The Admiral (2014) | විජයග්‍රහණයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ..
මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි දවසෙම 682,882ක් දෙනා මේක බලලා තියෙනවා.. ඩොලර් මිලියන 4.77ක ආදායමකුත් ලබලා තියෙනවා..ඒ 2014 ජූලි 30 වෙනිදා..මේක තමා දකුණු කොරියාවේ පලමු දවසක් ඇතුළත දේශීය හෝ විදේශීය චිත්‍රපටියක් උපයපු වැඩිම ආදායම හා නරඹන ලද වැඩිම ප්‍රේක්ෂක පිරිස.. ඒ වගේම දකුණු කොරියාව තුළ සති අන්තයේ වැඩිම ආදායමක් ලබපු හා වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ලද ෆිල්ම් එකත් මේක.. ඒ 2011 දී Transformers: Dark of the Moon ෆිල්ම් එක බලපු මිලියන 2.37ක ප්‍රේක්ෂකයන් පරදවමින් 3.35ක ප්‍රේක්ෂක පිරිසක් ලබමින්..ලබපු ආදායම මිලියන 25.94ක්… ඒ වගේම ඉක්මණින්ම දකුණු කොරියාව තුළ මිලියන 10 ප්‍රේක්ෂක සීමාව පසු කළ ෆිල්ම් එකත් මේක තමා.. අගෝස්තු 15 වෙනකොට දකුණු කොරියාවේ ජනප්‍රියම ෆිල්ම් එක වුණේ මේක.. ඒ Avatar ෆිල්ම් එක තියපු මිලියන 13.62 ප්‍රේක්ෂකයන් පරදවමින් මිලියන 14ට වැඩි ප්‍රවේෂපත් අලෙවි කරමින්.. ඒවගේම මේක දකුණු කොරියානු ඉතිහාසයේ චිත්‍රපටයක් ඩොලර් මිලියන 100ක ආදායම පසුකළ පළමු චිත්‍රපටය.. දකුණු කොරියාව තුළ ප්‍රේක්ෂකයන් 17,607,820 ක් බලපු ආදායම ඩොලර් මිලියන 132ක්… ඒ වගේම උතුරු ඇමරිකාව තුළ ඩොලර් මිලියන 1018කුත්., චිනයේ දී මිලියන CN¥26.53කුත්., එක්සත් රාජධානියේ දී ඩොලර් මිලියන 25.89කුත්., ජාත්‍යන්තර වශයෙන් ඩොලර් මිලියන 135.9කුත් ලබලා තියෙනවා.. මේව තමා මේක තියල තියෙන වාර්තා.. මේක උපුටා ගත්තේ විකිපීඩියා එකෙන්..පරිවර්තනය කරනකොට පොඩි පොඩි අඩුපාඩු වෙලා ඇති.. ඒවට සමාවෙන්න ඕනේ… තව ලියන්න තියෙනවා.. ඇගිලි රිදෙනවා අප්පා… ඇති වගේ..
මේකේ කතාව ගැන කියනවානම් ජපන්නු එනවා දකුණු කොරියාව ආක්‍රමණය කරන්න.. ඒ මුහුදු කොල්ලකාරයෝ සෙට් එකකගේත් උදවු ඇතිව.. මුං හදන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන්න.. 😀 මේ වෙනකොට දකුණු කොරියාව ගොඩාක් සටන්වලින් අන්ත විදියට පරාජය වෙලා., නැව් 12ක් විතර තියෙන නාවික බල ඇණියක තත්වෙට පත්වෙලා.. ජපන්නු ගාව නැව් 330ක විතර සිරාවටම නාවික බල ඇණියක්ම ඉන්නවා ඔන්න.. ඉතින් යී සුන් ශින් කියන නාවික සේනාධිපතිතුමා මේ නැව් 12 පාවිච්චි කරලා ඉතුරුවෙලා ඉන්න අයත් එක්කලා., මේ සටන කරන විදිය ඔයාලටම බලන්න පුළුවන්.. ඉතින් මෙයාට මුහුණ දෙන්න වෙන දේවල් මොනාද.,මෙයාට උදවු කරන අය කවුද., මෙයාට ද්‍රෝහී වෙන අය කවුද., මෙයාලා මොන මොන උපක්‍රමද පාවිච්චි කරන්නේ කියලා ඔයාලම බලන්න..
ඉතින් මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් කියන්නේ., කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා.. 😀 මලවදේ නේද.. මේකා හැමදාම කියනවා කමෙන්ට් දාන්න කියලා.. 😛
කමක් නෑ.. දාගෙන යන්නකෝ… ඉතින් හැමෝටම ජයවේවා..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9320 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Sub එක වැඩ නෑනි .ආසවෙන් film එක download kara. Balanna be sub eka wedanee.ane hadalaa denna
Dan Wada
මේක කොලිටිම ෆිල්ම් එකක් හොඳේ… පට්ට පීකුතු ෆිල්ම් එකක්. රෙකමන්ඩ් ෆොර් එව්‍රිවන්
Thanks ..
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
sub eka ela saho. digatama karanna
Thanx bro sub ekata…
Supiri
නියම film එකක්….උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා…….ජය වේවා…….උඩ තියන විස්තරයටත් thanks…….
බොහෝම ස්තූති
Supiri
Thank for the subtitles
Thankzzzzzzzz
නියමයි… බොහෝම ස්තූති
thanks for the sub
සබ් එකනං චාටර් බං. සොරි එහෙම කියන්න වෙනවට.
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
අවංකවම කියනවා නම් සබ් එක ගූ හැත්තෑවයි. අරුන් කියන එක නෙමේනෙ සබ් එකේ යන්නෙ.
පරයෝ sub එකක් කරනවානම් ඒක හ්‍රියට කරහන්. Sub එක තනිකරම බොරුවක්නේ.
සබ් එක bluray වලට අප්ඩේට් කරන්නකො
Kohomada
උපසිරැසියට බොහොම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි❤
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Bluray walata update karannako
Ptta
thanks saho…
tnx kollo
niyama kathwak,niyama film ekak, ee dekatama hari yana subs tikak. Gayan, thanks me wage film ekakata subs dunnata. godak aya wagema mamath kemathi me wage wenasma filmswalata. thanks again!
Cheers…baiscope and gayan
ela machan ….thanks…
සබ් එකනම් අන්තිමයි බන් මෙලෝම රහක් නෑ ☹️ උන් කියන එක නෙමෙයි සබ් එකේ යන්නෙ
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
meeka patta film ekak broo… thx..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks….
පට්ට පට්ට ඒ උනාට මේකේ පිර්වැය අඩුයි වගේ නේද බන් කමක් නෑ මන් බානවා සුපිරි ඇක්ශන් ඇතිනේ
thankz bro……..
ස්තුතියි මචන්.
ජය වේවා!!!
thanks a mruuuuuuuuuu
සබට ස්තුතියි සහෝ,ජය වේවා!!!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
thn Q 🙂
thanks
appa… niyama lipiya….
onna mama gattha…
ෆිල්ම් එක බැලුව සබත් එක්ක. පට්ටම ෆිල්ම් එකක්. සබත් පට්ට හොදේ
Thanks For ALL COMMENTS & Downloads.. 😀
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx bro
පට්ට ෆිල්ම් එකක් වගේ,
සබට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
lets goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo baby
ela tanq.
Thanks සහෝ …හදවතින්ම සුභ පතනව ඔබේ මහන්සියට…
good work bro… ;
thanks
thanks onna mamath download kara
thanks mchn keep up
Thanks
ස්තුතියි !!!
Film එක බැලුවා පට්ට සටනක් යන්නේ… sub එකට ස්තූති…
banna demma. thank you very much saho..
Lassana film eka Jaya Sepa Satuta Lebewa
Thanks Bro…!!!
TNx Bro
හොද එකක් වගෙ නෙහ්
බලමු
මචන්
සබට තුති
ඔබට ජය……..
නියම වැඩක්……
ජයවේවා….
ස්තුතියි මචන්.
ෆිලුම නම් පට්ටයි වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
thnQ sahooo
ela kollek
jayawewa
digatama karagena yamu
ටෙලර් ඒක නම් හෙදයි බාමි
මේ චිත්‍රපටියේ සිංහල සබ් එක නෙට් එකට දාල දැන් මාස 4ත් වැඩි. අපරාදේ තව කොච්චර සිංහලට පරිවර්තනය නොකරපු කොරියානු චිත්‍රපට තියනවද?
niayamai…patta 1k wge….thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela machan
thnx
THANKS SAHO.. GODAK PIN….
පට්ට ෆිල්ම් එකක්
සිංහල සබට බොහොම ස්තූතියි
ටේලරේ නම් හැඩයි වගේ…………. ඕන් එහෙනම් මාත් ගන්නවා.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
ස්තුතියි ගයාන් සහෝ..
පට්ට ෆිල්ම් එකක් වගේ………..
16 wana siyawase japana adhirajya wisin sidu kala koreanu akramanaye di koreanu nawuka senpathiyeku wu “yi sun sin(1545-1598)” yatathe 1597 di koreawa ithihasaye kriyathmaka kerenu wisistathama nawuka jayagrahanaya gana kiyawena nirmanayak. koreawa akramnaya kirime aramunin paminena japana nawuka yathra 330 ka dawantha praharayak samaga satane yedi “yi sun sin” senpathiya yatathe koreanuwan jayaganne owun sathuwa thibu upariuma nawuka yathra 12 sathura hamuwe prahaye yedawimenuyi. ehidi mema senpathiya diyawalak prayojanayata gena sathurata dena athi dawantha praharaya hamuwe japana dawantha nawuka hamudawa parajaya we. koreawe seoul aganuwara ithihasaye wisistathama nawuka senpathi lesa koreanuwan salakena “yi sun sin” ge saha yuddayedi upakara wu “turtle ship” nam kuda nawu hi prathimawak da gawurawa pinisa idikara atha.
පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි සහෝ…………………..!
ස්තුතියි සහෝ උපසිරැසියට.
Maxxxa bro, brilliant work, wish u all the best
korean film kiwwoth ithin supirima thamai.godak american kasikabal walata wediya.tnx bro..wedi wediyen korean film denna wish karanava…
maxxa film aka
thkz machn ,me flim akt sub one kiyla kochra kiwda man ,thkz mchn
ස්තුතියි ගයාන් සහෝ..
ජය වෙවා!
සබ් එකට thanx…!
ස්තුතියි සහෝ උපසිරැසියට.
maxaaa
maxxaaa..
Tnx
me kata sinhala sub eka kalin dila thibuna ban. eth kamak naaa thanka you
Thanks !
ela machan…………
922E4B5C364DB659EBDFD82293CA049961ED9A6A (720p hdtv 442 mb)
Good Post Friend, Thanks!
Thanku saho, niyamai
anna me wage patta awe dipan macho…….melo rahak nathi awate sub karanewate wade me wage patta awate sub dane eka wathinewa……sub ekate godak tnx bn….
anivaa
Thanks bro. Appreciate the effort.
thanks mewage films denawata.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks.
එල ඈ..
නියම විස්තරයක් දීලා තියෙන්නෙ.
ෆිලුමත් හොදයි වගේ.
බලමු නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !