කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා… ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ග…

කොහොමද කට්ටියටම ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වන කතාසමයේ හතරවන කොටස. අදත් එක්දිනක් වගේ ප්‍රමාද උනා නොවෑ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා...
ගිය සතියේ කොටසින් අපි දැක්කා අභ්‍යවකාශයේ හිටිය බෙලමි ඇතුළු පිරිස පෘථිවියට ඇවිත් අවසානයේ ක්ලාක්ගෙ ජීවිතය බේරගන්න ගනුදෙනුවක් කතා කළා. ඉතින් අද ඒ ගණුදෙනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බෙලමිට ඕන කරනවා ඩියෝසා ලව්වා බංකරේ ඇරවගන්නත්. ඒ වගේම බෙලමිගේ කොන්දේසිවලට අනුව නිම්නය දෙකට බෙදාගෙන කට්ටියම ජීවත්වෙමු කියලා තමා කියන්නෙ. ඒත් ඉතින් ඩියෝසාගෙ හිතේ තියෙන්නෙනම් වෙනමම යටිකුට්ටු අදහසක්..
ඩියෝසාගෙ කට්ටිය ඒ කියන්නෙ ෂෝ උත්සහ දරනවා යානය හැක් කරලා යළිත් තමන්ගෙ අතට පාලනය ලබාගන්න. ඒත් ඉතින් දන්නවනේ රේවන් කෙල්ල ගැන. ඒ හැම උත්සාහයක්ම රේවන් නිසා ව්‍යර්ථ වෙලා යනවා. මර්ෆිනම් කියන්නෙනම් කට්ටියව මරලා දාමු කියලා තමයි. අද ඔන්න දැකගන්න පුළුවන් වෙනවා බංකරේ ඇතුලෙ කට්ටියවත්. කේන්ව සටන්බිමට දාලා තියෙන්නෙ බෙහෙත් වගයක් හොරකම් කිරීමේ වරදට. ඒත් ඉතින් ඇත්තටම ඒ වරද කරලා තියෙන්නෙ ඇබි… ඉතින් කේන්ට පුළුවන් වෙයිද භුමිවාසින් සමග සටන් කරලා තමන්ගෙ ජිවිතේ බේරගෙන නිදහස දිනාගන්න..
කොහොමහරි ඔන්න බෙලමිගේ කොන්දේසිවලට අනුව ඩියෝසා බංකරේ අයව එළියට ගන්නවා. හැබැයි මේ දෙගොල්ල අතර තියෙන නොහොද නෝක්කාඩුකම්වල අවසානය තීරණය වෙන්නේ දෙපාර්ශවය අතර යුද්ධයකට අඩිතාලම දමමින්. කොටින්ම කිව්වොත් මේ කොටස අවසානය වෙද්දී ඩියෝසා ඇතුළු පිරිසට තමයි ජයග්‍රහණය අත්වෙන්නේ. එහෙමනම් මේ ටික ඇති. ආයේ ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
32,291 downloadsDownload The.100.S05.E04.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
155 comments
bathiya sandaruwan
Vimukthi
Thanks machn, enkan hitiye :)
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
lakshan3
uba tma bn baiscope ake ikmntam sub dena aka , uba #Zira
jmdrk
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Hasith Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..එනකම් බලන් හිටියෙ .ජය වේවා !
dileepa dilshan
thnz broo
භාෂිත් උඩවත්ත
thX broo :cool:
Sherlock holmes
Thanks
podda
thanks broh
Sherlock holmes
Thank bro ..
පොඩි ඉල්ලීමක් -
American Psycho 2000 movie එකේ
article එක විතරයි සබ් එක නෑsashicj
thanx mcn
Thilina max
thnx broo..jayawewa
dsdkavishka
Thenks sub ekata aiya
Mohamed Ashan
sub ekata thanks bro puluwan nm arrow eke sub ekath karanna
Nadeesha rox alahakoon
Tnx bro sub akata. Puluwannum arrow akatath sub aka diyan aa
demon
Thnkz bro.arrow sub dynko bn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malinda 675
Ammo sub aka anakamma hitiye.
Bohoma sthuthi sahodaraya.digatama sub aka demu.
Jaya wewaaaaa!විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Prasadwc
Thanks sub ekt (y)
100
Sub eakata thanx
Sajith0404
Thanx brooooooooooooooo
dinushan315
සබ් එකට ගොඩක් තැන්ක්ස් වේවා, සබ් එනකල් බල බල හිටියේ
Lahiru444
thnkz broooo
Tharindu.p
Thankz bro....
ics.s
thank you.. thank you.. wewa
hakiyawan tawa tawa diunu wewa....nilantha7
thanks
ThusharaIndunilRathnayaka
sub ekata thanks bro...!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේ season එක සුපිරි...
සබ් එක දෙනකන් හිටියේ...Buddhi Tharuka
සබ් එක දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ.෴
Krishantha.ab
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේ season එක සුපිරි…
Wistara nam tikak wadie wage :PAshan Pramuditha
Thankyou bro....
heshanhp97
ammo ati.sub eka dalad kyl blnd 50 parak vtara awa site ekt.however tq so much brother
Kasunbusune
amoooooooo Thank brother... adarei palenna.... :-*
Asiri Mahalaksha
Thanks Brother.. Keep Going On...
තරිඳු කටුවාවල
ස්තූතියි සහෝදරයා SUB එකට...
dmthisara
thanx brother
jeewantha
හුස්ම වැටෙන්නෙත් නැද්ද මන්දා මේක බලනකොට. සබ් වලට බොහොම ස්තුතියි.
ATSMAMADU
Elamaaa. Thanks.
shamenarambawela
thanks broo........
Thsithaprasad
ගොඩාක් ස්තූතියි සහෝ
kelumchathuranga
thanks
Sanath Indika
thx broo
Salith Jayangana
ස්තුතියි සහෝ
Chanaka.T.26
Thanx bro...
Warunajeewantha
thanx bro
niroshansn
Thanks brother
Sk
Thanks bro
dinukasun11
thankzzbro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thqq mcn.Bs