ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ.. කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා ආපහ…

ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ..
කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා ආපහු පෝලිස්වලට ඇවිත් ඉන්නේ. සමහරු ඩියෝසාට තියෙන බිය නිසා බංකරේ ඇතුලෙන් එලියටවත් බහින්නේ නෑ. ඔන්න ඔහොම තියෙන වෙලාවේ ඩියෝසාගේ යානය ඇවිත් පෝලිස් වැසියන්ට කෑමබීම දාලා යනවා. කෑමබිම විතරක් නෙවෙයි එක්කම පණිවිඩයක් ලබා දෙනවා කැමති අයට ඇවිත් නිම්නයට එකතු වෙන්න කියලා. ඩියෝසාගේ මේ ක්‍රියාවට පාදක වෙන්නෙ ඉතින් සටකපට දේශපාලන දැනුමක් තියෙන කේන්ගෙ අදහස් තමයි. කොහොමහරි ඔක්ටේවියා කරන්නෙ කෑමබීම ගිනි තියලා දාලා තමන්ට විරුද්ධ වෙලා පැනලා යන්න කවුරුහරි හැදුවොත් මරලා දාන්න කියලා නියෝග දෙන එක.
ඔය අතරේ ක්ලාක්ට වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා.. ඒ තමයි සැබෑවට නයිට්බ්ලඩ් කෙනෙක් වෙච්චි මැඩිගේ ආරක්‍ෂාව. ක්ලාක්ගේ මිතුරිය නයිලා කොහොමහරි දැනගන්නවා මැඩි කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක් කියලා. ඇය ක්ලාක්ට කියනවා මේ ගැන ඔක්ටේවියාට කියන්න කියලා. හැබැයි ක්ලාක් උත්සහ කරන්නෙ පෝලිස්වලින් පැනලා ඩියෝසාගේ යානයෙන් නිම්නයට එන්න. ඒත් ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා යනවා මැඩි ඔක්ටේවියා ළගට ගිහින් ඇත්ත කියන එකෙන්. ඔක්ටේවියානම් කියන්නෙ එයාගෙන් මැඩිට හානියක් නෑ කියලා. ඒත් ඉතින් ඔක්ටේවියාගේ දැවැන්ත පරිවර්තනයත් එක්ක ක්ලාක් ඒක විශ්වාස කරයි කියලනම් හිතන්න බෑ. මොකද නායකත්වයට උරුමකම් කියන හැබෑම නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර සිටීම රතු රැජිණගේ ආධිපත්‍යයට විශාල අභියෝගයක් වෙන නිසා.
මතකයිනේ එකෝව ඔක්ටේවියා පිටුවහල් කළා.. ඉතින් කොහොමත් පෝලිස්වලින් යන්න ඉන්න එකෝට ඔක්ටේවියා කියනවා ඩියෝසා ලගට ගිහින් ඔත්තු බලන්න කියලා. ඒ වගේම අහසේ තියෙන ඇහැ අක්‍රිය කරන්නත් මොන්ටි විසින් සාදන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නත් එක්කලා තමයි එකෝ යානයට යන්නේ. කොහොම නමුත් දැකගන්න ලැබෙන විදිහට ඔක්ටේවියාගේ පාලනය නිසා පිඩාවට පත්ව නායිකාව ගැන කළ කිරීමෙන් පසුවෙන සෑහෙන පිරිසක් පෝලිස්වල ඉන්න පාටයි. ඉතින් එහෙම ඩියෝසා ගාවට යන්න හදපු බොහෝ දෙනෙක්ව ඔක්ටේවියා වෙඩි තියලා මරෙව්වා.
ඉතින් අද කොටසෙන් මොනවගේ දෙයක් වෙයිද කියලා අපි කෙටියෙන් වගේ බලමුකෝ එහෙනම්.. අද ඔන්න ඩියෝසා ගාවට ගිය එකෝ රේවන් එක්ක එකතුවෙලා ඇහැ අක්‍රිය කරන්න යන්නේ.. ඒ වගේම එකෝ ඉතාමත් දක්ෂ විදිහට ඩියෝසාගේ හිත දිනාගන්න පවා සමත් වෙනවා. ඔය අතරේ ඔක්ටේවියා යුද්දෙට ලැස්ති වෙනවා. ඇත්තම කිව්වොත් ඔක්ටේවියා මේ පාර ඉතාමත් දරුණු සැලැස්මක් තමයි හදන්නෙ. බෙලමි ක්ලාක් දෙන්නා කොහොමටවත් ඒකට එකග නෑ. මේ යන විදිහට ඉස්සරහට ඔක්ටේවියාට විරුද්ධව සෑහෙන්න පිරිසක් නැගී සිටියි වගේ පේන්නේ..
එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. ආයේ ඉක්මනටම එන්නම්කෝ ඔහෙලව හම්බවෙන්න.. මොකද SHOOTER තුන්වැනි සමයත් අදින් ආරම්භ උනා නොවෑ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip සහ BR පිටපත් සඳහා අදාළ වේ.
30,730 downloadsDownload The-100-S05E07.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
96 comments
Sdilhara
janith_vimukthi_kahagalla
sub ekata thanks
chamika25521
thanks a lot bro
Lakmal1985
Thanks. ..ala ala ..........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Navoo
Thankuu ayiyee...
Thisal
Thanks
sakunthadeshan
Thnku weva sub ekata...
gayan215
bohoma sthuti saho...
supun madushanka Fernando
Thanks bro sub ekata..
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි මචං... ජය වේවා...!
kg sd bandara
meka banda link 1k tiyanawada
wajira
thanks for you sub.....elama thama jayen jaya
Subhash13
Shooter අම්මෝ සුපිරිම ආ
cowtheboy
ela ela,jaya
kg sd bandara
link 1k dandako
Sherlock holmes
කණ්ණාඩි දෙකක් ගනින්..
Sherlock holmes
ලොවෙත් නෑ බොහොම ස්තූතියි bro..
Kapila4499
thank for sub bro ...................
kelumchathuranga
thanks
Randi
Sthuthiy... jaya wewa!!!
Buddhi Tharuka
Thanks Brother....
Sanath Indika
THX BROO
Nim@pulli
Thank you mcn සබ් එකට ජය ජය ❤️
prabhath mahela
Than you bro!! Jaya wewa!!
nirosha
meke hamathissema hodama thanin nawathinne . ilaga kotasa enakan iwasilolak na
Jana
එළකිරි :D
Ayesh Prashan
Thank You
suranuwan
thanks bro....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..දිගටම web rip එකටම සබ් දෙමු. ජය වේවා!
Nuwandika Dil
Tnks
s.s.m
Tz sub ekata.... Jayawewa!!!
SihanSithara
fatta speed sub genawa godak thankz brooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය100
Sub eakata thanx
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි.....................ජයවේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Suranjan
Thanks bro........jayawewa......!
.comDevinda
උපසිරැසියට ගොඩක් ස්තූතියි
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි ...
උපසිරැසියට.... ;)Chandila Jayanaka
thnks bro
uvi
බොහොම ස්තුති
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Nilangav82
Thanks a lot brother....
sanjeewamadhu
thnx sub ekta
Nimesh sasanka
thanx saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එකක් ඉවර වෙද්දී තව එකක්...Shooter එකටත් ඉක්මනට සබ් ගේමු...
bathiya sandaruwan
Ft bro
iDinesh
Thank You
harshahjk
ස්තූතියි මධූක මෙදාපාර ඉක්මනටම ඇවිල්ල නේද බොහෝම හොඳයි. ඒ වගෙම SHOOTER ලැබෙන පාටයි නේ. සබ අරගත්තා SHOOTER එකත් බාගන්නවා හොඳේ. ජයවේවා
asanka_mapa
Thanks bro.... ඔබට ජය..... එල කොල්ලෙක්.... bro.... ලිස්සු හැදනෙ කතාවක මනෝ වෛද්‍ය වරයා.... සැප bro
.
Tada ... tada....pamudika123
thanks bro........
demon
thnkz
Advertisement


godak pin saho.
jaya wewa.