අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S01 : E17] | කවුද මේ අයිවන්…? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන් !

ඇමරිකන් රජයේ සයිබර් අපරාධ පරීක්ශණ ගාරයකට සිදුවන අනපේක්ශිත හැක් කිරීමක්, රජය සතු න්‍යශ්ටික අවියකට සමාන බලයක් සහිත සයිබර් තාක්ෂණයක් සහිත උපකරණයක සොරාගෑනීමක් කරන තරුණ බොළඳ ගැටවරයෙක්. එය භාවිත කරමින් ආදරය වෙනුවෙන් මහා සංහාරයකට මුල පිරීමක් සහ ටොම් කීන් ගේ ගුප්ත ගැටලුවේ තවත් පැතිකඩක් සමග දිගහැරෙන The Blacklist 17 වෙනි කොටසයි මේ.

තවත් කොටසකින් හමුවෙන තුරු ඔබට ජය !

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/1CCD” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

353fd39867120c675821961a55c806c595c84e0b

[button link=”http://tinyw.in/jZOH” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7326e9af2773167c91f0c8114c8e5339071e5c7a

[button link=”http://tinyw.in/u8WU” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0d6012433570b67e3fb99efb9cbba17e4b09578b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

24 thoughts on “The Blacklist [S01 : E17] | කවුද මේ අයිවන්…? [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි……………………..

    Reply
  • උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ayanthamaxi

    The Blacklist Next Episode walata Sinhala sub diyanko ikmanik Plz Replay Soon

    Reply
  • ade machan uba sub deb nadda ban….ada sikurada……

    Reply
  • Damith madusanka

    Macho…ela series eka ..elama sub ..thanks
    Kawadda ithiritika danne ??
    api balan innawa
    thank …jaya wenna ona 😀

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ඊයේ හොරෙන්ම බාගෙන ගිහින් බැලුවා තියෙන හදිස්සියට. ඔන්න අද කමෙන්ට් එක දැම්මා. මම හිතුවා අද අර ටොම්ගේ බොරුව මාට්ටු වෙයි කියලා. කෝ අදත් බුවා බේරුණානේ. බලමුකෝ ඊලඟ කොටසේ මොනා වෙයිද කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • sub enknmi idye..thanks lot saho anit tikt ikmnt denna jaya wewa

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හරි ඔන්න බාගත්තා ස්තූතියි සබට

    Reply
  • elazzzz machannnn…….
    denakan balan unneeee………..
    thanks machannn sub ekatahhhh………….

    Reply
  • දැන්නම් එන්න එන්න කොල්ලා
    වේගේ අඩු වෙනවා ……කොහොම හරි සබ අරගෙන ආවනේ ඔන්න ගත්තා
    ජය වේවා මචෝ අනිත් කොටස් දෙකත් ඉක්මනට දෙන්න හොදේ
    මම ඊයේ 19 වෙනි එපියත් බැලුවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *