2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙ…

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ අයිතිය, නිදහස හා තම මව්බිම කරා ළඟා වීමට එම දූපතෙන් පැන ගැනීමට දරන උත්සාහය මෙම සුවිශිෂ්ට සිනමා සිත්තම මඟින් නිරූපණය කෙරේ.
හිට්ලර්ගේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව හා ජපානය අතර පැවති කුරිරු යුද සමයේ දී ජපානයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ අවි ආයුධ කර්මාන්තයත් සමඟ ජපානයේ නාගසාකි නගරය අසල පිහිටා ඇති හෂීමා දූපතෙහි ගල්අඟුරු පතල් හෑරීම සිදු කෙරුණි. මෙම දූපතෙහි පතල් රැකියාවෙහි නිරත වන කම්කරුවන් හට ඉතා කුරිරු ලෙස සලකමින් තාඩන, පීඩන සිදුකරමින් වහලුන් ලෙස රඳවාගෙන සිටියහ. මේ අතර රැකියා බලාපොරොත්තුවෙන් මෙහි පැමිණෙන කාන්තාවන් හට අත් වන්නෙ දරුණු ඉරණමකි. එනම්, මෙම කාන්තාවන් ගණිකාවන් ලෙස යෙදවීමයි. මෙය ජපානයේ නාගසාකි නගරයට පරමාණු බෝම්බ හෙලීමට ආසන්න සමයේදී සිදුවූ සත්‍ය පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවකි.
2017 වර්ෂයේ ජූලි මස 26 වනදා දකුණු කොරියාවේ තිරගත වීම ඇරඹූ මෙම අනර්ඝ සිනමා සිත්තම මිලියන 21ක අධික මුදලක් බරපැන දරමින් නිර්මාණය වූ අතර, ඇමරිකානු මුදලින් මිලියන 46.1ක් වැනි දැවැන්ත Box Office වාර්තාවක් තැබීමට ද මෙය සමත් වී තිබෙනවා. Action, Drama, Fantasy යන අංශයන්ට අයත් මෙය The Berlin File (2013), Vetarin (2015) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Ryoo Seung-wan විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Sangkyunkwan Scandal (2010), A Werewolf Boy (2012), Descendants Of the Sun (2016) වැනි අතිශය ජනප්‍රිය නිර්මාණයන්හි රඟපෑ Song-Joong-ki හා Master’s Sun (2013), A Company Man (2012) යන නිර්මාණයන්හි රඟපෑ So Ji-sub යන සුප්‍රකට රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩගැන්වී ඇති මෙම චිත්‍රපටය Imdb දර්ශකයේ 7.2 ක ඉහල අගයකුත් Rotten Tomattoes හි 55% කුත් ලබාගැනීමට සමත් වී තිබෙනවා.
කතාවේ වැඩි විස්තරයක් නම් කියන්න යන්නෙ නෑ. ඉස්සෙල්ලම කිව්ව කරුණු වලින් ඔයාලට කතාව මොන වගේද කියලා තේරෙනවා ඇතිනෙ. මම නම් කියන්නෙ මේ වගේ සුපිරිම සුපිරි කතාවක් අතාරින්න නම් එපා කියලා. මේ මගේ පස්වැනි උපසිරැසි ගැන්වීම. මේක මං බාරගෙන කරගෙන යන අතතුරදි වැඩ වගයක් වැටුනා. ඒක නිසා තමයි උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුනේ. ඒත් ඉක්මනටම දෙන්න ඕනෙ නිසාම හනි හනිකට කරන්න ගත්තා. හම්මෝ! දැන් නම් දොළහත් පහුවෙලා නිදි මතයි! එහෙනම්, නැවත උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන්, යන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR/HD පිටපත් සඳහා අදාළ වේ.
23,294 downloadsDownload The-Battleship-Island-2017-BR.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/unnamed.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් නුවන්ත
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් නුවන්ත
Subtitles
127 comments
Soori
Thilina Chamara
thank you
ip
Thnx bro
gihan de mel
thanks, brother
Ganicus
supirimai machoooo
prabodha
Thank u sub ekata ...
Kasun Widusha
tnx mcn
nipun
Thnx bro
විදුෂාන් සජිත්
පට්ට ෆිලුමක් වගේ, උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, දිගටම යමු, ජය වේවා,!.. :-)
Dedunu
බොහෝම ස්තුතියි උපසිරැසියට...
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි සහෝ
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thisal
බොහොම ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suranga
thanks saho..
Sanjaya
පට්ට සහො
Udara Damith B/K
එල
Saliya Wickramasinghe
Page not found කියල වැටෙනවනෙ..
Hashan Liyanage
elama thanx macho
Gayan
thankx saho
Tharindu Athukorala
bluray update එක එනකම් එන්නව.tnx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kavinda Banuka Athukorala
sub ekata jaya thanks wewa digatama wade karan yamu
$$$$$$$$$$$$$$$$$$$$
%%%%%%%%%%%Manura Sathsarindu
thanx saho...
kasun
pattttta
Chanaka
Thanks Saho..
sarada Leo
thanks bro. niyamai
Dhanushka
niyamai... api oba samaga hamadama
Lakshan Thennakoon
ela hoda copy yak awama balanawa thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kaveesha
Thanks bro sub akata...Digatama yan...
udara
thanks bro
Udaya Fernando
Thanks Kasun
Rajitha
Thanks bro.......jayawewa.......!
අබා
ස්තුතිය් සහෝ උපසිරසියට....ජයවේවා....!!!!
Viduranga
thanks machan sub ekata
Ruwan
Well done
dilan lakmal
Thanks machan sub ekata.ela.jaya wewa
Ramesh Kusalantha
sub ekata ela but link ekak hoyanawa bnthawama
කසුන් නුවන්ත
වීඩියෝ පිටපත baiscopedownloads.com එකෙන් ගන්න පුළුවන් සහෝ.
lasith
thanx for the sub....
A. Chanaka_Bandara
හොද film එකක්. Sub එක දුන්නට Thanks.
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!wiki
Thanks
Ramal
Thanx bro....
Dhanush Narangoda
thanks machoooooo
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට කසුන් සහෝ.
ජයෙන් ජය.Dulanga
Thanks
අසිත
elama saho thanks
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි උපසිරැසියට නුවන්ත සහෝ.....