Watch Trailer

The 100 [S05 : E11] Sinhala Subtitles | මිනිමස් බුදින්නෝ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව මරලා…

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව මරලා ගායාගෙ ජිවිතේ බේරන්න. හැබැයි ඔක්ටේවියාට ඕන කලේ කලේ තමන්ගෙ සහෝදරයා වෙච්ච බෙලමිව බේරගන්න. ඒ නිසාම බෙලමි ගාවට ගිහින් රතු රැජිණ ඉන්ද්‍රාගෙ දුර්වලකම් ටික බෙලමිට කිව්වා.. කොහොමින්හරි මේ සටන සිද්දවෙන අතරේ මොන්ටි එතනට කඩාපාත් වෙන්නෙ නොසිතු විරූ ආකාරයෙන්.. මොන්ටි ඇවිත් පෙන්නනවා ගොවිපලේ යළි වගා කරන්න පුළුවන් කියලා. මේ සමගම වගේ ගෝත්‍රවාසීන්ගෙන් රතු රැජිණට විරෝධයක් එල්ල වෙනවා.. කොහොමත් දැන් අලුත් කමාන්ඩර්ව විශ්වාස කරන පිරිසකුත් ඉන්නවනේ.. හැබැයි ඔක්ටේවියා කරන්නෙ සද්ද නැතුව ගිහිල්ලා ගොවිපළ ගිනි තියලා දාන එක. ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට හැම කෙනෙක්ම වගේ රතු රැජිණගෙ පස්සෙන් යුද්දෙට යන්න පිටත් උනා.

ඔය අතරේ පෝලිස්වලින් පලාගිය ක්ලාක් සහ මැඩි දෙන්නත් ක්‍රමක්‍රමයෙන් නිම්නයට ළගා වෙනවා. ඔය අතරේ මැඩිට පෙර සිටි කමාන්ඩර්වරුන්ගෙ මතකයන් ක්‍රම ක්‍රමයෙන් ලගාවෙන්න පටන් අරගෙන.. මතකයන් ලැබෙන්න ලැබෙන්න මැඩිගෙ චර්යාවේ පවා වෙනසක් සිදුවෙන බවක් තමා පේන්නේනම්. ඒ වගේම ක්ලාක් අරගෙන යන රෝවර් එකේ තමයි අර පනුවන්ගෙ බිත්තර ටික තියෙන්නෙත්.. ඉතින් ඒ ටිකත් දැන් ඔක්ටේවියාට නැති නිසා යුද්දෙ ටිකක් අමාරු වෙයි..ඉතින් අද කොටහේ ඔන්න නිම්නයට රිංගුව ක්ලාක් මැක්‍රරිව මුණගැහිලා ගෝත්‍රයේ සැලසුම් එලි කරනවා. ඒ වගේම රතු රැජිණ සහ සේනාවත් ටිකෙන් ටික නිම්නය දිහාට කිට්ටු වෙනවා.. හිතාගන්න බෑ සටනේ ජය කාට යයිද කියලා.. මොකද සිදුවීම් දාමය තප්පරෙන් තප්පරේට එක එක පාර්ශවයට වාසිදායක ලෙස වෙනස් වෙනවා.

ඔන්න එහෙනමනම් මෙච්චරම තමයි කියන්නෙ ආ.. එහෙනම් හෙට අනිද්දා දිහාවේ SHOOTER සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

32,131 downloadsDownload The-100-S05E11.zip49 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

32,131 downloadsDownload Subtitles49 KB

105 comments

  1. Chathukandy

    Thanks bro.

  2. Amila89

    Elaaa

  3. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broooo......!

  4. dsdkavishka

    Thenks for sub bro

  5. Tharindu Katuwawala

    bohoma sthuthi saho sub ekata..

  6. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  7. harshahjk

    බොහෝම ස්තූතියි සහෝ. ඔන්න සබ අරගත්තා. ජයවේවා

  8. Nadeesha rox alahakoon

    Tnx bro suba anaka balan hithiye

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉක්මනටම දීලා...
    Shooter එකෙන් හම්බවෙමු...

  11. Nuwan_sri

    උපසිරැසියට ස්තුතියි෴෴ ගොඩක් ආසාවෙන් බලන serious එකක් මේක

  12. asanka_mapa

    Thanks bro.. නොයිව සිල්ලෙන් බලාගෙන හිටියේ.... බැරිම තැන කතාව බැලුවා ..එත් සබ නැතිව කිසි ගතියක් නැ.... ආය බලනවා.... ස්තුතියි සැමට...

  13. Wijesingha

    thank you wasthu. pin

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!ල්

  15. chiro

    thnx for sub

  16. Nuwan-milinda

    Thanks bro

  17. kasunlakshitha

    elm

  18. lakmal16304

    Elz

  19. kodagoda

    tnx sahoo

  20. sinhalasub

    Tnx..

  21. sam1973

    thank you

  22. oshanda

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  23. mmadhushankha

    elaz

  24. Milind@

    Thanks saho..

  25. Hard Rock

    thanx machan

  26. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  27. ishantharanga

    thanks bro

  28. dil_shan

    tnz sub ekata. ethuru tikath me wagema dema.. ela ah

  29. pamudika123

    thanks saho... obata jaya

  30. priyan99

    thanks sub ekata bro

  31. lahugala

    thanks

  32. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  33. Buddhi Tharuka

    ස්තූතියි Saho...

  34. Udara Damith Dissanayaka

    jayen jayama wiwa

  35. Sanath Indika

    THX BROO

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. meteora

    බොහොම ස්තූති සහෝ ...!

  38. Navi1996

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා..

  39. dush135

    ela

  40. prabhath mahela

    Thank sahoo!!

  41. Kanishkaezio

    thanks bro

  42. futureomega

    thanks machan sub ekata

  43. smt90

    Thanks...

  44. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා...

  45. gayan215

    bohoma sthuthi saho..

  46. suranuwan

    ela bro.....

  47. Randi

    බොහොම ස්තූතියි

  48. Ayesh Prashan

    Thank You

  49. Sisila Sadaruwan

    උපසිරැසියට බොහෝම ස්තූතියි !!

  50. oshanmp

    ස්තුතියි මචං!

Load more comments