The Blacklist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]
අද කොටසින් රෙඩින්ටන් සිද්ද වෙන බැංකු මංකොල්ලයකින් වාසියක් ගන්න සැලසුම් කරනවා. මේ බැංකුව තියෙන්නේ වර්සොව් වල සහ ඒක විශේෂිත බැංකුවක්. ඒකේ කෙරෙන සි්‍යළුම ගනුදෙනු මතක තියාගෙන ඉන්නේ කාජා කියලා ගෑනූ කෙනෙක්ගේ මතකයේ. කිසිම කොලයක හෝ ලිපියක කිසිම ගනුදෙනුවක් සදහන් වෙන්නේ නැහැ. මෙන්න මේ බැංකුව පිරිසක් විසින් මංකොල්ල කනවා.
ඇයි බැංකුව මංකොල්ල කන්නේ ? රෙඩින්ටන් ඒකෙන් කොහොමද වාසියක් ගන්න උත්සාහ කරන්නේ කියලා මේ කොටස බලලාම බලමු.
[button link=”http://tinyw.in/Vxta” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/logam” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/gabut” type=”icon” “center” newwindow=”yes”] 339 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8321 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub …
Thank You…..Jaya wewa !!!
බොහොම ස්තූතියි …………….
thank you !
උපසිරැසියට තුති…… 🙂
සබ් එකට තැන්කු සහෝ…….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx for sub bro!!!!!
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දැන් නම් ලින්ක් එක වැඩ. ජය෴෴ 😛 😛
ow saho okkkoma delete karala magnet link ekath wada karanne na….. ikmanin dammoth bohoma pin saho…
torrnt fille okkoma ain krla. aluth ewa dammok hoda ndda?
tikak parakku nan una ne,et kamak ne saho dunnane,thanx for sub
elazz
ස්තූතියි ඔබට මෙන්න ගත්තා
thanx bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය……..
niayamai…thanks ANJANA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
නියමයි අංජන අයියේ…
පළවෙනි සිසන් එකට වඩා වැඩි ගතියක් තියෙනවා.
24 එක ගැනත් පොඩ්ඩ්ක් බැලුවොත් හොදයි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි සබ් එකට.
24 කතාවේ සබ් දෙන එක දැන් බයිස්කෝප් එකෙන් නවත්තලද? අනේ එහෙම නවත්තන්න නම් එපා එක මම ආසම TV Sereis එක .
bohoma stuti saho…. .
torrent na ne mcn
එල මචන්
parakku wela hari dunna aka gena sathutui… (y) elaz
thankk you
thanx kollo.torrent nam delete karala.search karala goda danna
thanx bro !!!!!!!!!
ela
බොහොම ස්තුතියි සහෝ……..
thanks
Machan
torrent link tika weda nehene 🙁
ela ela…parakku wenna epa……
බොහොම ස්තුතියි : )