MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 62 votes.
Please wait...

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය වෙන්නෙ මැඩි.. බෙලමි කොහොමහරි මැඩිව කැමති කරවගන්නවා කමාන්ඩර් වෙන්න. හැබැයි ක්ලාක්නම් මේකට එකගවෙන්නේ නෑ. ඉතින් මැඩිව පදවිප්‍රාප්ත කරන මොහොතේම නයිලාගෙ සහය ඇතුව සිරකුටියෙන් පැනලා එන ක්ලාක් ඔක්ටේවියා එක්ක එකගතාවයකට එනවා මැඩි කමාන්ඩර් එන එක වළක්වන්න. ඒ වෙනුවට ඔක්ටේවියා ඔවුන්ට පිටව යන්න දෙනවා.. හැබැයි ඔක්ටේවියාගෙ පසු අරමුණ වෙන්නෙ දෙන්නවම මරණ එක. කොහොමහරි ඒකෙන් ඉන්ද්‍රා, ගයා සහ බෙලමි තිදෙනාටම රාජද්‍රෝහී චෝදනා එල්ල වෙනවා.

ඔය අතරේ නිම්නය පැත්තෙත් විශාල බල පෙරළියක් සිද්ද වෙනවා. ඩියෝසා සහ මැක්‍රරිගෙ හිත්වල දළුලමින් තිබුණු වෛරී හැගීම් ගිය සතියේ පිටමං වෙන්නෙ ජෝන් මර්ෆිගේ කූට උපාය නිසා කිව්වොත් නිවැරදියි. රේවන්, මර්ෆි,එකෝ ඇතුළු පිරිසට පැනගන්න තියෙන උවමනාව නිසාවෙන්ම මර්ෆි ඩියෝසාගෙ පිළ සහ මැක්‍රරිගෙ පිරිස අතර තිබු මතභේදය ගැටුමක් දක්වා ගෙනයනවා.. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඇබි ප්‍රතිකාරය හොයාගත් කාරණාව ඩියෝසා මැක්‍රරිගෙන් වහන් කිරීම. කෙසේ හෝ අවි බලය ඩියෝසාගෙ පිරිසට තිබ්බත් පිරිස් බලයෙන් වැඩි මැක්‍රරිගෙ පිළට පාලන බලය වගේම ඇබිවත් අල්ලගන්න පුළුවන් වෙනවා. ඩියෝසා ඇතුළු පිරිස වනයට පලා යනවා.

ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට කුමක් සිදුවේවිද කියලා..

ඉතින් අද කොටස ගැනනම් මම මොකුත්ම කිව්වේ නෑ.. මොකද දැන් දැන් කතාවේ අවසාන හරියට තමයි අපි ලගාවෙමින් පවතින්නෙ. මෙම කොටසින් පසුව තවත් එන්න ඉතුරුවෙලා තියෙන්නෙ කොටස් ත්‍රිත්වයක් විතරයි.. එහෙනම් යළි SHOOTER තුළින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 29388 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

120 thoughts on “The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Sachiya8764dagakara

    S5 episode 11 dannako.eka nane

    Reply
  • tharaka keerthi

    Pls 100 episode 9 subtitles thiyena thenak kiyanawada

    Reply
  • Dushan Tharuka

    Thanks for sub

    Reply
  • kkasthurisinghe

    thanks…….

    Reply
  • thanks bro sub ekata

    Reply
  • sahan_220

    machn ikmnta epi 11 sub eka dihnkoo

    Reply
  • asanka_mapa

    Madu….. bro 11 ko…..

    Reply
  • The 100 [S05 : E11] dennakoo hadissi

    Reply
  • asanka_mapa

    Bro… 11 sub ada danna puluwan waida

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
    අද තමා ගන්න පුළුවන් උනේ…

    Reply
  • futureomega

    sub ekata thax bro

    Reply
  • DilanDilshan

    elama thada thada…jaya wewa sahoo..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට…………….. ජය වේවා…………!!!!!!!!!!!!!!!!!

    Reply
  • Nimesh sasanka

    thanx mchn sub ekata

    Reply
  • limk ekk nadda meka download karanna

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…
    Puluwannam shooter season 1,2 complete 720p x265 link ekak dannako…

    Reply
  • priyanthapremarathna

    thanks macho

    Reply
  • කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..

    Reply
  • ස්තුතියි සහෝ
    ජය වෙිවා !

    Reply
  • pradeep hashan

    sub ekata tnks

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතී සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • Kapila4499

    thank for sub brooo

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

    Reply
  • thank you sub ekata. denakan angili ganan kara kara inne

    Reply
  • Kaushan Herath

    thanks 4 the sub bro

    Reply
  • kumaradasa

    sub ekata bohoma stutie

    Reply
  • ඉක්මනටම සබ ස්තුතියි …සහෝ…!

    Reply
  • ස්තුතියි

    Reply
  • Shehan putha

    ස්තුතියි සහෝ
    ජය වෙිවා !

    Reply
  • Buddhi Tharuka

    Thanks brother….

    Reply
  • ඔක්කොම ඉවර වෙනකන් ඉන්නෙ මචන්…මුලු සීසන් එකම බාගෙන බලනව..මා ගාව ඔක්කොම සීසන් තියෙනව..

    Reply
    • fk shanaka

      mcn uba laga season 5 okkoma thiyenawada

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉක්මනටම දීලා….

    Reply
  • rtyattogoda

    බොහෝම ස්තූතීයි සහෝ sub ekta

    Reply
  • klamilaniranjan

    ilaga kotasa mona weyida kiyala hithaganna ba

    Reply
  • Adoooooo thank u bokka… Ado 100 iwara wennath lagaida. Kalaya yana heti.. jaya wewa !

    Reply
  • Chathura Abhiman

    Thnkz සහෝ

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    Thanks Nilupul Jaya wewa..!

    Reply
  • Tz sub ekata… Jayawewa!!

    Reply
  • උදෙන්ම ඇවිල්ලා තියෙන්නේ. බොහෝම ස්තූතීයි සහෝ. අපි මේක ලැබෙන තුරු බලාගෙන ඉන්නවා තමයි ඒත් තමන්ගේ වැඩ අතපසු කරගෙන නිදි මරාගෙන මහන්සි වෙන්න එපා. දවසක් දෙකක් පහු උනාට ඒතරම් අවුලක් නෑ. ස්තූතියි ජයවේවා

    Reply
  • Kavishkapraween

    Thnx bro sub walta…

    Reply
  • ඉක්මනට සබ් එක දීලා තෑක්ස් අයියා
    ❤️

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • Thanks bro……jayawewa……!

    Reply
  • Thank you bro……jayawewa……!

    Reply
  • Thnkz machooo….ilaga aka anna satiyak ynwa.nda

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks………..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Madhura prasad

    බොහොම තුති බ්‍රෝ

    Reply
  • Anujaya chathuranga

    උප සිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • asanka_mapa

    ආදරෙයි අහස තරමි…… Thankas…. bro..

    Reply
  • Prabath_Kaushalya

    jaya wewa!!! sub ekata thanks bro…

    Reply
  • Thnx for Sub.. Bro..

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro sub akata.meka anakan balan hitiye.

    Reply
  • Tharindu Katuwawala

    Bohoma sthuthi aiye sub ekata..

    Reply
  • Sub ekata thank you saho jaya wewa

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • sasindu mihiran

    Thanks Brother!

    Reply
  • dsdkavishka

    Thenks aiya, digatama me karana kepavima supperb

    Reply
  • dsdkavishka

    Thenks aiya, fatta wedak

    Reply
  • shadow@worker

    Ela niyama macho

    Reply
  • chamee1982

    thanks machan sub 1ta

    Reply

Leave a Reply to Tharindu Katuwawala Cancel reply

Your email address will not be published. Required fields are marked *