The Adventures of Sherlock Holmes [S04:E02] with Sinhala Subtitles | කෝන්වෝල් ගම්මානයේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් අභිරහස් වලින් පිරුනු කතාවක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ෂර්ලොක් හෝම්ස් සිව් වන කතා මාලාවේ දෙවෙනි කතාව තමයි මේක. මේ කතාවත් IMDb දර්ශකයේ 8.0/10ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන කතාවක්.
කතාවෙ මුල ටික මෙහෙමයි.. ෂර්ලොක් හෝම්ස් ඔහුගෙ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත නිවාඩුවක් ගත කරන්න දොස්තර වොට්සන් එක්ක ලන්ඩනයේ ඈත පිටිසර තියෙන කෝන්වෝල් කියන ගම්මානයකට යනවා. ඒත් සුපුරුදු විදිහටම ඔහුටයි දොස්තර වොට්සන්ටයි ඒ නිවාඩුව විවේකීව ගත කරන්න නම් ලැබෙන්නෙ නැහැ. තවත් අමුතුම විදිහේ අභිරහසක් විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට භාර වෙනවා.
ඒ ගමේ ට්‍රෙගනිස් නමින් පවුලක් වාසය කරනවා. ඒ පවුලේ සහෝදරයෝ තුන් දෙනෙකුයි බ්‍රෙන්ඩා නමින් එක සහෝදරියකුයි විතරයි ඉන්නේ. ඒ ගමේ පල්ලියේ පූජකයා මේ පවුලට හිතවත් කෙනෙක්. මේ හතර දෙනාගෙන් මෝටිමර් ට්‍රෙගනිස් නම් බාල සොහොයුරා ජීවත් වෙන්නේ වෙනම ගෙදරක. එක දවසක් මේ හතර දෙනා එකට රෑ කෑම කාලා ඉවර වෙලා කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා. රෑ වෙන නිසා මෝටිමර් කාඩ් සෙල්ලම අතර මගදී ගෙදර යනවා. ඒ යන්නේ පුංචි හිත් රිදවීමකුත් වෙලා. ඊට පහුවෙනිදා ව්‍යායාම කරන්න යන මෝටිමර්ට තමන්ගේ සොයුරන්ගෙ නිවසට යන දොස්තරවරයව මුණ ගැහෙනවා. ඒ දොස්තර වරයව කැඳවලා තියෙන්නේ පූජක වරයා විසින්. ඉතින් මෝටිමර් ඒ දොස්තරත් එක්කම සොහොයුරන් ජීවත් වෙන නිවසට යනවා. එතනදි ඔහුට දකින්න ලැබෙන්නේ මහා ඛේදවාචකයක්. තමන්ගෙ එකම සොයුරිය බියෙන් විරූප වෙලා මිය ගිහින්. ඒ වගේම යස අපූරුවට හිටිය සොහොයුරන් දෙදෙනා උන්මන්තකයින් වෙලා. ඉතින් මේ අපූරු අභිරහස විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට පැවරෙනවා. අසනීප තත්වයෙන් හිටියත් ඉතින් දන්නවනෙ හෝම්ස්ගෙ හැටි. අභිරහසක් නම් අත අරින්නෙම නෑ.. ඒ අතරේ ඊට පහුවෙනිදා ඒ වගේම තවත් ඛේදවාචකයක් ඒ ගමේම සිදු වෙනවා.
ඉතින් යාළුවනේ.. අර තුන් දෙනාට ඒ වගේ ඛේදවාචකයක් වෙන්න හේතුව මොකක්ද? ඊට පසුවෙනිදා සිදු වෙන ඛේදවාචකය මොකක්ද? මේක මිනිස් ක්‍රියාකාරකමකින් උන දෙයක්ද? නැත්නම් වෙනත් අත්භූත බලවේගයකින් සිදු උන දෙයක්ද? කොහොමද ෂර්ලොක් හෝම්ස් මේ අභිරහස විසඳන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1800 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks Bro !!!
බොහෝම ස්තූතියි
Sub Oni machn
api mulu season ekama dwnld krla thiyenne sub denne nadda?
ඉතිරි සබ් ටිකත් ඉක්මනින් දෙන්න. ටීවී සීරීස් එකම ඩවුන්ලෝඩ් කරලා බලාගෙන ඉන්නෙ ඔයාලා සබ් දෙන තෙක්.
parakkui….!!
sub denne naddoooo…!!
අනේ සබ් එක දෙන්නකෝ..
Sub parakkui bn awilla godak wela gatta
api mulu series eka down karala inne ko sub ..?
aiyoo ko ithuru ewa… ?
great work.Ithuru tikath ohommama dunnoth hondayi
Ko sub
Thanx a lot.. Ithuru sub tikath denna ikmanata..
අනිත් sub ටිකත් දෙන්න.. නියම වැඩක් . (Y)
grt wrk.. wish you all the best. ithuru tikatath sub dennakoooooo
Sub oneeeeee……
තාමර සහෝදරයාටත්, දිනිඳු සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි. ඉතිරි සබ් ටිකත් ඉක්මනින් දෙන්න. ටීවී සීරීස් එකම ඩවුන්ලෝඩ් කරලා බලාගෙන ඉන්නෙ ඔයාලා සබ් දෙන තෙක්.
anitha sub tikath one
Patta wadak…niyamay…anith sub tikath ewapanko…plz..
Niyama Wedak, Ithiri sub tikath Danna, Please.
digatama sub ooni saho…jayawewa..
ithuru sub tika danne nadda bro ??
පට්ටයි ආ එල 😀
anith kotas tikath danna.api asawen inne a tika labenakan
patta broooooo thnks
සබට තෑන්ක්ස් දිනිඳු අයියේ. මේ කතාවේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොතේ තියෙන්නේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියලා නේද? වැරැද්දක් කියනවා නෙවෙයි.
aio ko ithuru sub tikath dennako
බොහොම ස්තුතියි දිනිදු……සබ් එකට……
Ithuru tikath dennako
thnx bro prt 3 ekatath denna
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnq saho
godak sthuthi malli. digatama sub denna.
really really really thanks macho. mama godak aasawen balana season ekak.
sameera.
elamaa….