Premam (2015) with Sinhala Subtitles | ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]
දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි මට හමුවුණේ “ප්‍රේමය“.
ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.
මා ප්‍රේමම් (ප්‍රේමය) ගැන දැනගන්නා විටත් එය ලොව පුරා ප්‍රසිද්ධ වී හමාරයි. සම්මානයට පාත්‍ර වී හමාරයි. දමිළ භාෂාවෙන් නැවත නිර්මාණය වීමට නියමිතයි. නමුත් බයිස්කෝප් එකට ඇයි තවම ප්‍රේමය නාවේ කියලා බැලුවාම මට පුදුමත් හිතුණා. සමහරවිට මලයාලම් නිසා වෙන්න ඇති. එසැනින්ම මම තීරණය කලා බයිස්කෝප් එකේ අපේ සහෝදරත්වය සමඟත් ප්‍රේමය බෙදා ගන්න. ඔන්න යාළුවනේ ඒ අනුව මගේ උපසිරැසි ඉතිහාසයේ තවත් එක් සුපිරිම සිනමා පටයක් රැගෙන ආවා.
මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න. (මට නම් මේරි)
මෙහි ප්‍රධාන නළුවා නිවින් පෝලි. මේරි- අනූපමා පරමේෂ්වරම්. මලර්-සායි පල්ලවි. සෙලින්-මැඩෝනා සෙබස්තියන්. එහෙනම් යාළුවනේ, මේ සුපිරි සිනමා පටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. (ටොරන්ට් වල සීඩ්ස් අඩුවෙන්න කලින් බාගත කරගන්න). තවත් උපසිරැසියකින් හමුවෙමු !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 71776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
SUB DOWNLOAD UNATA ATHULE SRT FILE EKA NA NE
ෆික්ස් කළා සහෝ.
sub ek denn plwnda film eke
Thank you very Much
Godak sthuthi.. Jaya wewa!
Thank you
super sharanya සබ් එක දෙන්නකෝ
Thank you!
Thanks for the sub
Sub kalin yanawane
Ow premam sub එක දෙන්නකො
ප්ලීස්
Premam 2016 telugu එකේ සබ් දෙන්නකො ලොකු
කොහෙවත් නෑ ඒක
Premam 2 movie eke sub na kohewath
superb
Premam 2016 sub kohewath naane broo meeken daantako
Ow dennako loku udawwak
Premam 2016 දෙන්නකෝ
Premam 2016 theligu movie ek sub denkoo
Me film ekata sub hamba unada
Premam 2016 theligu film ekt sub dennakooo
Thanks for subtitles…
Thanks for the sub
Thanks for the sub brother! Well done!!
Premam 2016 telugu mivie ekee sub dennako
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanxx bro…………….
Thankzzzzzzzz
උපසිරසියට තුති!!!
Premam 2016 movie eke sinhala sub eka denna puluvanda
මලර් බොරුවක්ද බන් කරල තියෙන්නේ?
නෑ මලර් ගේ memory lost වෙනවා accident එකෙන් ඒත් අන්තිමට කොල්ලගේ wedding එකට එනකොට කෙල්ලට ඔක්කොම මතක් වෙලා
කොච්චර බැලුවත් කවදාවත් එපා වෙන්නේ නැති චිත්‍රපටියක් ඉන්ද්‍රජිත් අයියේ..
මන් ඇතුලු බොහෝ දෙනා මලයාලමට වහ වැටුණේ මේ චිත්‍රපටියෙන්..
දහ සැරයකට එහා බලලා තිබ්බත් තකහනියෙම මතක් වෙලා ආපහු පාරක් බලන්න හදද්දියි මේ කමෙන්ට් එක දාන්න ආවෙත්..
බයිස්කෝප් එකේ මම දැකපු සුපිරිම sub එකක් බන් . ලෙසටම හදල තියෙනවා. එලම
Thank you
මලයාලම් චිත්‍රපට ගැන ඒ තරම් ම පැහැදීමක් නැතත් හැමෝම කියන නිසා ප්‍රේමම් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා, සුපිරිම සුපිරි චිත්‍රපටයක්! හදවතේ ගැඹුරුම තැනට දැනෙන චිත්‍රපටයක්! ❤ ❤ ❤
Elm
sub ekta thanks
supper
Thanx bro,ethakota maller karala tyenne boruwakda? :-/
na accident eken Memory eka nathiwenawa, georgewa amathka wenawa, film eke anthimedi george and celine ge wedding ekata malar awith apahu yana scene ekedi malarge husband malargen ahanawa ai eyata kiwwe naththe kiyala….
thank
ස්තූතියි බ්රද ❤️
ස්තුතියි ඉන්ද්‍රජිත්. වැඩේ ලස්සනයි, හැඩයි, නියමයි!
Fttama love story 3k,fttama jokes tikak,fttama action scene tikak thiyena supiri film ekk..premam(2015)….eka fatta..
Mn balapu lassanama film walin ekk bn..loweth ftta..
Jaya weewa
Elama
Meka sindu tikath maru ewata sub karapu ekanam hodai ela kiri……..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Film ekanam patta kochchara baluwath epa wen na mama 10 parak withara baluwa sib ekata tnx bro ,mama mita kalin me site ekata cmnt dala na meka mage 1st cmnt eka…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank you sahoo
Ela ela
Supirima film ekk…….thnkz sahoooo……
sub ekata thanks saho.. jaya wewa!!
Thanks
Tnx 4 the sub bro!! Aurudu 2 kkata psse film eka balanne!
Patta sub eka
Suppa bn meke.thank you for sub
Sthuthi sahoo.jaya wewa..
Premam 2016 telugu film ekata sub ekak danna puluwanda….
film eka nam pattai
sub ekata bohoma sthuthi
jaya wewa !!!
thank you very much
suppa bn.meka dakina dakina parata ubawa ibinna hithenawa!!!!!mamath oyage letter ekat baluwe.meka baluwata passe thibuna malayalam film okkoma baluwa.patta macho
Bohoma sthuthi sahoo oya upasirasi ganwapu film me tika hoya hoya baluea supiri
නියමයි.ස්තුතියි සහෝ සබ් එකට
Me wage lassana kataha thiyena thawa film tikak kiyallakooo…
supiri film eka saho thank u
supiri pilm eka saho tnk u
Premam
Elaz mchoooo.thnxxx
Thank you very much for Sinhala subtitle.
බොහොම ස්තුති! හරිම ලස්සන කතාවක්.
yalu mekata 700mb withara link ekak nedda. mage file stram account ekn 1 gb over download karanna be. plz thyenam hoyala link eka dannako
Sabata thankz.. and filuma gena dapu lipiyath niyamatama thiyanawa…kalathmakai…
Thank you!
niyamai broo…elama pilumak thama a….jaya wewa.me wage ewa thawa karanna….
hoda kathawak kiyala hithenawa
sub ekata tnx sahoo
jaya wewa
supiri site ekak
බොහොම ස්තුතියි. බලපු හොඳම චිත්‍රපටියක්!!!
Thanks bn ubata… godak aasawen balanna hitiya film ekak
thanks machan hoda film ekak thawa mili 2015 film ekatath sub denneko saho
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
බොහොම ස්තුතියි යාළුවා.
ELA
මේක බලන්න මම පුදුම උණකින් හිටියේ… මේ වගේ මලයාලම් චිත්‍රපටවලට පුළුවන් තරම් සබ් දෙන්න බලන්න… North 24 Kaatham මේ චිත්‍රපටයටත් පුළුවන්නම් දෙන්න.
මේ සබ් ඒක වෙනුවෙන් හුග දවසක් බලන් හිටියා… elama,,, thnx a lot bro…. and a hpy nw yr…dude.
මචෝ මන් සාමාන්‍යයෙන් දකුණු ඉන්දියන් ෆිල්ම් බලන්නෙ නෑ…
ඒත් මන් මේක ගත්තා මෙක සුපිරි කතාවක් වගේ නිසා…
සහෝට බොහොම ස්තුතියි මේකට සබ් එක දුන්නට…
තවත් මේවගේ උපසිරසකින් හමුවෙන තුරු ඔබට ජය….
සහෝට සුබ අලුත් අවුරුද්දක් වේවා… (කියන්න අමතක වුනා නේ..)
thanks bro…jayawewa…
Thanks bro.. malayalam film nam supirima tamai. ennu ninte moideen (2015) me film ekatath sub denna puluwannam…
banglore nattakal kyna tamil movie ekt tyn malayalam movie eka tamil ekta wadiya gathii,,naziya inne <3
eka bangalore days,,, ekath mru,,bluwa,,twa kattiya ekt kmti wei,,, 🙂
thnkuuuuu subtitle wlta,,,puluwan kmk hmbunoth,,kali movie eke sub dennko 🙂 me imbd 🙂
http://www.imdb.com/title/tt5335128/
mama mekata sub Baageta karala Nawaththuwa Lap eka kaduna handa maasa 4kata udadi karanna gaththe saho mama…thnx alot again
Thanx saho…
Dulquer Salmaan actor ge film walatath sub denna..
maru machan mamath beluva..
thnx machan aniwa bamak pamanai.. mehema lipiyak thiyeddi kohomada ban nobala inne,,,, jayawewa sub ekata thnx saho ayemath…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Top Gun (1986) – YIFY
Open Season – Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.
සුපිරි ෆිලුමක් නේ ගෙනල්ලා තියෙන්නේ
මේරීගේ සිනහව
මලර්ගේ කතා විලාශය හා සිනහව
සෙලින්. දෛවයේ සරදමකින් හමූ වීමක්
සුපිරි කතාව
ජෝර්ජ් කුට්ටි, එලට කරලා තියෙනවා
කලින් බැලුවා
ආයේ සබ් එක්ක බලනවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
ජයෙන් ජයම වේවා !!!
tnx bro. me film ekat sub ekak enakl blan hitiye
Film eka hodai wage…thanx sub ekata..
Thanks bro
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !
#Hail_Hydra
Menna 690MB Original DVDRip eka Derect Download Karaganna, (use Internet Download Manager) Subtitles valata hariyatama galapenava.
http://www.anafilz.com:182/d/c45neb5sptrow6tjlsg7ppmkq5kloxscn3izezw233sb2sf56iegjgav/Premam.2015.1CD.DVDRip.MP3.ESubs.Chaps-DrC.Release.mkv
thanks machan
super shoo..tawama baluwe na..onna banna damma..Köszönöm szépen.(than you)
ade machan taggala bat man vs super man diyanko
ගොඩාක් ස්තුතියි,කාලෙකින් හොද මලයාලම් ෆිල්ම් එකක් බලන්න පුළුවන්
Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata lkalinwath danawada?
tnx
Superb Film. I watched it over and over again …….., Must watch
niayamai…lassana stoyak wge.aniwa bamak thama,.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai saho… thanks sub ekata!
නියමයි සහෝ…..බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා
Thanks machan iyeth meke sinhala subtitles search kara. Bt tibune na. Thanks machan. Apa wenuwen karanna sewawata thanks machan. Well done.
බොහොම ස්තුති යාළුවා ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු film එකක්….sub එක දුන්නට එකෙන්ම thankz වේවා…..