අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S01 : E07] with Sinhala Subtitles |ගින්දර සමඟ සෙල්ලම්.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

බැට්මෑන් ට විරුද්ධව එන නොයෙක් හතුරන් අපි දන්නව, ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුයින්, ලොකු අවුලක් නැතත් කැට් වුමන්, මෙකී නොකී කොච්චර අය එනවද. ඒ අතර අද එන්නෙ අලුත්ම එකෙක්. එයාගෙ නම ෆයර්ෆ්ලයි. කවුද මේ ෆයර්ෆ්ලයි?

ෆයර්ෆ්ලයි කියන්නේ අධි තාක්ෂණික ජෙට් පැක් එකක් සහ ලේසර් තාක්ෂණයක් පාවිච්චි කරලා හදාගත්ත සූට් එකක් ඇඳන් ඉන්න, ඒ සූට් එකේ උදව්වෙන් අහසේ මහ වේගෙන් යන්න පුළුවන් කෙනෙක් ට. මෙයා කරන්නේ කුලියට හොර මැරකම් කරන එක.

හැබැයි අද කතාවෙ විශේෂත්වය තමා මේ ෆයර්ෆ්ලයි නිසා බැට්මෑන්ට වගේම බෲස් වේන් ටත් පොඩි බලපෑමක් වෙනවා. මොකක්ද ඒ බලපෑම. බැට්මෑන් ට වගේම බෲස් වේන්ටත් පුළුවන් වෙයිද මේ ෆයර්ෆ්ලයි සහ ඔහුව පාලනය කරන අය කරන අපරාධ නවත්තන්න? එපිසෝඩ් එක බලලම ඉන්නකො. එතකොට හැම දේටම උත්තර ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය…!

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                                     All Episodes                                     Next Episode

11 thoughts on “The Batman [S01 : E07] with Sinhala Subtitles |ගින්දර සමඟ සෙල්ලම්.. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • lahiru lakmal

    ස්තූතියි සහෝ සබ් එකට .ඔහොම්ම වැඩේ දිගටම කරගෙන යමු.ජයවේවා!

    Reply
  • Harshana Maswelagedera

    patta bro!

    Reply
  • Supun chameera

    එල මචන් එල.

    Reply
  • Ravindu Rukshan

    Plz Oyala Kawruhari mata me series eka download karanna torrent link ekak hari direct link hari denawada……..mula idala ganna

    Reply
  • Thnq broh sub ekta. Puluwn nm tkak ikmnta dnnah.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *