් නෑනේ.

හොදයි එහෙමනම් මෙතෙකින් මම නවතිනවා. සිදු වූ ප්‍රමාදයට යළිත් සමාව ඉල්ලනවා. එහෙමනම් ලබන සතියේ කොටහින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTVසහ BR පිටපත් සඳහා අදාළ වේ. 

33,158 downloadsDownload The-100-S05-E03.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

33,158 downloadsDownload Subtitles56 KB

139 comments

  1. pamoad123

    Thanks මචන් sub එකට..පුලුවන්නන් Arrow එකේ 20,21 එපිවලටත් sub දියන්කෝ..

  2. Hard Rock

    ela machoo. thanx

  3. Kavee22

    Enaakan maga balan hitiye.thankzzz

  4. Upul Sampath

    Ammo balan hitiyaa godak dawas meka denakam,,,thanks lot

  5. Amila89

    දින 2ක නම් මොකක්ද සහෝ,දීපු එක කොච්චර දෙයක්ද.ස්තුතියි

  6. Chathukandy

    Thank you bro sub ekata..

  7. chamod6789

    ammo ada enakan balan hitiye
    Thanks bn sub ekata

    1. Dinuasa

      E bn mt ewapanko sub

  8. gagulinu

    thanks brother

  9. Dinuasa

    E bn meka ganna bane mt

  10. dsdkavishka

    Super thenks saho

  11. 100

    Sub eakata thanx

  12. mmadhushankha

    elaz

  13. Pavi

    Thanks..................

  14. losaka

    Thank u Bro

  15. Malaka Liyanage

    Thank you so much!

  16. Glenmaxwell

    Thanks bn......

  17. Kasun4u

    Thanzzz ලොක්කෝ..... .mchn

  18. Akash99

    Thanks bro

  19. Subhash13

    Ela

  20. Chanaka.T.26

    Thanx saho....

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ....

  22. tharindu_katuwawala

    උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව... ස්තුතියි සහෝ...

  23. tharindu_katuwawala

    උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව... ස්තුතියි සහෝදරයා...

  24. Ravindu_ranasinghe

    Thanks aaa sub akata . puluwannam blacklist ake e19 e20 e21 sub diyanko bn jaya weva sahoooo

  25. Nimesh sasanka

    thanx saho puluwan ikmnata genawta

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  28. nilantha7

    THANKS

  29. Navoo

    Thank youu ayiyee..

  30. Dedunu Thivanka

    thanx........

  31. Dinupamathisara

    Thanx bro thankx

  32. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  33. Kavinda Athukorala

    ammeh bole dala dala pin mcn

  34. dinesh rathnayaka

    thanks broooooo elaaaa

  35. arum zoysa

    Thanks bro..sub. ekata jaya wewa.....

  36. mtbchathuranga

    tnx bro

  37. Ayesh Prashan

    Thank You

  38. s.s.m

    tz sub ekata..... jayawewa!!

  39. Warunajeewantha

    ස්තූතියි සහෝදරයා

  40. buddhi_tharuka

    Thank you so much brother.....

  41. Ashan Pramuditha

    Thanx brother......

  42. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  43. Sumeera fernando

    Thanks bro

  44. Sanath Indika

    thx broo

  45. Sherlock holmes

    Elama saho thanks

  46. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං.. එපිය බාගෙන සබ දානකං බලාගෙන හිටියෙ.. ජය වේවා....!

  47. Kaushan Herath

    හම්මෝ හුස්ම අල්ලන් බලන් හිටියෙ සබ එනකන්.ඊළඟ එකනම් පරක්කු කරන්න එපා සහෝ.එනිවේ සබට තෑන්ක්ස්

  48. futureomega

    Hammooo ... sub eka awa... athiyantham.. mehe dennek mala sub eka nathuwa..math bayen hitiye.. Jaya wewooooo....

    You are Wonkru, or you are the enemy of Wonkru ... Choose ....

  49. Buddhi Jayasanka

    tnx saho .asawen balana seson ekak

  50. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.