The 100 [S07 : E03] Sinhala Subtitles | ව්‍යාජ දෙවිවරු! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම උපසිරැසිය ඉවරයක් කරන්න පුළුවන් වුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටස ගැන මතකාවර්ජනයක් කළොත් ඔබට මතක ගිය සතිය තනිකරම වෙන් වුනේ ස්කයිරින්ග් එහෙමත් නැතිනම් විෂමතාවයේ අභිරහස ගැන කියලා. ඉතින් විෂමතාවය කියන්නෙ ලෝක අතර දොරටුවක් බවත්, ඩියෝසා, ඔක්ටේවියා සහ හෝප් වසර ගණනක් එහෙ ජීවත් වෙච්ච බවත් පස්සෙ ඔක්ටේවියාගෙ නොසැලකිල්ල නිසාවෙන් වෙනත් පිරිසක් විසින් ඔක්ටේවියා සහ ඩියෝසාව රැගෙන ගිය හැටි ගිය සතියෙ කොටසින් දැක බලාගන්න ලැබුනා. ඒ වගේම දැනට පෙන්නපු විදිහට සැන්ටම්, ස්කයිරින්ග්, සහ බාඩෝ නම් ලෝක තුනක් එකිනෙක සම්බන්ධ වෙමින් ස්ථාපිත දොරටුවක් තමයි මේ විෂමතාවය කියන්නෙ.
ඉතින් ස්කයිරින්ග් කියන ලොවේ කාලය ඉතා වේගයෙන් ගමන් කරනවා, ඒ නිසාම මේ ලෝකේ කිසි කෙනෙක් ජීවත් වෙන්නෙ නෑ. හැබැයි බාඩෝවලනම් යම් පිරිසක් ඉන්නවා, ඒ වගේම ඔවුන් ඉහළ තාක්‍ෂණයක් සහිත පිරිසක් බවත් ඔවුන්ද එලිජියස් යානාවෙන්ම පැමිණි පිරිසක් ඒ කියන්නෙ පෘථිවියෙන් පැවත එන්නන් බව ගිය සතියෙ කොටසින් සදහන් කළා මතක ඇති. ඒ වගේම කතාවේ ප්‍රධාන චරිතයක් වුන බෙලමිව මේ බාඩෝවලට අරගෙන ගිහින් නිසා තවමත් මේ කතාමාලාවෙන් බෙලමිව දැකගන්නට ලැබුනේ නෑ අපට. ඒ වගේම මතක ඇතිනේ එකෝ, ගේබ්‍රියල්, සහ හෝප් තුන්දෙනා බෙලමිව හොයන්න ගන්න ප්‍රයත්නයන්ට අන්තිමේ පිස්සෙක් නිසා වෙච්ච හදිය.
හොදයි, එහෙමනම් ගිය සතියෙ කොටස තනිකරම විෂමතාවයට වෙන් වෙද්දි අද කොටස වෙන් වෙන්නෙ සැන්ටම්වලට ඔන්න. සැන්ටම්වල සූදානම රසෙල්ට මරණ දඩුවම දෙන්නයි. හොදයි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා. එහෙනම් ලබන සතියෙ හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!
අදනම් ඔන්න උපසිරැසිය දෙන්න වෙන්නෙ වෙබ් කොපි සදහා විතරයි. මොකද මේ වන විටත් HDTV සදහා නිකුත් වුන උපසිරසියක් මට හොයාගන්න බැරිවුනා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24951 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
thanks, mcn godaaak
7-13 sub nedda thama
thanks ………………..
thank you machan
thanks bro
6 episode eke sub nadda brother ?
yep
Thank you for sub
ithuru episode tiketh sub onii brooo…please
tz sub ekata….
season 07 eke episode 04 , 05 deketh sub dapan machan
thanks Machooo…………!!!! Jayaweva…..!!!!
thanks a lot saho sub ekata
e4 ඕනේ
බොහොම ස්තුතියි සබ් එකට…Hd දෙන්න එපා web දෙන්න බලන්න… හොද කොපි බලන්න එපැයි
ජයවෙිවා !!! ස්තුතියි …❤ ආදරෙයි ❤
kohomada bn meke sub download kara ganne .me magule airtel ad akak open wenawane nitarama mukuth click kara ganna be
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Episode 04 තාම දීලා නැද්ද.?
Thnxx machi…
thanks machn….
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
Thank you bro…
Thankx Sub ekata
thanks..
thanks madukapriyya brother
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Ela
කවුරුහරි කියනවද මේකෙ එපි ටික ඩව්න්ලෝඩ් කරගන්න සයිට් එකක් ඉක්මනට පුලුවන්නම්? ඩේට ඉවරවෙන්නයි යන්නෙ.
Psarips.xzy
Thanks bro sub ekata.jayawewa..!
ela
thanks brother.meka danakam iwasillak nathiwa balan hitiye
digatama karan yamu.well done
බොහොම ස්තුතියි .ජය වේවා
Episode 4 tath sub na Episode 5 tath na
Sub ekata thanks saho
ස්තුතියි නිලා සබට.
Thank bro thw expense tv show eketh sub denna
Thanks for sub!
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ
සින්හල උපාසිරසට බොහෝම ස්තුතියි.
උපසිරැසියට ස්තූතියි!
Thanks bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් හිටියේ….
ස්තූතියි නිලා ❤
tnx broo
සින්හල උපාසිරසට බොහෝම .
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!