අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

The Walking Dead Season 3

කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ.

ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් වෙනම සූදානමක් වෙනවා. ඒක ඔයාලාට අද කොටසින් දැනගන්න පුලුවන්. මේ අතරේ මිල්ටන් ඇන්ඩ්‍රියාට වෙන්න යන දේ පැහැදිලි කරනවා. රික්ට අනතුරු අගවන්න කියලා. ඇන්ඩ්‍රියාට පුලුවන් වේවිද රික්ට වෙන්න යන අනතුර ගැන කියන්න? වුඩ්බරි වලින් පැනගන්න පුලුවන් වේවිද? අද කොටසින් දැනගන්න. සුභ දවසක් හැමෝන්ටම. (මේ ලියපු ටිකට වඩා ගොඩක් දේවල් අද කොටසේ තියනවා. අරගෙනම බලන්න.)

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

22 thoughts on “The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Pramukmili

    Thanx bro……..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Tnx macho.I will wait Next Episode sub…

    Reply
  • Shan Jamaldeen

    Eiyamai bro….. Ilaga Episode Eka Enakan Waiting

    Reply
  • Niyamai Kalum Sahoo……
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • තැන්කූ සහෝ ඔබට ජය !

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • shashidil

    සුපිරි මචෝ..හැබැයි ඊළඟ එක එනකම් බලාගෙන ඉන්නේ ….

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    කැළුම් නියමයි ඈ…
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ඔන්න බාගත්තා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… 😀

    Reply
    • Grimm (2011) ඒකටත් සබ් දෙන්නකෝ සහෝ….

      Reply
    • කැලුම් ගුණසේකර

      (y)

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *