අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Asur [S02 : E08] Sinhala Subtitles | සුර අසුර අවසන් සටන…. [සිංහල උපසිරැසි] (18+)

Rating: 8.9/10. From 19 votes.
Please wait...

අසුර් කතා මාලාවේ අවසානයට තමයි මේ ලගා වෙලා තියෙන්නේ. පහුගිය කතාවේ දී ශුබ් විසින් පැහැර ගත්තු ප්‍රාන ඇපකාරයෝ බේර ගත්තා. ඒ වගේම ආනන්ත් ශුබ් ව යටත් කර ගත්තා. ඒත් ඒ වෙස් මූනු දාගෙන ආවේ DJ ගේම මිනිස්සු. අවසානයේදී ශුබ් ආනන්ත්ට විවාදයකට අබියෝග කරනවා. විවාදයට ආවේ නැතිනම් දහස් ගානක් මරන බවටත් තර්ජනය කරනවා. අද එතන ඉඳන්…

අද කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මම වෙන කතාවක් කියන්නම්.

කලී සමග සිද්ද වුනු මහා යුද්දයේදී කල්කී සහ ධර්මරාජ තේරුම් ගත්තා කලීව පරදන එක කල නොහැකි දෙයක් බව. කලී හට මහ ශක්තිවන්ත සෙන්පතියන් දෙදෙනෙක් සිටියා. කෝකා, සහ විකෝකා. ඔවුන් දෙදෙනාම බ්‍රහ්ම දෙවියන්ගෙන් වරම් ලැබුවා. ඔවුන් දෙදෙනා එක්ව ඉන්නතාක් කල්, කිසිවකුටත් ඔවුන්ව පරාජය කරන්නට හෝ මරන්නට බැහැ. එක් වරම මහා කුමන්ත්‍රනයක් හට ගත්තා. දෙදෙනාව වෙන් කරලා, මරලා දැම්මා. දැන් කලීගේ පරාජය නිශ්චිතයි. එහෙත් ධර්මරාජා ජයග්‍රහනයෙන් පමනක් සතුටු වුනේ නැහැ. ඔහු කලීගේ මුලු පවුලම මරලා දැම්මා. එවිට මුලු කලි වංශයම අවසන් වී යනවා. එහෙත් ඔහු දැනගෙන හිටියේ නැහැ කලී එම ශරීරයේ නොසිටි බව. කලී එම ශරීරය අත හැර වෙනත් ශරීරයකට ඇතුල් වුනා. ඔහු එම නව ස්වරූපයෙන් ප්‍රතිඥා දුන්නා. ඔහු කිසි දින එක් ශරීරයකට පමනක් සීමා නොවන බවට. කලී හට, හැම අවසානයක්ම නව ප්‍රාරම්බයක් බවට පත් වුනා. එනිසාමයි කලී අනන්ත වන්නේ.

ඉතින් කලී ගේ නව ස්වරූපය බලා ගන්න අපිට සමහරවිට ඊලග සීසන් එක එනකන් බලන් ඉන්න වෙයි. ගොඩක් දුරට තුන් වෙනි කතා මාලාවක් එන්නට ඉඩ තියෙනවා. ඉතින් කතා මාලා දෙකක් කතාංග දාසයක් තිස්සේ අප සමග එක් වුනු ඔබට ස්තූතියි. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

             

 

9 thoughts on “Asur [S02 : E08] Sinhala Subtitles | සුර අසුර අවසන් සටන…. [සිංහල උපසිරැසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks a lot sis sub ekata

    Reply
  • Thank u season akatama subtitles dunnata 3wani season aken hamu wemu….❤❤

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • අද එපි දෙකකට සබ් දිලා thanks you
    Thanks you baiscopelk

    Reply
  • Thank u subtitles akata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *