හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ…

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා..
කලින් සතියේ කොටස ඉවරයක් උනේ අපි හිතුවෙවත් නැති ආකාරයකට කිව්වොත් නිවැරදියි.. මොකද තමන්ගේ නංගිට පණ වගේ ආදරේ කෙරුව බෙලමි අවසානයේ තීරණය කළා ඔක්ටේවියාට වස දෙන්න.. ඇත්තටම බැලුවොත් ඉතින් ඔක්ටේවියාගේ ක්‍රියා කලාපයත් එක්ක බෙලමි ගත්ත තීරණය සාධාරණයි..ඒ වගේම ඩියෝසා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න මර්ෆි කෙරුව යෝජනාවට එකහෙළාම විරුද්ධ වීමත් කතාවේ ගමන්මග සම්පූර්ණ වෙනස් කරන්න හේතුවුනු තීරණයක් උනා.. මොකද මැක්‍රරි මර්ෆි එක්ක සැලසුමක් ඇතුවයි ආපහු එන්නේ.. ඒ වගේම අපි දැක්කා ඇබිටත් පුළුවන් උනා හිරකාරයන්ගේ ලෙඩේට අතිසාර්ථක ලෙස ප්‍රතිකාරයක් හොයාගන්න.
ඉතින් ඔන්න අද කොටසින් දැකබලාගන්න පුළුවන් බ්ලඩ්රෙයිනාව ලෙඩ ඇදට තල්ලු කරලා ඉන්ද්‍රායි බෙලමියි කරන්න යන දේ. ඉන්ද්‍රා හදන්නේ පාලනය අතට ගන්න. හැබැයි මිලර් එතනට මැද්දෙන් පැනලා වැඩේ සපුරාම අවුල් කළා. මේ නිසා බෙලමිට සිද්දවෙනවා වෙනත් සැලසුමක් ගැන හිතන්න. ඉතින් බෙලමිගේ අදහස වෙන්නේ මැඩිව කමාන්ඩර් කරන එක. හැබැයි ක්ලාක්නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ ඩියෝසාගේ කදවුරේ සීතල යුද්ධයක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඉතින් කට්ට කෛරාටික ජෝන් මර්ෆි මේ තත්වය යුද්ධයක් බවට හරවනවා.. ඉතින් ඩියෝසාගේ පිළ සහ මැක්‍රරිගෙ පිළ අද එකිනෙකා සටන් වදිනවා..
එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. කට්ටිය ඉතුරු ටික බලලම දැනගන්න. එහෙමනම් හෙට ශුටර් සමගින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
30,224 downloadsDownload The-100-S05-E09.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
106 comments
ගෝස්ට් පන්ක්
Kasun4u
Thankzzzx brother . .....
Tharindu Katuwawala
Thanks saho sub ekata.. jaya wewa..
Hard Rock
THANKS MACHAN
Thilina Chamara
thank you machan
kodagoda
tnx sahoo
harshahjk
බුදු අම්මෝ දීලා නේද කරුමෙ කියනේ ගෙදර යනකල් ඉන්නවෙනවා බලන්න බොහෝම ස්තූතියි. ජයවේවා
Thisal
ස්තූතියි.
dsdkavishka
Thenks bro
Warunajeewantha
තැන්ක්ස් සහෝ සබ් එකට ජය වේවා!!!!!!!!
MalindaCT
බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට.
ජය වේවා!!!Wsntnlmini
Thx brooo.......................
thilan
සිංහල උපසිරට ස්තුති.... මේ එපියත් පට්ට
භාෂිත් උඩවත්ත
thx
Lahiru444
thnkz sub ekta broo
Kawi Jayasinghe
Tnx sahooo
mtbchathuranga
tnx :D
praneeth01
ela ela ikamanta dunna. thank you
arum zoysa
Thanks sub. Ekata bro...jaya wewa...!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දැන් ඉදන්වත් සතිය සතිය යනවනම් හොදයි...kasunlakshitha
ela bro
Milind@
Thanks saho....
umesh@55
thanks sub ekata, hithuwata wada godak ikman. jaya wewa ...
Chathukandy
Thanks bro.
ThusharaIndunilRathnayaka
sub ekata thanks......!
Sanath Indika
thx
Charith Pramodya
Niyamai bro.. Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
naveenlankesha
Mchn sub eka mail krhnko
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Animal Kingdom tv seraris ekata sub dennakodilshan1234@
neyamayi saho
milindasl
සබ් එකට ස්තූතියි අයියේ
shehan weerasinghe
Thankuuuuuuuuu saho...jaya wewa !
Shashmithakausith
Ftta wadak sahodaraya. Tnx very much 4 the sub.
Randi
බොහොම ස්තූතියි !
Ayesh Prashan
Thank You
SupunTharaka
Thanks
gayan215
bohoma sthuthi saho...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයJana
Thank you for sub ❤
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anujaya chathuranga
thank u
Kavinda Athukorala
a bro thanks a
balan hitiyechathura layantha
Thanks
asanka_mapa
Thanks bro..... පටිටටම පටිට කතාව bro... ඔය සෙටිඑක නැත්නමි කතාව වැඩක් නැ.... සිංහල සබ නිසා තමයි බැලුාවි.. හිතට වැදුන සුපිරිම සුරිම Tv season eka..... ස්තුතියි.... සිංහල වදන් වලට.... ජය bro....... මග බලාගෙන ඉන්නේ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
Tz sub ekata... Jayawewa!!!
Suranjan
Thank you bro......jayawewa.....!
Akesh
patta
Eranga Sandaruwan
එල එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාBuddhi Tharuka
Thank you සහෝදරයා.....
Advertisement


ElaZ =D