MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 79 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල..

මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ වගේම ඔක්ටේවියා මැඩීව තමන්ට එකතු කරගත්ත හින්දම ක්ලාක් ගිහින් ඩියෝසා එක්ක කතා කරලා එකගතාවෙකට ආවනේ.. ඔක්ටේවියා යටත්වෙනවනම් ගෝත්‍රයේ අයට නිම්නයට එන්න දෙන්නම් කියලා ඩියෝසා කිව්වා.. හැබැයි ඉතින් හැමෝම දන්නවනේ ඔක්ටෙවියා එහෙම යටත් වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි කියලා.. ඉතින් ඔක්ටේවියා මරන්න තමයි ක්ලාක්ට ඕන කරන්නේ..

කොහොමහරි ඔය අතරේ කේන් අද ඩියෝසාගේ හිත වෙනස් කරන පාටයි.. ඒ වගේම හැබැයි මැක්‍රරි උනත් දැන් දැන් ඩියෝසාට විරුද්ධ වෙන්න වගේ හදන්නේ.. අනිත් කාරණේ තමයි ඇබි.. ඇබිට පුළුවන් වෙනවා අද ඔන්න හිරකාරයන්ගේ ලෙඩේට ප්‍රතිකාරයක් හොයාගන්න..

හරි එහෙමනම් මෙච්චරයි මම කියන්නේ.. ඊලග කොටහා එන්නේ ආයේ ජූලි 10 ඈ.. එතකම් සැමට ජයවේවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 30159 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

103 thoughts on “The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

  • Milan Indunila

    Thank you very much

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Thank you very much brother!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Kavindu Gayan SKG

    thanks machan

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • sub ekata bohoma stutie.api wanauwan karana kapa weema godak agaya karanawa

    Reply
  • priyanthapremarathna

    thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Game of thrones, Stranger things වලට පස්සේ මම කැමතිම කතාව!!
    බොහොම ස්තූතියි ඔබට !!
    ඊළඟ කොටසටත් අපිට ඉක්මනටම SUB එක දෙන්න.
    ලෙඩ රෝගත් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    හදවතින්ම ඔබට ජය!!

    Reply
  • anjaaaaaaaaaa

    thank you machn… good job…

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……….

    Reply
  • thanks bro
    keep it up

    Reply
  • superbbbbbbbbbbbbbbb

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • Menake Edirisinghe

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
    ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
    ෴෴ඔබට ජය෴෴

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………….ජය වේවා…………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Methmal Jayasinghe

    Tnx sahooo…

    Reply
  • Buddhi Tharuka

    Thanks Brother…
    Good Luck….

    Reply
  • Shashmithakausith

    Tnx saho sub ekta. Thawa thawath sub karanna ශක්තිය labewa. ✌️

    Reply
  • පමාවට සමාව දුන්න ඔං 🙂 මොනවා කරන්නත් ෆිට් එකේ ඉන්න එපැයි..

    Reply
  • july ජූලි 10 dkiyaddi masayak wage dannne

    Reply
  • bohoma sthuthi saho.

    Reply
  • Thsithaprasad

    බොහොම ස්තූතියි සහෝ!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Kapila4499

    Thanks for sub bro…..

    Reply
  • shehan weerasinghe

    thanks brooooooo !!!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Hasintha Shanik

    Thanks bro sub ekata.
    Puluwan nam netflix WEB-DL.x265 HEVC copy walatath sub eka dendako machan

    Reply
  • Kavishkapraween

    Thnx machoooo sub denavta…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    මේ කතාවත් දැන් සතියක් ඇර සතියක් වගේ එන්නෙ..අනේ මන්දා
    🙁

    Reply
  • hasithakelum3

    Download krnna baa

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    නියමයි
    නියමයි
    නියමයි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.

    Reply
  • Warunajeewantha

    thank you saho

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් හිටියේ…
    මේක දැන් සති දෙකෙන් දෙකටද එන්නේ…

    Reply
  • harshahjk

    බොහෝම ස්තූතියි මධූක. මට නම් දැනෙන්නේ නෑ පමා උනා කියලා. ඒ වගෙම දැන් සුවයි කියලා හිතනවා. සහෝ අපිට කිව්වේ web කොපි වලට සබ දෙනවා කියලා නේ මේ තියෙන්නේ HDTV කොපියක් නේ මේකට මොකක් හරි කරන්න පුලුවන්ද? කොහොම උනත් දීලා තියන සබ අරගත්තා ජයවේවා

    Reply
  • godak pin sahooo.
    jaya wewa…

    Reply
  • සුපිරිම මචෝ

    Reply
  • harshani11112

    ස්තුති මධුක සහො….. ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට…
    සිංහල ටයිපින් කි⁣යන්නෙ ගොඩාක් කාලය යන වැඩක්… ස්තුති සහො….

    Reply
  • tnz sub ekata. digatama one me wagema. elamah

    Reply
  • mtbchathuranga

    ස්තුතියි

    Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි දිගටම සබ් දෙන්න ස්තුතියි

    Reply
  • franticfox

    admin lata barida ap mokak hari tv serius ekakata subcribe karanna hadala eke sub awama apta notificaton ena widiye deyak karanna. nattam sub karana kenawa hari subcribe karanna dammanam. yojanawak vtharai

    Reply
  • Praveen Indranatha

    Tnxxx shooo ikmn suwaya lebewaaa jayawewaaa

    Reply
  • නියමයි.ස්තුතියි

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Thisara Dilshan

    Niyamai broo.. digatama karagena yamu

    Reply
  • Sudheera Kasun

    නියමයි.. Bro
    Sub එකට ස්තූතියි…!

    Reply
  • nkrtharinda95

    Thankyou For Sub

    Reply
  • janith_vimukthi_kahagalla

    sub ekata thank! digatama karagena tamuu

    Reply

Leave a Reply to chiro Cancel reply

Your email address will not be published. Required fields are marked *