Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….[සිංහල උපසිරැසි සමඟ]
අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක බරපැණ දරා නිපදවන ලද මේ චිත්‍රපටිය 2009 දී මේ නමින්ම තිරගත වුණු තෙලිගු චිත්‍රපටියේ නැවත නිපැයුමක්. ඉතින් එහෙම වුනා කියලා මේ චිත්‍රපටිය ඒකෙ නිෂ්පාදන වියදම අපතේ යන්න නම් දීලා නෑ. මොකද මේ චිත්‍රපටිය මේ වන විට ඉන්දියානු රු, බිලියන 3.8 ක් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 62 ක් උපයගෙන ආදායම් වාර්ථා රැසක් පිහිටවපු නිසා. ලෝකය පුරා තිරගත කොට ඉන්දියානු රු. කෝටි 395ක අදායමක් ලබා ගනිමින් ඒ අංශයෙන් තුන් වන තැන අරගනිද්දී ඉන්දියාවේ තිරගත කොට ඉන්දියානු රු.කෝටි 213 ක් ලබා ගනිමින් ඒ අංශයෙන් දෙවන තැනට එන්න මේ සළරුව සමත් වුණා. ඒවගේම Sajid Nadiadwala කියන කෙනා බොහොම මෑතකදී තිරගත වුනු Heropanti, 2 States, Highway වගේ චිත්‍රපටි වලට නිෂ්පාදන බර පැන දැරුවත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ඔහුගේ පළමු වෑයම.
ඉතින් මේ චිත්‍රපටිය අපිටත් ටිකක් වැදගත්. මොකද අපේ කියන නමකුත් මේකට ඈඳිලා තියන නිසා. ඒ තමයි ජැක්ලීන් ෆ්නෑන්ඩසන් කියන නිළිය. ඒ වගේම ඇය සමඟ රංගනයට දායක වෙලා තියෙන්නේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන ඛාන් තුන් කට්ටුවේ එක නමක් වන සල්මන් ඛාන්.ඉතින් මේ දෙපල විසින් මේ චිත්‍රපටිය තිරගත වෙන කාලය අතරතුර මවපු කතා නිසාද මන්දා මේකට තවත් ප්‍රසිද්ධිය වැඩි වුණා.
ඉතින් මේ කතාවේ එන විදියට ශයිනා (ජැක්ලීන්) පෝලන්තයේ ජීවත් වන මනො චිකිත්සිකාවක්. ඉතින් ඇයගේ තාත්තා විසින් රැගෙන එන යෝජනාවක් අනුව හිමන්ශු ත්‍යාගි (රන්දීප් හූඩා) මේ දෙන්නා දුම්රියකදී මුණගැහෙනවා. එතනදී තමයි ඇය හිමන්ශුට අයගේ කලින් පෙම්වතා වන දේවි ලාල් සින්ග් (සල්මන්) ගැන කියන්නේ. දේවි කියන්නේ ගොඩක් බුද්ධිමත්, ඕනෙම වැඩක් පුළුවන් ඒත් රණ්ඩු වලට බර දඟකාර තරුණයෙක්. ඔහුට ඕනේ නිතරම “කික් එකක්-නව පණක්” නැත්නම් මොනවහරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඔහු මේ වන විට සමාගම් 32 ක වැඩ කරපු තරුණයෙක්. ඉතින් ශයිනා ඇයගේ යාලුවට පැනලා යන්න උදව් කරන්න හදද්දී තමයි දේවි මුණගැහෙන්නේ, මොකද දේවිගේ යාළුවා එක්ක තමයි ශයිනාගේ යාලුවා පැනලා යන්න හදන්නේ. ඉතින් දේවි මේ දෙන්නා බන්දන්න දේවාලෙකට එක්කගෙන යනගමන් පොඩි කික් එක්කටත් එක්ක කියලා ඇයගේ අම්මටත් දේවාලෙට එන්න පාර හදලා දෙනවා. ඒත් ඉතින් අපේ කතා නායිකාව නම් දේවි කරන මේ වැඩ වලට වැඩි කැමැත්තක් පෙන්නන්නේ නෑ. ඉතින් ඇය කරන්නේ ඩේවි පොලීසියට අල්ලලා දෙන්න ප්ලෑන් එකක් හදන එක. ඔන්න එහෙනම් ඔයාලට බාරයි ඉතුරු ටික……..ජයවේවා!!
“ ‘කික් එකක්’ නැති ජීවිතය, විවරය ඇති තැන දන්නා එහෙත් ගොඩ එන හැටි නොදන්නා වළක් මෙන් වනු ඇත”
[button link=”http://i.oc.gs/umpri” type=”icon” “center” newwindow=”yes”] 680 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/domew” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/kyewa” type=”icon” “center” newwindow=”yes”] 1.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 35713 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you.good work
elaaaaaaa
Thank You
thank you
thank you bro…
ada thamai balanna haduwe.
sub eka gaththa
ela ela.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Subtitle හොඳයි. හැබැයි සමහර තැන් ටිකක් අවුල්.
උදාහරණයකට, “hang over” කියන තැන “එල්ලීගෙන“ කියලා කොහෙත්ම නොගැලපෙන පරිවර්තනයක් තිබුණා. Hang over කියන්නෙ මත්පැන් බිව්වාට පස්සෙ එන ලෙඩ ගතියනේ. එතැනදී එල්ලීගෙන වගේ ඩාන්ස් කළාට කියන්නෙ “Hang over teri yaadonka“ – ඔබ ගැන මතකයෙන් මනමත්වීම.
තව තැන් කීපයකම හද (හදවත) කියන තේරුමට හඳ (චන්ද්‍රයා) කියන තේරුම දීලා තිබුණා. උපසිරැසිය සිංහල නිසා පුලුවන් තරම් සිංහල ගැනත් හිතමු.
කික් එක “සොමිය“ කියලා ගත් එක නියමයි.
සබ් එකට ස්තුතියි!
සුභපැතුම්! 🙂
නියමයි සහෝ.
සහෝ අපිට VLC player වැටෙන්නේ කොටු ගොඩක්නේ…. මොකද ඒකට කරන්නේ….. 🙂
thnkz mchn…..
elaaaaaa
sub ekata thanx aaaaaaaaa
thxxxxxxxxxx
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
apita torrent file download karanna widihak nehe.(zbigs)wage ewath block karala thiyenne.torrent nethuwa direct link ekak denna puluwannam biscope eken film banna godak watinawa.thankz
Thankssss!! good work… (Y) 🙂
ඔන්න එහෙනම් මමත් බා ගත්තා
ඔන්න දැන් තමා බාන්නේ…
බී ආර් ඇවිත්නේ..
ඔන්න දැම්මා..
බලමු හොදද කියලා..
ජයම වේවා..
තැන්කු සහෝ…….
thanzzzz bro…..
බොහොම ස්තුතී….
බලන් හිටිය ෆිල්ම් එකක්
එල!!!
ela
Niyamai ! Thank you bro 🙂
film eka 2parak beluwa machan, subs ekka ayet balanna ona thanks lot superb film 1k
Thanks Bro…!!!
thanks machan
හොදයි හොදයි සහෝ බොහොම හොදයි ජය වේවා………………..
“Thillalangadi” Tamil Film of Jeyam Ravi
thanks lot blu ray update
Thanx saho…
meke tamil ekath baluwa… balamu mekath… sub ekata jaya… tamil ekata meken nam habai sub dila thibune nea
Tnk u very mch bro……………….
ada ra 12.00 t gannam ok thq pin oya golantaaaa
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
sub ekata isthuthi
Onna bawo…………………………
Thank you …
thanks
thanx bro !!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි
Sabata Godak Sthuthiy Saho.
Thank you very much saho……
Maxxa bro! Thank u vry mch!!!
පුලුවන්නම් මේකේ ටැමිල් කොපි 1 දෙන්න. ඒකේ නම තමයි thilalagadi. kick 1ටත් ගොඩාක් ස්තුතියි.මේ කරන සේවයට පින්.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ela..
ikmanata dunna eka nam hodayi..!!
thanks sub ekata!!
වැඩේ එල කොල්ලෝ.
ඒත් උදව් ඉල්ලපු වෙලාවේ උදව් කරන්න බැරි උනාට නම් සමාවෙන්න ඕනේ.
පුළුවන් උපරිම තමයි කලේ.
කොහොම වෙතත් ඉක්මනින් දුන්න එක නම් සෑහෙන්න වටිනවා.
ජයවේවා!
good book කියන තැන හොඳ පොත් නෙමෙයි හොඳ හිත කියල වෙනස් වෙන්න ඕන sorry එහෙම ලීවාට හොදේ
dan apahu eka digata sub denna patan aran jayama thamai
subata thanx digatama denna ohoma ikmanata 100 yata yamu
අයියෝ මල්ලි දැනුයි දැක්කේ, සොරි වෙන්න ඕනේ , ඔන්න දැම්මා බාගන්න ,
තැන්කු වේවා මතක් කොලාට 🙂
tanxs
දැනුයි කොමෙන්ටුවක් දාන්නේ සමීරයෝ…….. බොහෝම ස්තූතියි උපසිරසට… Brip ආපු ගමන් ගන්නවා….. ජයම වේවා..! එලස්ස්ස්………….
ela..ela.. tikak parakku una neda.dan bang bang awith.ekmanata one eka.
මාර කික් එකනේ .
ඉක්මනට දුන්නට ස්තුතියි සහෝ .
ජය !
😀
Thank you Baiscope
නියමයි
Thank u
elaaaaaaaah bro thank you so much.. BANG BANG film eketh sub karala dannko bro..
thanks…
thnx mcn,supiri film eka,
ස්තුතියි සබට..
Thanks………
බොහොම ස්තුතී….
great work kollo..gud luck…
මේකේ 1.02 GB එකේ සබ් එක පොඩ්ඩක් පහු වෙලා යන්නේ .පොඩ්ඩක් බලලා කියනවද
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සමීරයෝ උබත් මාරම කික් එකක් බන්.
වෙඩි වගේ සබ් එක දීලානේ.
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
ජයවේවා.
Thanks a lot…
pk sub naddooooo
මචං, අනිවා බැලිල්ලක්. හැබැයි BRrip එක ආවාම.
ගොඩක්ම බලන්න ආස ඒවා br එක ආවාම තමා බං බලන්නේ.
බොහොම පිං මේකටනං.
ජයවේවා!
බැලුවා. ලෙසටම තිබුනා.
ජයමජය!
thanks
thanx…….
පට්ට පට්ට 🙂 නරකම නෑ
ela
Thanks a lot
ස්තූතී!!!
මචන් මේකෙ brrip කොපිය
ආවමා අප්ඩේට් කරනවද අනිව
මේක බලන්න හිතෙන්නෙ හොද කොපියක් එක්ක
මේ කොපියත් හොදයි හැබැයි br කොපියක්
එක්කම බැලුවනම් තවත් සුපිරි වෙයි
එල එල
සබට තුති
ඔබට ජය……..
elazzzz ahhhh…
denakam balan unne mahcann…………..
thanks machan sub ekatahhh….
menna bande bassala….ela ahhhhhhh.danma banawa…subata thanks SAMEERA aiye….maru ne dn sub denne nikan gindara wagene.ela ela.ohoma yn.jaya wewa…………
thank u
aththa yasitha meka parana teligu , tamil walin awa akak thama math awa2 ma balala thiye…ath hindi walin salamange act aka aa okkotamata
wada wenas hindi apita hurui godak a nisa film akak copiyak kiyana aka thrrumak na sahoo….
Tnx Bro
sabata thank . 24 denna kiyala team ekata kiyanawanam loku deyak
සමාවෙන්න ඕන අදහසක් පල කරන්න පරක්කු උනාට.
කොල්ලා එළි වෙනකන්ම එක දිගට වැඩේ කරලා කියලා තමයි ආරංචිය .
කොහොම හරි උදෙන්ම දුන්නා නේද ?
දහසක් වැඩ අස්සේ මේකත් ඉක්මනට දීපු එකනම් මාර වටිනවා අයියේ.
බලන්න ඕනම ෆිල්ම් එකක් තමයි.
හැබැයි කොම්පියුටර් එකෙන් තනියම නෙමෙයි.
මේක සාලේ ටීවී එකට දාලා බලන්න ඕන සුපිරි ෆිලුමක්.
අද රෑ බලන්න කියලා තමයි හිතන් ඉන්නේ සහෝ.
ඔයාට පින් අපි වෙනුවෙන් මේකට ඉක්මනට sub ලබා දුන්නට .
bohoma stuti saho…. .
එල එල පට්ට පට්ට
උපසිරැසියට ජය….
කොහොම ස්තුති කරත් මදි මම දැනගෙන හිටියා ඔයාලම තමයි මේ ෆිල්ම් එක මට බලන්න අවස්ථාව උදා කර දෙන්නේ කියලා .. ඉතිං එක එහෙමම උනා … thanks bro ..
Thanks Saho……
niyamai machan.thankz a lot
ela ela .sub eka denakam tamai bagena hitiye.godaak tnxxx.
මෙන්න සුපිරි ෆිලුමක් ගෙනල්ලා.
නියමයි සහෝ.
එල…
ස්තුතියි සබට..
ජය වේවා.. 🙂
meka enakan balagena hitiye. sub ekata thanks saho.
good luck..
mello rahak na..thawath tamil copiyak..me telugu ekakai tamil ekakai copy ekakne..telugu eke inne ravi teja..tamil eke inne jayam..
kattiya balalath athi….
http://en.wikipedia.org/wiki/Kick_%282009_film%29
http://en.wikipedia.org/wiki/Thillalangadi
බොහොම ස්තූතියි සහෝ 🙂 🙂 🙂
thnq 🙂
sub danna gattha mahansiyata godak sthuthi sameera .god bless !!!!!!!!!!!!
ඔන්න මාත් ගත්තා .ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
Good Work Friend, Thanks!
නියමයි සමීර අයියේ..
මම හිතුවා කාලයක් යනකම් ඔයාගේ සබ් එකක් බලන්න වෙන්නෙ නැතිවෙයි කියලා.
ඒත් මේ තියෙන්නෙ සුපිරි එකක් ලඟ නවලා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ela ela…. balamu kick weyda kiyal
ela machan patta baddak genallane apu gaman sub ekata godak thankz
Thanks saho…………..
Enakan dalagena hitiye………
එල එල කිකේ කික් කිව්වලු..
ඔන්න එහෙනම් මමත් ගන්නවා…
කැමර කොපිය බැලුවට මොකෝ හොඳ කොපියත් බලන්න එපයි..
එහෙනම් ජය වේවා..
දැක්ක ගමන් මට මාර කික් එකක් ආවනේ.
මාර පාර!
එළ හොඳේ.
elaz jaya wewaaaa
බොහොම ස්තුතියි සමීර කොල්ලෝ උපසිරසට
බලමුකෝ සද්දේ වගේමද කියල කික් එක 😉
ELA….
Good job bro (Y)
සබ් එකේ කික් එකට තැන්කූ පොඩි සැමී.
නියමෙටම නියමයි අයියේ.
කිකේ කික් අයියේ.
හොද කොපිය ආපූ ගමන්‍ම දුන්‍නා නේ.
ගොඩාක් ඉක්‍මනටමත් සබ් දුන්‍නා.
ඒක නම් සුපිරි වැඩක්.
මෙන්‍න සබ ගන්‍නවා.
HD Rip එක බාගෙන හිටියේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!
gud job man !!
පට්ට…………
බොහොම ස්තුතියි උපසිරසියට
niyamai kollo eye torrent eka dakke ada sub dila thanks
එල එල සමීර සහෝ ඔය දිලා තියෙන්නේ භාන්ඩේ තැන්ක් යු සහෝ සබ් එකට
hamme thanks machanlaaaaaaaaaaaa
720 p nweida??
මේ තියෙන්නේ නියම ෆිලුමක්. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thnx sahooo
බොහොම ස්තුතියි උපසිරසියට
thanks sahoo jaya wewa…..
superb. Enakan hitiyeee patta !
අම්මට සිරි බඩු ඉක්මනට දීලනෙ…..සබට බොහොම තුති සමීර සහෝ….ජය වේවා…..!
thnko saho enkm balgena htye… :*
thnks sahooo…sub eka denakn baln hitiyee..superrrb..
elzzzz…
ela
patta shahoooooooooooo.. mru wedak…. jaya wewa…
ස්තුතියි සැමියෝ.. මෙක එනකල් බලාගෙන නොවැ කස්‍ටියම හිටියේ..
ජය වේවා!
onna mamath bewa.. niyamai saho
thanks meka dipu akata mechchara ikmanata …..welldone
thanx saho
අද මම එක 😀 බොහොම ස්තූතී සහෝ 🙂 😉
Video quality eka hodai da machan ???