The Art of the Steal (2013) | සොරකම් කිරීමේ කලාව… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටිය, මේක මගෙ මුල්ම උපසිරසි නිර්මාණය. මම මගෙ පහසුවට උපසිරැසි කීපයක්ම හැදුව මීට කලින්. මගෙ යාළුවො කීව මේ සුපිරි සලරුවටත් සබක් ගහලදෙන්න කියල. එතකොටයි මමත් දැක්කෙ මේක පිස්සු හැදෙන කතාවක් බව. කතාවේ එක තප්පරයක්වත් මගහැරගන්න හිතෙන්නෙ නැති සුපිරි ෆිල්ම් එකක් මේක. එක මොහොතක් මගහැරුනොත් සිද්දවෙන දේ හිතාගන්න බැරුව යනවා. ඉතින් එක මොහොතක්වත් මගහැරගන්න එපා.
Italian Job වගේ කතා වලට ප්‍රියකරන අය ආස වෙන කතාවක් මේක. විශ්වාසය පදනම් කරගෙන ජීවිතේ ගෙනියන්න බැරි අයට අවසානෙදි වෙන්නෙ මොකද කියල මේ සලරුවේ හොඳින් කියවෙනවා. තමුන්ගේ සහෝදරයාව පාවා දෙන කෙනෙක්ට දඬුවම් දෙන්න මහන්සිවෙන, විශ්වාසවන්ත යාළුවො කීප දෙනෙක් ගැනයි කියවෙන්නෙ. ඒ මහන්සියට ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නෙ මිලියන ගණනින්. දඬුවම දෙන්නෙ නම් උපරිම ධර්මෙන්. අන්තිමට කාටවත් හිතාගන්න බැරි විදියට මේ පුද්ගලයා තමුන්ගෙම සැලැස්ම ඇතුලේ තමුන්ටම වල කපාගන්නවා. “ෂර්ලොක් හෝම්ස්” වගේ දුර දකින, “ක්‍රන්ච්” කියන පුද්ගලයා තමයි ඔහුට මේ පාඩම උගන්නන්නෙ. කතාව බලලම හොඳද නැද්ද කියල තීරණයකට එන්නකො. හීනියට හොර වැඩක් කලාට මේ වගේ වැඩ නම් කරන්න හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
සැ.යු :- සමහර තැන්වල තේරුම පැහැදිලි කිරීමේදී පොඩි පොඩි වෙනස්කම් වුනා. එහෙම අඩුපාඩුවක් අහුවුනොත් මගෙ [email protected] ලිපිනයට ගුණ-දොස් එවන්න. දවස් ගානක් මහන්සිවෙලා කොටපු උපසිරැසිය ගැන comment එකක් දාන්න, ඔයාලගේ තප්පරයක් නාස්තිකරගන්නත් අමතක කරන්න එපා. ඒ වචන අපට ලොකු හයියක්. MEDIA PLAYER CLASSIC (321 player) යොදාගෙන සලරුව නැරඹුවොත් සුපිරි අත්දැකීමක් විඳින්න පුළුවන් වේවි.
බයිස්කෝප් නඩේට සුභපතන ගමන්, සලරුව ඔයාලට බලන්න තියල මම යනවා මගෙ ඊළඟ සබ ගහන්න.
[button link=”http://h.oc.gs/twooe” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5109 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මධුසංඛ (දළ ඇතා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanx
ane man extract all kalata mage lap ekt sub wada nane. wena film alat wada kla .oyage me film ekata sub wada kalada?
මොකද්ද බන් මෙ දළ ඇතා කියලා යටින් දාලා අයෙ එහෙම දාන්න එපා සැහෙන්න කරදරයක් එක බලන කෙනාට් මහන්සි වෙලා කරපු වඩෙන් වැඩකුත් නැ
සබ් එකට ස්තුති
Thnks mchn
Italian Job (2003) vage nam ithin nobala kohomada?E nisa onna math bagaththa.Sinhala upasirasiyata bohoma sthuthi Amila saho!Obata jaya!
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .අමිල සහෝ
thanks bro..
Thank you bro sub ekata..
Jaya wewa!
elas machan gaththa
නියමයි මචං.දිගටම කරගෙන යං.ජයෙන් ජය…….
Thanks Bro..
Ela machan, Patta film eka, Thank you
thanks
patta mchn….thnx sub walata…..great job,,,,
උපසිරෑසියට ස්තුතියි
thanx macha bisecope1ta jaya…………….
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank U Amila.
good job
patta
Thanks Macha…………………n
පලවෙනි එකට සුබ පැතුම්…
දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!
thanks bun..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
ඕන්න මමත් බාගත්තා….
ස්තුතියි මචෝ
Patta AA
Thanxx
thanks..
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න, ජයවේවා.
නියමයි
පළමු උපසිරසියට සුබ පැතුම්
Me wage filmnam supiri saho.
elaa kolla…,fatta digatama sub demu
thanks machan!
අපේ දළ ඇතාට සුබ පැතුම් . තව තව sub දාන්න කට්ටිය ඔක්කොම එකතුවෙලා දෙමුද පොඩි සද්දයක්……………………….
onna Italian Job wage nisa balanna hithuna, jayawewaa machan
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ela film ekak wage ..
thank you……..!
Thanks, නියමයි
ජයවේවා!
Thanx saho sub 1ta, patta film 1k
thanx bro.
tahanks
patta patta ban. patta film akakata ban uba sub aka dunne.
Thanks .. Good work
ela
G’ luck for the 1st attempt Bro.Patta film ekak wage. Great work & Lot of thanks AMILA saho.digu gamanak yamu.jayen jaya…………
හ්ම්ම්ම්ම්ම්
මේක හොද එකක් වගෙ තමා
එල මචෝ
තව කරමු
සබට තුති
ඔබට ජය…..
ස්තුතියි
Ela Ela
එල…
Thanks Mchng >>>>>>>>>>>
Mee wage supiri 1k Aran ekmanta enna >>>>>>>>>>>>>>>
Thanks saho
Thanks
පලවෙනි වැඩේට සුබ පැතුම් දිගටම සබ් දෙන්න ස්තුතියි
thank bro
sub ekata thanx sahoooo
Patta Saho……….. Thanks Saho……
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
පළවෙනි එක නියමයි !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න !
ජය පතනවා !
😀
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම සබ් දෙන්න
ස්තුතියි සබ් එකට.
ඔයාලගේ මහන්සියට ස්තතියි
මේ වගේ කට්ටියක් හමුවීම ගැන සතටුයි
බොබී
ස්තුතියි
බලන්න හොඳ එකක් වගේ තමයි…
පළමු උපසිරසියට සුබපැතුම්.තව තවත් සබ් කරන්න ලැබේවා!!
godak kal idala filme eka laga thibuna upasiras nathuwa kammali kamee baluwe na dn balatheki thanxx 🙂
උපසිරැසියට තුති……
thanks…….!!!!!!
එල මචන් .. පලවෙනි උපසිරස ගැන් වීමට හැකිවීම ගැන ………
දෙකක් නෑ මේකනම් සුපිරිම බයිස්කෝප් එකක් වගේ ඔන්න බාන්න දැම්මා……..
ඉස්සරහටත් මේ වගේ සුපිරියට වැඩ දෙන්න ඕනේ හොදේ………….. 😉
බුදුසරණයි………
niyama ekka wage aniwaranna balanna oni sahooa thankas… 😀
adupadu tibbat nanat sub denavada thanks machan,
elazzzzzzzzzzz
niyama film 1 wage…thnkss sahoo sub ekata……..
Waaaw!!!! more than impressive 😀 Good Luck!! 🙂
බොහොම තුති සහෝ
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
සුබ පතනවා දිගටම කරගෙන යන්න..!!
ස්තුතියි අමිල සහෝ! ලිපියේ හැටියට නම් මේක අනිවා බලන්න ඕනේ
ජය වේවා!
first sub ekata suba pathum,jaya wewa
thanx machan ekenma.. loku mahansiyak wela thiyanawa
හරි ඔන්න බාගත්තා බලමු එහෙනම් කොහොමද කියලා කතාව ස්තූතියි
නියමයි
පළමු උපසිරසියට සුබ පැතුම්
😛
උපසිරැසියට තුති…… 🙂
දිගටම සබ් දෙමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks Saho..!
onna ma agaththa thanks saho obata.puluwannam tamil film karala dennako.obata jaya.b.s
thanks Dear
Thanks lot…………………………………..
good work bro
thanks saho…….
ස්තූතියි මචෝ…. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
ela ela thanx for sub & film
Mama ada 1. Supiri filumak thama. Mama nam baluwa. Ayeth balanna ahakine sinhalenma. Jayawewaa saho!!!!!