අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 109 votes.
Please wait...

මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළටත් ගියා. ක්ලාක්ට විතරක් යන්න බැරි උනා, නමුත් නයිට්බ්ලඩ් රුධිරය නිසා විකිරණවලින් හානියක් නොවී දිවි රැකගන්නට ක්ලාක් සමත් උනා. ඒ වගේම ක්ලාක්ට තවත් නයිට්බ්ලඩ් දරුවෙක් වෙන මැඩිව හම්බවුනා. ඉතින් මේ දෙන්නා විතරක් ඉන්න ලෝකේ ක්ලාක් දවස ගානෙම මග බලාගෙන හිටියේ අභ්‍යවකාශයට ගිය බෙලමි ඇතුළු පිරිස එනකම්. මතක ඇතිනේ ඔහොම බලාන ඉන්න කොට යානයක්නම් ආවා, හැබැයි ඒ බෙලමි ඇතුළු පිරිස නෙවේ කියලා.

මෙහෙම ඇවිත් තිබ්බේ වසර ගානකට පෙර පතල් මෙහෙයුමක් සදහා පෘථිවියෙන් පිටත් කරලා යවපු අපරාධකාරයෝ පිරිසක්. ඉතින් මේ අය ආව වෙලාවේ ඉදලා මේ පිරිසත් බංකරේ ඉදලා එළියට ආවා රතු රැජිණගෙ පිරිසත් අතර නිරන්තර සටන් හටගත්තා මතක ඇති. කෙසේ හෝ ඔක්ටේවියාගෙ කෘරත්වය නිසාම බොහෝ පිරිසක් ඔක්ටේවියා අතහැර දාලා අනිත් පිළට එකතු වීමකුත් දකින්න ලැබුනානෙ. ඒ වගේම තව නයිට් බ්ලඩ් කෙනෙක් සැබෑ නයිට්බ්ලඩ් කෙනෙක් ජීවතුන් අතර සිටීම ඔක්ටේවියාගෙ පදවියට විශාල තර්ජනයක් එල්ල උනා.

කොහොම කොහොම හරි විවිධාකාර මතභේද, ගැටුම්, පිල් මාරු කිරීම් වැනි තත්වයන් හමුවේ අවසානයේ මහා යුද්ධයකට මග පෑදුනා. යුද්ධයෙන් භුමිවාසින්ගේ පිළ ජයග්‍රහණය ලැබුවත් එයට විශාල අහිමිවීම් තොගයක් ඇතුලත් උනා. බොහෝ පිරිසක් මිය ගියා. එසේම නැවත වරක් ලෝකය විනාශ වෙන්නත් මේ මහා යුද්ධේ හේතු උනා මතක ඇති. කොහොමහරි මේ පාරනම් ලෝකේ විනාශ වෙලා තිබ්බේ ආයේ කවදාවත්ම ගොඩ නොඑන ආකාරයටමයි. ඉතින් මේ නිසා අභ්‍යවකාශ ගත වෙච්ච පිරිස අතරේ හිටියේ මොන්ටි හාපර් දෙන්නා කරපු විශාල කැප කිරීම ඔබට මතක ඇති. මොන්ටි සිය ජීවිත කාලය යානය ඇතුලෙම ගෙවා දැම්මේ අනිත් කට්ටියට ඉන්න ලෝකයක් සොයා දෙමින්.

ඉතින් ඔන්න අද හයවැනි කතාමාලාවෙන් ඒ මොන්ටි හොයලා දුන්නු ලෝකයට අලුත් බලාපොරොත්තුද කැටිව, ක්ලාක්, බෙලමි, ෂෝ, මර්ෆි, එමෝරි, ජැක්සන්, මිලර් සහ එකෝ ඇතුළු පිරිස පා තබනවා. ඉතින් අපි බලමු ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම මේ නව ලෝකයේදී ඔවුන්ට ජිවිතයක් ලැබේවිද නැද්ද කියලා. එහෙමනම් මං මෙතකින් සමු ගන්නවා. ලබන සතියේ හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

137 thoughts on “The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..
    ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
    ජයවේවා..!

    Reply
  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • ela bro ❤️❤️❤️❤️

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • sub aka download wenne .html file akak widiyata. play karanna ba. E ai??

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • sahangayantha

    thanks a lot saho..

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • උපසිරැසියට ස්තුතියි!

    Reply
    • Harshapriyankaralakmal

      Kawruharu mata 100 season 6 downlode krna link eka evannako imo 0769284176

      Reply
      • Harshapriyankaralakmal

        Kawruharu mata 100 season 6 downlode krna link eka evannako imo 0769284176n

        Reply
    • chandanaprabath

      Ela mcn supiri..thnkz..☺☺☺

      Reply
  • Sub eka pennane nane…extrac karata..empty folder

    Reply
  • Thilesh De Silva

    Thank you very much

    Reply
  • dimuthu lakmal

    Thanks ban.enakam idiye.thanks

    Reply
  • thero_pst

    Kathawath fatta…….sub ekath fatta…thankzzzzz

    Reply
  • suresh kumara

    එල ස්තුතියි සබ් එකට මචං….

    Reply
  • Lahiru Lakshan

    thanks mchn…..

    Reply
    • formt eka .ssa atte bn eka rename krpn .srt walata

      Reply
  • Dinesh N Rajapaksha

    bohoma sthuthi sahodarayaa..asawen balagena idapu ekak.jayaweewaa.

    Reply
  • ඔෂද ධනංජය

    thanx sahoo

    Reply
  • 2nd episode eke sub ekath dapanko machan

    Reply
  • Shanilka_Senesh

    Epi_2 Sub ek oni ikmanto…

    Reply
  • කො දෙවෙනි කොටස… දෙවෙනි කොටස ඊයෙ රිලීස් වුනේ . පුළුවන් තරම් ඉක්මනින් දෙවෙනි කොටසත් දෙන්න

    Reply
  • kaveendregayan

    the100 6_2 deke sub eka dannako saho

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Vihanga sathsara

    thanksss machiii

    Reply
  • KingRaawana

    Web Rip Walara release karanna

    Reply
  • Thank you.. thank you.. thank you…

    Reply
  • Thisura hirushan Godage

    Thankz

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……

    ජය වේවා !!!!!!

    Reply
  • chandikaranaweera

    thanks broo digatama sub eka genna.. jaya
    wewa

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක එනකම් බලන් හිටියේ…

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • SANDANUWAN

    Shadowhunters.The.Mortal.Instruments season 03 Ep-14,15,16,17,18,19 sub denneko ………please!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • DilanDilshan

    supiri kathawak.digtama sub demu..thankz sahooo…

    Reply
  • Ayesh Prashan

    Hammo Athi Yanthan Meka Patan Gatta.. Thank You

    Reply
  • Udara Damith Dissanayaka

    ela hode

    Reply
  • Roma_Thrend

    Thank you so much brother..

    Reply
  • Thank you so much..

    Reply
  • Spjayasanka

    so quick.. thankz a lot.

    Reply
  • nishiperera

    Thank you soo much bro….

    Reply
  • ravishka224456

    2 weni ekath daanna ikmnt dn dn dws 3k ne
    Thanx anyway

    Reply
  • බොබී

    මේ සීසන් එක එනකම් බලාගෙනමයි හිටියේ. බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට .ජය වේවා ❤️

    Reply
  • Thanks machan…..ela ela….jayawewa…..!

    Reply
  • Dilshan Awranga

    Webrip එකටත් සබ් එක දෙන්න පුලුවන්නම් ලොකු උද්ව්වක් යාලු..ජයවෙවා!

    Reply
  • බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub…………! ela……!

    Reply
  • ආදරෙයි යකූ ඉක්මනටම දුන්නට.❤️

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Tharindu Katuwawala

    Thanks aiye..

    Reply
  • thanks bro sub ekata…

    Reply
  • Tharaka mihiranga

    Game of Thrones nisaa meeka amathaka welaa thibbe.
    thankz anyway

    Reply
  • Anujaya chathuranga

    thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..
    ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
    ජයවේවා..!

    Reply
  • Supiri… thanks …

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහො ස්තූතියි සබ් එකට ❤️

    Reply
  • thankuuuuu balagenamai hitiye enakan

    Reply
    • Upload next episodes quickly….

      Reply
  • Dilshan Awranga

    පොඩි ඉල්ලිමක් කරන්නම් පුලුවන් නම් webrip එකට sub එක හදලා දෙන්න… hdtv එකත් එක්කම…ස්තුති…!

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah sub ekta……..

    Reply
  • සබ් එකත් දාල යකෝ එල එල …
    තෑන්ක්ස්ස්ස්

    Reply
  • enkalmai hitiye oii. thanks bn

    Reply
  • Chinthaka Supun

    ela ela……… thanks

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි නිලා අයියේ සබ් එකට. ආපු දවසෙම සට ගාලා සබ් එක දුන්නා එහෙනම් නේ. ජය වේවා එහෙනම්..!!

    Reply
  • නියමයි ! එනකන් මල බලන් උන්නේ… thanks හැකි ඉක්මනට පළමු සබ දුන්නට..

    Reply
  • Pawan Vikasitha

    අම්මූහ් අයියේ, තෑන්ක්ස්. අද උදේ ඉඳන් බලන් හිටියේ මේක එනකන්… ආදරෙයි

    Reply
  • thank u soo much sub eka enakan angili gana gana htye

    Reply
  • hamme…… thz machn

    Reply
  • ලහිරු ප්‍රසාද්

    තෑන්ක්ස් නිලා සබට.

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    නියමයි නිලා.. ස්තූතියි සබ් එකට.. අපි දන්නවනෙ උඹ මහන්සි වුණු තරම..

    Reply
    • NIPUNANUPAMA98

      mata the 100 download karan puluwan link ekk dana puluwanda

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහො උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!

    Reply
  • Shanilka_Senesh

    Ela bn.sub ekata thnx…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *