The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල..
මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ වගේම ඔක්ටේවියා මැඩීව තමන්ට එකතු කරගත්ත හින්දම ක්ලාක් ගිහින් ඩියෝසා එක්ක කතා කරලා එකගතාවෙකට ආවනේ.. ඔක්ටේවියා යටත්වෙනවනම් ගෝත්‍රයේ අයට නිම්නයට එන්න දෙන්නම් කියලා ඩියෝසා කිව්වා.. හැබැයි ඉතින් හැමෝම දන්නවනේ ඔක්ටෙවියා එහෙම යටත් වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි කියලා.. ඉතින් ඔක්ටේවියා මරන්න තමයි ක්ලාක්ට ඕන කරන්නේ..
කොහොමහරි ඔය අතරේ කේන් අද ඩියෝසාගේ හිත වෙනස් කරන පාටයි.. ඒ වගේම හැබැයි මැක්‍රරි උනත් දැන් දැන් ඩියෝසාට විරුද්ධ වෙන්න වගේ හදන්නේ.. අනිත් කාරණේ තමයි ඇබි.. ඇබිට පුළුවන් වෙනවා අද ඔන්න හිරකාරයන්ගේ ලෙඩේට ප්‍රතිකාරයක් හොයාගන්න..
හරි එහෙමනම් මෙච්චරයි මම කියන්නේ.. ඊලග කොටහා එන්නේ ආයේ ජූලි 10 ඈ.. එතකම් සැමට ජයවේවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30160 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you very much
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
Thank you very much brother!
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanks machan
Thank you bro
Thanks
ela
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro. jaya wewa…!!!
tks a lot
Thanks Bro !!!
thanks…
Thankooooo
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
Thanks you
thanks bro
tank you
sub ekata bohoma stutie.api wanauwan karana kapa weema godak agaya karanawa
Thanks
thanks sub ekata
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz brooo..
Thanks bro….
Game of thrones, Stranger things වලට පස්සේ මම කැමතිම කතාව!!
බොහොම ස්තූතියි ඔබට !!
ඊළඟ කොටසටත් අපිට ඉක්මනටම SUB එක දෙන්න.
ලෙඩ රෝගත් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
හදවතින්ම ඔබට ජය!!
Tnks brother.
Thanks saho…
thanks for sub
thank you machn… good job…
thx bn
Thnx ayya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……….
Sub ekta thanx bro
Tnx a lot bro
thanks bro
keep it up
superbbbbbbbbbbbbbbb
Thanks bro……jayawewa……!
elm
Thanks for sub
thnkz mchn
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
෴෴ඔබට ජය෴෴
Thanks bro……jayawewa……!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………….ජය වේවා…………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
Tnx macho
Sub eakata thanx
Tnx sahooo…
Thanks Brother…
Good Luck….
Tnx saho sub ekta. Thawa thawath sub karanna ශක්තිය labewa. ✌️
පමාවට සමාව දුන්න ඔං 🙂 මොනවා කරන්නත් ෆිට් එකේ ඉන්න එපැයි..
july ජූලි 10 dkiyaddi masayak wage dannne
thx broo
thanks
bohoma sthuthi saho.
බොහොම ස්තූතියි සහෝ!!!
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි
සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks for sub bro…..
thanks brooooooo !!!!
උපසිරැසියට බොහොම ස්තූතියි
Thanks bro sub ekata.
Puluwan nam netflix WEB-DL.x265 HEVC copy walatath sub eka dendako machan
Thnx machoooo sub denavta…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
මේ කතාවත් දැන් සතියක් ඇර සතියක් වගේ එන්නෙ..අනේ මන්දා
🙁
Download krnna baa
lol
නියමයි
නියමයි
නියමයි
නියමයි
Thanks bokka
උපසිරසියට ස්තූතියි සහෝ.
THANQ mcn
thanks bro….
thank you saho
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanx machan
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක එනකම් හිටියේ…
මේක දැන් සති දෙකෙන් දෙකටද එන්නේ…
thanks
බොහෝම ස්තූතියි මධූක. මට නම් දැනෙන්නේ නෑ පමා උනා කියලා. ඒ වගෙම දැන් සුවයි කියලා හිතනවා. සහෝ අපිට කිව්වේ web කොපි වලට සබ දෙනවා කියලා නේ මේ තියෙන්නේ HDTV කොපියක් නේ මේකට මොකක් හරි කරන්න පුලුවන්ද? කොහොම උනත් දීලා තියන සබ අරගත්තා ජයවේවා
godak pin sahooo.
jaya wewa…
Thenks saho
සුපිරිම මචෝ
ස්තුති මධුක සහො….. ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට…
සිංහල ටයිපින් කියන්නෙ ගොඩාක් කාලය යන වැඩක්… ස්තුති සහො….
tnz sub ekata. digatama one me wagema. elamah
Thanks bro.
ස්තුතියි
Tz sub ekata…
tnx tnx tnx
උපසිරැසියට ගොඩාක් ස්තුතියි දිගටම සබ් දෙන්න ස්තුතියි
admin lata barida ap mokak hari tv serius ekakata subcribe karanna hadala eke sub awama apta notificaton ena widiye deyak karanna. nattam sub karana kenawa hari subcribe karanna dammanam. yojanawak vtharai
sub ekata thanks
Tnxxx shooo ikmn suwaya lebewaaa jayawewaaa
Tnx sahoo
නියමයි.ස්තුතියි
sub ekata thnx sahoo
Thanxss bro..
sub ekata thanks…!
Elmmmmmm
Niyamai broo.. digatama karagena yamu
නියමයි.. Bro
Sub එකට ස්තූතියි…!
Thankyou For Sub
sub ekata thank! digatama karagena tamuu