අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S01 : E10] | හොඳම කුතුහලය 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !

ඇන්ස්ලෝ ගැරික් අපරාධකරු FBI රහස් අංගනයට නොසිතූ ලෙස කඩා වදිමින් සිදුකළ අපරාධය සහ ඒ නාඩගම තවමත් අවසන් නොවූ බව මෙන්ම තම පරම මිතුරෙකු වූ ඩෙම්බේට සිදු වන දෙය නොපෙන්වාම අපරාධ ලැයිස්තුව නාටකයේ නම වැනි කොටස අතිශය කුතුහලය දනවන අවසානයක් කරා ගිය බව ඔබට මතක ඇති. එමෙන්ම අද කොටසින් ඩෙම්බේගේ අවිනිශ්චිත ඉරණම ද තීරණය වේවි.

පෙර කථාංගයේ ලෙසම දසවැනි කොටස ගැන වැඩි විස්තර කිරීමට යන්නේ නෑ. ඊට හේතුව අපරාධ ලැයිස්තුවේ නාටකයේ නිසග ලක්ශණ වන කුතුහලය සහ අතිශය අවිනිශ්චිත අවසානය මේ කොටසේදීත් නොඅඩුව තිබීමයි. එසේනම් එය නැරබිම ඔබට බාරයි.

තවත් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/9r3h” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1b0f4bec866baf80431e337994b7e5a94e5094aa
[button link=”http://tinyw.in/wlMp” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c7cce8c56e8532774da07f6366e1a959e4a396cb
[button link=”http://tinyw.in/dqcR” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
77bfb991eb8822538d08d01e48a5e99768e3328f
[button link=”http://tinyw.in/TxET” type=”icon” “center” newwindow=”yes”] 760 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dd46d10aacd072aa50033103167a8e3208c0e6ff
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

36 thoughts on “The Blacklist [S01 : E10] | හොඳම කුතුහලය 2 [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත ස්තූතියි………………………..

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි/////////////////////////////

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • නියම TV Series එකක්. සබ් දුන්නට තෑන්ක්ස්.

    Reply
  • Dulanjana Liyanage

    අපි ඊලග episode එක එනකන් බලන් ඉන්නේ………….

    Reply
  • ko ithuru tika…………………
    me ke inna godak aya mulu kathawama denne eda eda……….
    sorry mehema kiwwata machan…….eth e wede kathai…

    Reply
  • 11 thama nedda yalu………….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • bohoma stuti saho…. .
    balamuko me kotase moko wenne kiyala…. .

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    මේ කොටසෙන් පස්සේ කථාව ඉවරයි වගේ නේද….

    Reply
  • thanks saho..nxt episode eka january wla enw..ekth ikmnt sub denna….gd luck

    Reply
  • නලින්

    ස්තුතියි මිහාන්…

    ජය වේවා!

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. අනිවා ගිය කොටසෙන් පස්සේ මේ කොටස එනකම් සෑහෙන අමාරුවෙන් උන්නේ. මෙන්න දැන්ම බාගත කරගෙන දැන්ම බලන්න යනවෝ. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    එලකිරි මිහානයෝ.
    නැගලම යනව නේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • fatta fata fata.. thankz a lot wewaaa!!!!

    Reply
  • පට පට්ට සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මිහා…
    කලින් කොටහත් තාම බලන්න උනේ නැහැ…
    වැඩ වැඩි නිසා මේ දවස් ටිකේ..
    බාලා තියා ගන්නවා..
    හිමීට බලනවා එක සැරේ දෙකම..
    ජය වේවා..

    Reply
  • sachesc (සචෙස්ක්)

    මේකනන් බලනකන් ඉවසිල්ලක් නෑ … තැන්කූ වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *