අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Batman [S01 : E12 & E13] with Sinhala Subtitles | ක්ලේෆේස් ගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 6 votes.
Please wait...

The-Batman-TV-1

ඔන්න යාළුවනේ දන්නෙම නැතිව පළමු සීසන් එකේ අන්තිම කොටසටත් ඇවිල්ලා. ඉතින් ගොඩක් සතුටුයි, ඉක්මනින්ම පළමු සීසන් එක ඉවර කරපු එක ගැන.

මේ කොටස ගැන කියනවා නම්, මේක අනිත් එපිසෝඩ්ස් වලට වඩා දෙගුණයක් දිගින් වැඩියි. ටීවී එකේ නම් ගියේ මේක දෙකට කඩලා දවස් දෙකක. කතාව ටිකක් දිගයි. මේකෙ මම මුකුත් ඉඟියක් දෙන්න යන්නෑ, මොකද මේකෙ කතාව කලින් කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනවා. ඉතින් බොහොම කෙටියෙන් කිව්වොත්, මේකෙදි තමා ක්ලේෆේස් කියන කෙනා එළියට එන්නෙ. එයාට ඕන කෙනෙක් ගෙ ස්වරූපයට හැරෙන්න පුළුවන්. ඕන දෙයක් මවාගන්න පුළුවන්, ඒ වගේ දරුණු කෙනෙක් තමා.

මුල්ම කාලෙ බැට්මෑන් ට වත් මෙයා එක්ක හැප්පෙන්න බැරි වුණා. ඒත් බැට්මෑන් මොළකාරයා නිසා නියම සොයාගැනීමක් කරලා මෙයාවත් ඉස්සරහට නවත්තන්න ක්‍රමයක් එයා හොයාගන්නව. හම්මේ ඉතින් මදැයි මම කියෙව්වා. ඔයාලාම බලන්නකො එහෙනම්. මේක දෙගුණයක් දිගයි වගේම සබ්ටයිටල්ස් ලයින් ටිකත් දෙගුණයක් දික් වුණා. ටිකක් අමාරුවෙන් තමා සබ් කළේ. එහෙනම් මම අලුත් සීසන් එක අරගෙන එන්නම්. හැමෝටම ජය වේවා!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Season>>

19 thoughts on “The Batman [S01 : E12 & E13] with Sinhala Subtitles | ක්ලේෆේස් ගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

  • bro 5 weni season eka onee

    Reply
  • Bro season 5ta sub dennako

    Reply
  • SEASON 02 SUB EKA DANNEKO

    Reply
  • sub ekata godak isthutiy 2nd eka nadda?

    Reply
  • සහෝදරයා ඔය ගැම්මෙන්ම ඉතුරු සීසන් එකෙත් සබ් දාන්න ආ තව ඩවුන්ලෝඩ් ලින්ක් එහෙකුත් දැම්මා නම් හොඳා පේනවනෙ කොල්ලො ටික නාහෙන් අඬා ගත්තු ගමන්මනෙ

    Reply
  • bat man series eke ithuru tika dennne nadda?

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි මචෝ ඉක්ම්නටම පලමු වෙනි සීසන් එක ඉවර කරානේ…..
    2 වෙනි සීසන් එකෙන් හමු වෙමු….
    ජය වේවා…

    Reply
  • thanx brooo..elazzzz..oya danakam api anit eva balanne ne..elaz

    Reply
  • නියමයි සහෝ නියමයි.පළවෙනි සීසන් එකේ උපසිරැසි ඔක්කොම ඉක්මනින් දුන්නට බොහොම ස්තුතියි.ජය වේවා!

    Reply
  • Jathi bro…
    Sub ekata pin..
    Jaya wewa…

    Reply
  • thanks saho sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *