The 100 [S06 : E08] Sinhala Subtitles | විෂමතාවයේ අභිරහස? [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ ගැන කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇති ගිය සතිය සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබ්බේ ක්ලාක්ගෙ සහ ජෝසෆින්ගේ මනසවල්වල ඝට්ටනය උදෙසා කියලා. මතකයිනේ ජොසෆින් නින්දට ගියාම ක්ලාක් අවදි උනා, හැබැයි එහෙම උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් උනත් ඒකටත් ගිය සතියේ කොටසින් උත්තරයක් ලැබුනා. ඒකට හේතුව උනේ ඇලී. මතකයිනෙ ආලෝකයේ නගරය කාලේ කට්ටියව ඇලීගෙ යටතට ගන්න පාවිච්චි කෙරුව උපක්‍රමේ. ඉතින් ඒකෙ පිහිටෙන් තමා ක්ලාක්ට ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබ්බේ.
ඉතින් මතකයිනේ, ක්ලාක් ගැන නොදන්න ජොසෆින් ක්ලාක්ව ලේසියෙන්ම පරාද කරන්න කියලා ගහගන්න ගිහිල්ලා මැරුම් කෑවා. හැබැයි මයින්ඩ් ඩ්‍රයිව් එක නිසා නොමැරෙන එක තමා ජොසෆින්ට වාසියක් උනේ. ඊට පස්සෙ ක්ලාක්ව මරන්න පුළුවන් විදිහ හොයාගන්න සෑහෙන්න වෙහෙසක් ජොසෆින්ට දරන්නට සිද්ධ උනා. හැබැයි ඒකෙ ප්‍රතිපලයත් ජෝසෆින්ට සතුටුදායක ලෙස ලැබුනේ ක්ලාක් සටන අතැරලා දාලා තමන්ව මරන්න පුළුවන් විදිහ ගැන සදහන් වෙච්ච මතකය ජොසෆින්ට දුන්න එකෙන්. හැබැයි මේ සිද්ධියෙන් පස්සෙ ක්ලාක්ගෙ මනස ආයෙම තමන් හොදින් දන්න කියන රුපයක් මවාගන්නවා. ඒ තමයි මොන්ටි. ඉතින් ඔය විදිහට අපිට මොන්ටිවත් ගිය සතියේ දකින්න ලැබුනා.
පස්සෙ මොන්ටිගෙද සහය ඇතුව ක්ලාක් ජොසෆින්ගෙ මතක සංචිතයට ඇතුල් වෙලා ජොසෆින් ගැන විස්තර හොයනවා. ඉතින් ජොසෆින්ගෙ මතකයන් හාරා අවුස්සපු ක්ලාක්ට තේරුම් ගියානේ එයා කරන්න ගියේ ලොකු වරදක් ය කියලා. ඉතින් එකෙන් පස්සෙ මතක ඇති ජොසෆින්ගෙ ජිවිතයේ අදුරුතම යටි හිතේ තැන්පත් කරලා තියෙන මතකයක් වෙත පිවිසෙන ක්ලාක් ඒ මතකය මගින් තමන්ගෙ ඇගේ පාලනය අතට ගන්නයි උත්සාහය. ඉතින් ඒක හරියටම කරගන්න බැරි උනත් ක්ලාක්ට පුළුවන් උනා ඒ මතකය යොදාගෙන බෙලමිට පණිවිඩයක් යවනන තමන් ජීවත් වෙන බවට.
ගිය සතියේ ඔය විදිහට නිමා වෙනකොට අද බෙලමි ඇතුළු පිරිස සටනක් නොකර ක්ලාක්ව යලි ලබාගන්නත් මැඩි සැන්ටම්වල හැමෝවම මරලා දාලා ක්ලාක්ව බේරගන්නත් සැලසුම් සකස් කරනවා. ඒ වගේම අද ඔන්න අපිට ගේබ්‍රියල් කවුද කියලත් බලාගන්න පුළුවන්. හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. ආයේ එහෙනම් අපි හමුවෙන්නෙ ජුලි 10/11 දිහාවේ. මොකද අන්තර්ජාලයේ සදහන් ආකාරයට ලබන සතියේ කතාව විකාශය වෙන්නේ නෑ.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28810 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
thank you
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
Supiri
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!
Thanks Bro !!!
thanks bro jayawewa…!!!
thanks ………………
Tnx
thanks bro!!!
Thankx Brother… Superb work. keep it up.
kohomada film eka downloard karaganne.link eka nehene.
9 episode eka danne natdaa..eke english sub eka awt dn two days
Epi 9 eke sub eketh ikkmanata denn.
Epi 9 eke sub thama dmme nadd?
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!
Ko epi 9 eka den neddoooooooooooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Episode 9 nane thama
Thanks for Sub!
Tnx bro. Ilaga ekath ikmnt daapnko deiyooo
9 episode eke english sub eka dala 24 hours.tama sinhala eka nane
sathi dekakuth giya 9 neeeeeeeee
9th episode eka awilla godak kal neda thama sub dala na.karanna amrunm wena kenkta meke sub denna baida?
Thanks.bs
ela
Thanks machn
බොහොම ස්තූතියි
thanks bro….
Webrip eke sub ekath copyak denna puluwanda?
Thanks bro…jaya wewa!
Sub ekata thanx bro.. puluwnnm webrip ekatah sub denna iilaga epi walata
Elama bn… Bohoma pin kiyala thamay kiyanna thiyenne..
tz sub ekata…..
thanks mcn
thanks
Thanks sahodaraya
Thank brother,,මේ සබ්ටයිට්ල් .idx .sub එකෙනුත් දියන්කෝ
Thanx bro.. supergirl aka sub dendo..
Thanks for sub
thanks bro…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා…!
Thanks bro..
thanks
thnquuuu
Thank you very much
නියමයි…සබ එකට තැන්ක්ස්…
el
Thanksss
thanks sub ekata Netflix lage Our Planet ekaatat sub dendako
Thanks ❤️❤️❤️❤️
Thank You
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!!!
thx brooo
Thnx sub ekta.
WEB dL ,Web rip walat දියන් මචන් පුලුවන්ම්.ඒවගේ හොද කොලටි එපි තියනවා ගන්න.MB අඩුයි
Thanks brother ❤
Sub ekata thanks bro
Thanks machan !
Sub ekata tnx bro
Thanks machan……jayawewa…..!
ස්තුතියි සහෝදරයා ….
සිංහල උපසිරැසියට ස්තූතියි
Thnx sahoooo ❤️❤️❤️❤️❤️
Ela sub ekata Thanks!
niyamai meka denakan balan hitiye
thank you broo
Thank You Sahodaraya
සබට තුති සහෝ ..!!!!
Thank you! 🙂
Thanks bro…
ko ban e09 sub