අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S07 : E13] Sinhala Subtitles | රතු හිරු යට ලේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 52 votes.
Please wait...

හොදයි එහෙමනම් සති 3ක විතර විරාමයකින් පස්සෙ THE 100 කතාමාලාවේ 13වැනි කොටස විකාශය උනා. එහෙමනම් සෑහෙන්න නොඉවසිමෙන් බලා හිටියෙ හැමෝම කියලා දන්නවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

පෙර කොටස අන්තිමට ඉවර උනේ ක්ලාක්, ෂෙපර්ඩ් ඇතුළු පිරිස සැන්ටම්වලට ඇවිත්. මේ කට්ටිය කෙළින්ම මතු උනේ ෂෙයිඩ්හෙඩාගෙ ඉස්සරහාට. ඉතින් ෂෙයිඩ්හෙඩාගෙ ඉදිරියට ආ මේ අමුත්තෝ ටිකට ෂෙයිඩ්හෙඩාගෙන් ලැබෙන්නෙ ඒ හැටි හොද පිළිගැනීමක් නෙවේ. හැමෝටම වගේ දණ නවන්න නැත්නම් මැරෙන්න කියලා තමා කියන්නෙ. හැබැයි ෂෙපර්ඩ් තනියෙන් ඉන්නවා වගේ පෙනුනාට එහෙම නෙවේ කියලා හැමෝම දන්නවා නොවෑ. ඔව් ඔව් ෂෙපර්ඩ් ශ්‍රාවකයෝ රොත්තක් එක්ක තමා ඇවිල්ලා ඉන්නෙ. අන්තිමේ ෂෙයිඩ්හෙඩාට වෙන්නෙ ෂෙපර්ඩ්ගෙ සිරකරුවෙක් වෙන්න.

ඉතින් දැල්ල හොයාන ආව අල්ලපනල්ලේම තවත් කලබගෑනියක් සැන්ටම්වලට පහත් වෙනවා. කට්ටියට මතකයිනෙ රතු සූර්යයා ග්‍රහණය වෙන දවසට මොකෝ වෙන්නෙ කියලා? ආන්න ඒ සිද්ධියට මේ කට්ටියටම මූණ දෙන්න වෙනවා. සැන්ටම්වල පිරිස මේ ගැන දන්න නිසාත් ෂෙපර්ඩ්ගෙ පිරිස වැඩිය නොදන්නා නිසාත් යම් වාසියක් ක්ලාක්ගෙ පිළට අත් වෙනවා. විෂවල බලපෑම නිසාම ගේබ්‍රියල් හිටන් හොද පිස්සුවක් නටන්නයි යන්නෙ. බලමු මොනා වෙයිද කියලා.

ඒ වගේම තමයි අද කොටසින් කතාවේ ප්‍රධාන චරිතයකට ලොකු දෙයක් වෙනවා. ඒ කවුද මොකද වෙන්නෙ කියලා ඔයාලම බලාගන්න එහෙනම්. ලබන සතියෙ හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමු ගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

76 thoughts on “The 100 [S07 : E13] Sinhala Subtitles | රතු හිරු යට ලේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • thanks …………….

    Reply
  • රෑ දානවා කිව්වට තාම නෑ

    Reply
  • Barima thana Dn english cls ynwaa broo.

    Reply
  • Kathawa ewilla dawas 3i

    Reply
  • Asanka mapa

    Episode 14 sub කවදද දන්නේ… ඉක්මනනට දාන්න.. බලාගෙන ඉන්නේ … ❤ ස්තුතියි.

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Ep 14 ada dapn mcn.

    Reply
    • ane aiye owwww….sarin sareta awth balanwa dalada kiyala

      Reply
  • අයියේ පුලුවන් ඉක්මනින් 14 ත් දෙන්න මෙච්චර කල් උපසිරැසි ගෙනත් දුන්නට ගොඩක් පින්.

    Reply
  • Anonymous

    අවසාන කොටස් තුනවත් ඉක්මනට දාන්න බැරිද

    Reply
    • Menuka Dilhan Jayasinghe

      එහෙම කියන්න එපා එ මිනිස්සුන්ට වැඩ තියෙනවා ඇති.තමන් ගැන විතරක් හිතන්න එපා අපි මෙවා සල්ලි දිලා නෙමෙයි නේ ගන්නේ

      Reply
  • 14 sub ekath ikmata dennko aiye

    Reply
    • Sub walata thanks. 14 ikmanata dennooo

      Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Sub ekata thanks.jayawewa..

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • කරුමයක් තමයි ඉතින් .මට මේ සබ් එක වැඩ නෑනේ.අකුරු පේන්නේ එක එක විදියට.මට විතරක්ද එහෙම

    Reply
    • matath ehemai please font eka dendako machan thanks

      Reply
      • Anonymous

        maget aul.penne na.kohomada hada ganne?

        Reply
        • Anonymous

          Matath oka una man itapasse ***Subbr free*** app eka install karagena sun eka hada gaththaa…oyalath try karanna eken wede hari yanawaa… screenshot ekak danna bahanee methana…

          Reply
  • Asanka mapa

    Thankas.. නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ. ඉලග කොටස පරක්කු වෙන්නැතුව එයිද?

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Uvindu Induwara

    Bro පුලුවන්නම් rised by wolevs වලටත් සබ් කරපන්

    Reply
  • Yasith Randika

    Thanks bro for sub

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • adooo thq ahhh

    pulvnm kauru hari

    The Jetsons & WWE: Robo-WrestleMania! mekta sub denako

    Reply
  • adooo thq ahhh

    pulvnm kauru hari

    Reply
  • thanks . enam balan hitiye

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    එනකම් බලන් හිටියේ…

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Anonymous

    ado thanks bokka ..

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • MadRad0912

    Thank you brother

    Reply
  • Anonymous

    Thank u broo sub ekata….❤️❤️

    Reply
  • අශාන්

    ගොඩාක් ස්තූතියි බයිස්කෝප්

    Reply
  • agili gana gana hitiye

    Reply
  • Thank you saho..m thawa dingen maga balan idala as dekath penne nathi wenawa.

    Reply
  • thankz bro puluvan ekmanatama sub eka denavata

    Reply
  • Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

    Reply
  • Sandaru Nimsara

    අම්මෝ බොහොම ස්තුතියි සහෝ මේක එනකම්මයි බලාගෙන හිටියේ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Ela bro sub eka
    Mulinnma bawe mama
    Hama dama comment nodammata
    Mamanam ubata tanx karanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *