අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නරවි සංකවෙනත් භාෂාසිංහල උපසිරැසිහොල්මන්

The Appearing (2014) | නැවත පෙනීසිටීම !! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Appearing (2014)

කොහොමද යාළුවනේ.මගේ නම රවී…. මටත් අලුතෙන් ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් එකට එකතු වෙන්න අවස්ථාව ලැබුනා….මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ගොඩක් කල් බලාගෙන හිටිය බයිස්කෝප් එකට ෆිල්ම් එකක් උපසිරැසි ගන්වන්න. ඒත් වැඩ රාජකාරි නිසාම කරන්න බැරි උනා. ඒත් අන්තිමේට කෝමහරි අවස්ථාව ලැබුනා.මට ගොඩක් සතුටුයි.. එකට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ඒකේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඒවාට සමාවෙන්න කියලත් කියනවා.

මේ ෆිල්ම් එක ටික දවසක් බාර අරන්.පොඩ්ඩක් වැඩ වැඩි ඉතින්. ඒ අස්සේ තම මේක කොමහරි ඉවර කලේ.ලොකු ආසාවක් තිබ්බනේ මෙහෙම එකක් කරන්න. ඒ නිසාම කරා කෝමහරි. වැඩ අස්සේ නිසා ඉතින් තව පැතුම් කියලා මගේ යාලුවෙකුගෙනුත් හෙල්ප් එකක් ගත්තා.ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා.

මගේ film එක තමයි Horror | Mystery | Thriller ගණයට අයත් වෙන The Appearing . මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 25 තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් දැන් ටික දවසකට විතර කලින්. දැනට IMDb අගය 3.2/10 ක් අරන් තියනවා.මේක නිර්මාණය කරලා තියෙන්නේ Daric Gates විසින්. මම කතාව ගැන කියන්නෙ නෑ. අමුතුම ස්ටෝරි එකක් තියෙන්නේ. ඔයාලත් බලන්නකො. බලලා කියන්නකො ඔයාලට හිතෙන දේ.

එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් ආයෙත් හමුවෙමු… 🙂 🙂 🙂

The Appearing (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/pegfy” type=”icon” “center” newwindow=”yes”] 600 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

7B5A78FEAE581BBA13AB2E9D18C5B2B8F8E6118B

[button link=”http://f.oc.gs/dipus” type=”icon” “center” newwindow=”yes”] 700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

9A1393F5FA354FDA025CE1C94ABF47837AA5C633

[button link=”http://j.oc.gs/actok” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

C0A7C0B54199806C6A63BBD74BF62A5B0A246067
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “The Appearing (2014) | නැවත පෙනීසිටීම !! [සිංහල උපසිරසි සමඟ]

  • Srimal Priyanga

    Donnie Darko [2001]
    Film ekata sub denna

    Reply
  • manuja indeewara

    thank u……

    Reply
  • සදීෂ් රවිදු

    පලමු සබට සුභ පැතුම්…!
    දිගට ම අපිත් එක්ක ඉන්න.
    ජය….!!!

    Reply
  • Thanks Saho,,,,,,,,,,,

    Reply
  • පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ…
    පලවෙනි එකම හොල්මන් එකකින් පටන් ගත්ත එක හොදයි….
    දිගටම සබ් දෙන්න….ඔබට ජය…!!!

    Reply
  • thanx sahodaraya…digatama karagana yanna magen suba patum…

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Udara Rajapakse(shan)

    ela machooo

    Reply
  • palamu vadeta suba pathum machann. meeta wadiya tikak honda film denna. eth thanks machan sub ekata.

    Reply
  • බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම සබ් දෙන්න.

    Reply
  • Tharaka Sampath

    meka hollywood film ekak ne. kamak ne. thanks machan.

    Reply
  • Gayan V.&.M.C

    meka bollywoodda,hollywoodda?

    Reply
  • machan Me Film eketh Puluwannam Subs Dahanko IMDB Ratings 8k tiyenawa meke

    Donnie Darko [2001]

    Reply
  • HINDI NEWEINE YALUWAAA
    AWLAK NA ELAZZZ

    Reply
  • නලින්

    ස්තුතියි රවි සංක සහෝ!

    ජය වේවා!

    Reply
  • chandima amarasinghe

    thawat alut yaluwek…. niyamai degatama karagana yamu subapatum….& Thaz.

    Reply
  • best of luck bra………………

    Reply
  • Sub 1ta thanx… Digatama karagena yamu…

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank you Ravi

    Reply
  • “චූටී මල්ලි”

    එල
    දිගටම දෙන්න
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • pattai mcn.oyata suba pathanawa.

    Reply

  • නියමයි
    පළමු වැඩේට සුබපැතුම්!! 😛
    උපසිරැසියට තුති…… 🙂
    දිගටම වැඩේ කරගෙන යමු
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *